Dan kale kello lesi naa ban :(

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මොකෝ බං මේකට දාගෙන බනින හේතුව. යකෝ ඒකි sexy නැ හැබැයි කතාව ඇත්ත සහෝ. ගෙට කාලකන්නි නොවී මහන්සි වෙයල්ලා. සාධාරණ සල්ලි හොයලා තව 2 3 දෙනෙක් ගොඩ දාගන්න target කරපං.

    :yes::yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    ඔය වගේ උන් සෙට් කරගන්න ඕන අපේ අසහනේ නැති කරගන්න විතරයි...ඕන නම් පොඩ්ඩක් වියදම් කරන්න වෙයි....මොනර කොල විසි වෙන කොට රෙදි ඉස්සෙන්නෙ සට සට ගාලා.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    උඹට මගෙ අත්දැකීමෙන් දෙයක් කියන්නද ?
    කොල්ලො විහිළු කරද්දි ඔය ගණන් උස්සන්නෙ, ලොකු සීන් පෙන්වන්නෙ,
    බැඳලා ඉන්නවානම් කොල්ලා එක්ක යද්දි වෙන කොල්ලන්ගෙ අඩුපාඩු පෙන්වන්නෙ,
    කොල්ලෙක් දෙයක් අහද්දි එකිට සීන් එකට එන්න වගෙ හිතලා ලොකු කම් පෙන්වන්නෙ
    අනිවාර්‍යෙන්ම චොර කෑල්ලක්.

    සුපිරි ලස්සනක් තියෙන උන් කවදාක්වත් ඔහොම නැහැ.

    :love::love::love:
     
    NEED_HELP52016

    Junior member
  • Feb 29, 2016
    19
    4
    8
    උඹට මගෙ අත්දැකීමෙන් දෙයක් කියන්නද ?
    කොල්ලො විහිළු කරද්දි ඔය ගණන් උස්සන්නෙ, ලොකු සීන් පෙන්වන්නෙ,
    බැඳලා ඉන්නවානම් කොල්ලා එක්ක යද්දි වෙන කොල්ලන්ගෙ අඩුපාඩු පෙන්වන්නෙ,
    කොල්ලෙක් දෙයක් අහද්දි එකිට සීන් එකට එන්න වගෙ හිතලා ලොකු කම් පෙන්වන්නෙ
    අනිවාර්‍යෙන්ම චොර කෑල්ලක්.

    සුපිරි ලස්සනක් තියෙන උන් කවදාක්වත් ඔහොම නැහැ.

    :yes:;)
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උඹට මගෙ අත්දැකීමෙන් දෙයක් කියන්නද ?
    කොල්ලො විහිළු කරද්දි ඔය ගණන් උස්සන්නෙ, ලොකු සීන් පෙන්වන්නෙ,
    බැඳලා ඉන්නවානම් කොල්ලා එක්ක යද්දි වෙන කොල්ලන්ගෙ අඩුපාඩු පෙන්වන්නෙ,
    කොල්ලෙක් දෙයක් අහද්දි එකිට සීන් එකට එන්න වගෙ හිතලා ලොකු කම් පෙන්වන්නෙ
    අනිවාර්‍යෙන්ම චොර කෑල්ලක්.

    සුපිරි ලස්සනක් තියෙන උන් කවදාක්වත් ඔහොම නැහැ.

    මේක ඇත්ත නම්, මං කවදාවත් හොඳ කෙල්ලෙක් පාරකදිවත් දැකලා නෑ.:dull:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    mama okige fb friend wela hitiya kalayak,pissu uttak bn,gaanu epa una,labbe post bn danne melo rahak naa,gon radical type

    mama meki kiyala thiyana dee waradi kiyanne naa,ganna one deyak thiyanawa,habai wenda posh line eke radical scene eke inne,
     
    Last edited:

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඔය වගේ උන් සෙට් කරගන්න ඕන අපේ අසහනේ නැති කරගන්න විතරයි...ඕන නම් පොඩ්ඩක් වියදම් කරන්න වෙයි....මොනර කොල විසි වෙන කොට රෙදි ඉස්සෙන්නෙ සට සට ගාලා.

    asahanetwath set karaganna epa bn,ube photos dala fb haminei ubata bana bana maasa ganan,ubath oki wage gon ekak num kamak naa,decent dial num kawadawath oya wage huchakku ekka patalenna epa oya wage gon kaaliwalin ain wela idapan illan puke tinkiri gaaganne nathuwa
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    මේකිගේ චරිතය වැඩක් නැහැ. එත් කියලා තියෙන්නේ සහතික ඇත්ත. අපෙ ලංකාවේ පිරිමි සමහරක් උපතින්ම කාලකන්නි. පුළුවන් එකම දේ අනිත් එවුන්ට ඉරිසියා කර කර කුහක කම් කරන්න විතරයි. කවදාවත් උත්සාහ කරලා යමක් ලබා ගන්න දන්නේ නැහැ. සමාජයටම වයිර කර කර තමා ඉන්නේ. තමුන්ගේ යාලුවෙක් අලුතින් ගෙයක් ගත්තම, වාහනයක් ගත්තම, ලස්සන ගැනියෙක් බැන්දම මුන් ඉරිසියාවේ පැලෙනවා.