Dan kale kello lesi naa ban :(

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,108
    10,478
    113
    iPhone ගන්ඩ පුලුවන් එකෙක් හම ගියපු Chinese ලදරම් දිහානම් හැරිලවත් බලයිද.. :lol:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මටනම් ඔය වගේ ගොන් රැඩිකල් හුට්ටියෝ පෙන්නන්න බෑ
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,548
    5,653
    113
    ඔය වගේ රැඩිකල් අදහස් තියෙන එකියක් එක්ක කොහොමද බන් ඉන්නේ .මෙකි කියන විදිහට මේකිට ලව් නතින්.සුවර් එකට කැලණිය කැම්පස් හරි පෙරා හරි වෙන්න ඕනි .දට ගලවන්න උපන් හපන් වෙන්න ඕනි .මෙකි කියන විදිහට සල්ලි තියෙන්න ඕනි එක හරි ඊ උනාට මෙකි මට පෙන විදිහට මොකක් හරි මානසික රෝග සින් එකකින් සමාජේ එක්ක තරහකින් ඉන්න එකියක් වගේ එකනේ මෙහෙම පොස්ට් දාන්නේ .මම නම් ඔහොම එවුන් දැක්කාම අන්ෆ්රෙඩ් හරි අන්ඵලොව් දානවා මොකටද ලේ පුච ගන්නේ

    :yes::yes: danna ekiyak innawa kelani out una datha galewwa kollongen sehenna (laksha ganak) :lol:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ගෝල්ඩ් ඩිගර්ස් කියන්නෙ මේ ටයිප් කෙල්ලො. තමන් හම්බ කරගෙන කන්න වෙහෙස වෙන කෙල්ලො අතර මෙහෙම උනුත් ඉන්නවා. කරගහන එකා ලඳ බොලඳ සිපයියෙක් වුනොත් උගෙ රිරීමාංසෙම මේකි උරා බොනව. කරගහන ඌ පොඩ්ඩ වරදිද්දි කණ රතු වෙන්න දීල පදේ කියන එකෙක් නම් සතියෙන් ඔය ගතිය ඇරිල යනව. කොහොම නමුත් තල්ලුවට ස්තුතියි. හැදෙන්න ගන්න තියෙන පණිවිඩේ ගන්නම් නංගි. ;)

    ඔයා 26ක් 27ක් පහු වෙද්දි මංගල කිංකිණි එකේ දානකොට නම්බරෙත් එක්ක දාන්න වස්තු. Rs. 5000ත් වැඩියි, ඒත් ඒ ගාණ දීල නැගිටගන්න බැරි වෙන්නම ගැහුවත් හෙන කික් එකක් එනව මේ වගේ ගැම්මෙන් හිටිය එකකට නෙ මේ අරින්නෙ කියල. :D
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඇයි ඕකුන් ඔහොම කියන්නෙ...උන්ට ඕන සල්ලි.. උන්ගෙ කන්න අදින්න මේකප් දාන්න සැප විදින්න සල්ලි...ඒක නිසා හොදට සල්ලි තියෙන වදුරෙක්ගෙ කරේ හරි එල්ලිලා යනවා....ඔහොම හිතන කෙල්ලොන්ගෙන් අනිවා ලක්ශ 20 වත් දෑවැද්දක් ඉල්ලන්න ඕන බලන්න... කොල්ලො මරාගෙන උන්ගෙ සල්ලි වලින් සැප විදින්න හිතන වේස හැතිකරේ... ඔහොම හිතන උන්ට කෙලවිලාම යන්න ඕන...බදින්න නම් එපා පුතේ ඔහොම එකක්...පෙට්ට ගමක දාලා වහලා තිබ්බත් යතුරු හිලෙන් හරි දෙනවා.... ඔය වගේ උන් සෙට් කරගන්න ඕන අපේ අසහනේ නැති කරගන්න විතරයි...ඕන නම් පොඩ්ඩක් වියදම් කරන්න වෙයි....මොනර කොල විසි වෙන කොට රෙදි ඉස්සෙන්නෙ සට සට ගාලා...

