DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    බය නැතුව ගනින්.. දැන් අවුරුදු 6 ක් වෙනවා සෙමි ඔටෝ එකක් අරගෙන.. අවුරුදු දෙකටම ඩ්‍රයර් එකේ ප්‍රශ්නයක් ඇවිත් සර්විස් කරලා දුන්න... සර්විස් එක නම් පට්ට මචන්... ඒ ගැන 100% වග කියනවා..
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    බය නැතුව ගනින්. කිසි අව්ලක් නැති washing machine ekak. damro එකක් ගනින්.
     

    dunstand

    Member
    Feb 27, 2015
    41
    7
    0
    Kelaniya
    අපේ ගෙදරත් full automatic එකක් තියෙනවා. දෑන් අවුරුදු 10ක්ට වෑඩියි. කිසි ලොකු අවුලක් නෑ. පොඩි රෙපෙයාර් එකක් අවිල්ලා උන් ඈවිත්ම රෙපයාර් කරලා දුන්නා. බය නෑතුව ගනින්
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ape gedarath thiyene damro semi auto ekak dan aurudu 4k..elatma thiyenawa..

    issara gahana company ekenda danne na habai dan gahanne..damro un karanne chinese washing machine hadna company ekak ekka deal ekak karanawa unge washing machine walata damro kiyala gahala ewanna kiyala.okai wenne..dan company wens da danne na.
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    math lagadi gatta damro fully auto 1. awulak ne hofata weda. ganata hodatama watinawa.
    damro service 1 patta. mage frnd kenekge tiyanwa semi 1. 1 kedila kiwwata passe damro 1 gedaratama awit hadala dunna.

    warranty 1 iwara wunata passet damro kattaiya lawwama hadawa ganna puluwan.

    Baya netwa ganin
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    හදිසියෙ මොනාහරි වුණොත් ගෙදරට ඇවිල්ල හදල දෙන්නෙ ෆ්‍රී චාර්ජ් නේද ? හැමදාටම එහෙමද ? :confused:
    අවුරුදු 5 ක් හරි කමක් නෑ ගෙදරටම ඇවිල්ල නොමිලේ කරල දෙනවනං.. :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හදිසියෙ මොනාහරි වුණොත් ගෙදරට ඇවිල්ල හදල දෙන්නෙ ෆ්‍රී චාර්ජ් නේද ? හැමදාටම එහෙමද ? :confused:
    අවුරුදු 5 ක් හරි කමක් නෑ ගෙදරටම ඇවිල්ල නොමිලේ කරල දෙනවනං.. :yes:


    තේ එකක් දෙන්න වෙනවා. :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අවුලක් නෑ 3kg එකක් ගත්ත ඒක පට්ට ගැහුව අවුරුදු 10කට කිට්ටු වෙන්න, ඒත් බට කෑලි දිරල කාසි හිරවෙලා, බෙල්ට් කැඩිල වගේ කේස් ටිකක් වෙලා හැදුව මිසක් තාම පරණ මෝටරෙං වැඩ :yes: :yes:
    ඊට පස්සෙත් ගත්තෙ ඩම්‍රෝ මයි ඒකත් දැන් අවුරුදු 3ක් විතර වෙනව තාම වැඩ බටේ නං මීයො කාල :baffled: :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තේ එකක් දෙන්න වෙනවා. :P


    තේ නෙමේ ගොඩක් උන් ඉල්ලන්නෙ සීතල වතුර වීදුරුවක් :baffled: :baffled:
    ටෙලිකොං එකෙං ආවත්, විදුලි බල මණ්ඩලෙන් ආවත් එන උන් ඔක්කොම එන්නෙ සීතල වතුර වීදුරුවක් බොන්න බලාගෙන :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    තේ එකක් දෙන්න වෙනවා. :P


    තේ නෙමේ ගොඩක් උන් ඉල්ලන්නෙ සීතල වතුර වීදුරුවක් :baffled: :baffled:
    ටෙලිකොං එකෙං ආවත්, විදුලි බල මණ්ඩලෙන් ආවත් එන උන් ඔක්කොම එන්නෙ සීතල වතුර වීදුරුවක් බොන්න බලාගෙන :baffled: :baffled:

    උඹල දන්නෙ නෑ එකෙක් ආව ඔහොම අපේ ගෙදරට, ඌට මොකුත් එපාලු :baffled:
    බැලින්නං ඌට දියවැඩියාව.. සීනි නැතුව එකක් හදල දුන්න ඉතිං... :P
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    hodai ,

    mama gatte semi auto ekak,

    harima saralai,

    baduth thiyenawa, monahari wunama hadannath lesiy.

    baya nathuwa ganin.
     

    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya

    තේ නෙමේ ගොඩක් උන් ඉල්ලන්නෙ සීතල වතුර වීදුරුවක් :baffled: :baffled:
    ටෙලිකොං එකෙං ආවත්, විදුලි බල මණ්ඩලෙන් ආවත් එන උන් ඔක්කොම එන්නෙ සීතල වතුර වීදුරුවක් බොන්න බලාගෙන :baffled: :baffled:

    :P:P:P
     

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    බය නැතුව ගනින්. මාත් ගෙදරට ගත්ත fully - automatic එකක්. දැන් 6 months වෙනවා. තාම කිසි කරදරයක් නේ වැඩ. ගෙවන ගානටත් උපරිම සාදාරනයි. උන්ගේ after sales service එකත් මරු මචං.