Dan enna kellata wada lassana kellek hamba unoth

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මමනං multiconnection හදාගෙන දෙකම කරනවා:P:P:P:P

    හ්ම්ම් මෙහෙමයි මචං උඹ කලින් කෙල්ලගෙ love කළේ ලස්සනට නම්
    උඹ දැන් හම්බුවෙන ලස්සන කෙල්ල එක්ක යනව ශුවර්
    ඒහෙම නැත්නම් ඉතිං අයිශ්චර්්‍යා(හැබැයි එයා දැන් බැඳල නේද:P) ආවත් උඹ වෙනස් වෙන්නෙ නෑ