මම මුලින්ම පේ කරල ගෙන්නුව හෙන කාලයක් යනව එන්න සමහර ඒවට කුරියර් පස්සෙ ගිහිංම එපා උනා. ඊට පස්සෙ කෑශ් ඔන් ඩිලිවර් දැම්මම අද දාපු බඩුවට අනිද්ද වගේ කෝල් කරනව ගේන්න අහල. හොදම දේ ඉක්මනට ගෙන්නගන්න කෑශ් ඔන් ඩිලිවරි දෙන එක පේ කරාම උන්ට සල්ලි ඇවිල්ල නිසා කෙයා කරන්නෙ නෑ වැඩිය ඒ උනාට සල්ලි ගන්න ඕන නිසා පැකේජ් එක ඉක්මනට එවනව
orders 400+ karala tiyenawa