hondayi ape gedara thiyenneth fully automatic ekak thama nam masa 6k withara athi kisi awulak nea. after sales hondayi kiyala ahala thihyanawa thama nam one wune nea

හදිසියෙ මොනාහරි වුණොත් ගෙදරට ඇවිල්ල හදල දෙන්නෙ ෆ්රී චාර්ජ් නේද ? හැමදාටම එහෙමද ?
අවුරුදු 5 ක් හරි කමක් නෑ ගෙදරටම ඇවිල්ල නොමිලේ කරල දෙනවනං..![]()

තේ එකක් දෙන්න වෙනවා.![]()

තේ එකක් දෙන්න වෙනවා.![]()
තේ නෙමේ ගොඩක් උන් ඉල්ලන්නෙ සීතල වතුර වීදුරුවක්![]()
ටෙලිකොං එකෙං ආවත්, විදුලි බල මණ්ඩලෙන් ආවත් එන උන් ඔක්කොම එන්නෙ සීතල වතුර වීදුරුවක් බොන්න බලාගෙන![]()
![]()

තේ නෙමේ ගොඩක් උන් ඉල්ලන්නෙ සීතල වතුර වීදුරුවක්![]()
ටෙලිකොං එකෙං ආවත්, විදුලි බල මණ්ඩලෙන් ආවත් එන උන් ඔක්කොම එන්නෙ සීතල වතුර වීදුරුවක් බොන්න බලාගෙන![]()
![]()