    කොල්ලොන්ගෙන් ඔහොම බලාපොරොත්තු වෙනවා නම් අපිත් අපිටම දාගන්න ඕන ඔය වගේ වාරනයක්... පෙට්ටිය කඩගෙන නැති හොදට ඉගෙන ගත්ත දැවැද්දට ලක්ශ 30 විතර තියන ලස්සන නම් විතරයි හැරිලා වත් බලන්නෙ...ඒත් ඕනෙ නෑ ඕකුන් නම්
    :yes::yes::yes:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,188
    5,614
    113
    Athurugiriya
    මේකිට නං sure එකට කොල්ලෙක් නෑ. දන්න කොල්ලෙක් ඕවගෙ එකෙක් එක්ක සෙට් වෙන්නෙත් නෑ. මේකිට මං හිතන්නෙ කොල්ලො සෙට් වෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ. 200කට එකක් විතර ඕවගෙ කෙල්ලෙක් ඉන්නවමයි බන්. decent කෙල්ලෙක් ඔහොම කෙකර ග ගා ඉන්නෙ නෑ. කියවන් නැතුව ගානට වැඩේ කරගන්නව shape එකේ. මං අදුරන එකෙක් දෙන්නෙක් හිටිය ඉස්සර ඕවගෙ. ඔහොම උන්ට ඕන නිකන් තැනක පොර වෙලා ඒ වටේ ඉන්න අනිත් උන් ඒ ගැන මාර සැලකිල්ලෙන් බලනව කරනව reply reaction දෙනව දකින්න. එතකොට උන්ට අමුතු ස්වයං ආතල් එකක් එනව. එහෙම නැතුව පොර කරවගෙන කර උඩ දාගත්තොත් තවත් වැඩි වෙනව. ඔහොම උන්ට කරන්න තියෙන්නෙ උන්ව දැක්කෙ නෑ වගේ ගනන් ගන්නෙ නැතුව ඔහේ ඉන්න. එතකොට නිකන් හුලං පුම්බල අතහරපු බැලුමක් වගේ වෙනව. ඔය පහල video එකේ පලවෙනි කෙල්ල දලගන විදිහයි office එක වටේ ඉන්න උන් ඒකට reaction එක දෙන විදිහයි බලපන්. එතකොට තේරෙයි. අන්න එහෙම එකක් තමා ඕවගෙ උන්ට වෙන්න ඕන.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඔවගෙ පැති ගොඩක් තියෙනව බන්, ලියල තියෙනව තද වැඩි වෙන්ඩ පුලුවන් ඒත් ඕකෙ අර්තයක් නැත්තෙත් නැ....

    උඹ කොච්චර ගොබ්බ කතා කිව්වත් මේක නං පට්ටපල් ඇත්ත. ඔතන ඔය ගෑණි කියන කතාවෙ අර්ථයයි තේරුං ගන්න ඕන.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,647
    22,349
    113
    Gotland
    ගෝල්ඩ් ඩිගර්ස් කියන්නෙ මේ ටයිප් කෙල්ලො. තමන් හම්බ කරගෙන කන්න වෙහෙස වෙන කෙල්ලො අතර මෙහෙම උනුත් ඉන්නවා. කරගහන එකා ලඳ බොලඳ සිපයියෙක් වුනොත් උගෙ රිරීමාංසෙම මේකි උරා බොනව. කරගහන ඌ පොඩ්ඩ වරදිද්දි කණ රතු වෙන්න දීල පදේ කියන එකෙක් නම් සතියෙන් ඔය ගතිය ඇරිල යනව. කොහොම නමුත් තල්ලුවට ස්තුතියි. හැදෙන්න ගන්න තියෙන පණිවිඩේ ගන්නම් නංගි. ;)

    ඔයා 26ක් 27ක් පහු වෙද්දි මංගල කිංකිණි එකේ දානකොට නම්බරෙත් එක්ක දාන්න වස්තු. Rs. 5000ත් වැඩියි, ඒත් ඒ ගාණ දීල නැගිටගන්න බැරි වෙන්නම ගැහුවත් හෙන කික් එකක් එනව මේ වගේ ගැම්මෙන් හිටිය එකකට නෙ මේ අරින්නෙ කියල. :D


    අනිව ප්‍රඩිප්පුතේ. ලඟදි පොෂ් උනාම ඔය ලක්ෂන එනව.