Daraz එකේ බඩු ඉක්මනට ගෙන්නගන්න විදිය

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම මුලින්ම පේ කරල ගෙන්නුව හෙන කාලයක් යනව එන්න සමහර ඒවට කුරියර් පස්සෙ ගිහිංම එපා උනා. ඊට පස්සෙ කෑශ් ඔන් ඩිලිවර් දැම්මම අද දාපු බඩුවට අනිද්ද වගේ කෝල් කරනව ගේන්න අහල. හොදම දේ ඉක්මනට ගෙන්නගන්න කෑශ් ඔන් ඩිලිවරි දෙන එක පේ කරාම උන්ට සල්ලි ඇවිල්ල නිසා කෙයා කරන්නෙ නෑ වැඩිය ඒ උනාට සල්ලි ගන්න ඕන නිසා පැකේජ් එක ඉක්මනට එවනව
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ඇත්ත. Shipping හින්දා පරක්කු වුණොත් ඇරෙන්න ටක් ගාලා ගෙනත් දෙනවා. ලංකාවේ දෙයක් නම් දවස් 2යි 3යි අතර බොහෝ විට එන්න ඉඩ තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    uba kuddek wage abbahi welada daraz ekata
    Ali eken dapu godak ewa dan daraz danne bn, anika shipping walata Rs 270 k wage hinda samara ewa town gihin gena ekath padui, mokada weda karana welawane bn. ehema balala danna puluwan serama wage daraz tamai.

    daraz site eka daily browse karana hinda coupon code ekema dakka gaman collect karala dagannawa
     
    • Like
    Reactions: niranga1989

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Daraz Mall නම් පැය 24 එනවා අනිත් ඒවාටන්ම් මමත් ඔහොම තමා කරන්නේ. වෙනත් කුරියර් සර්විස් වලට ඔහොම තමා කරන්නේ මම
     
    • Like
    Reactions: NRTG

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Daraz Hub walinma Delivery karana ewa nam kisi case ekak ne. Hub ekata awith pahuwadama delivery wenawa..

    Inna area eke hub ekak natnam ithin courier eken thama delivery wenne.. ethakota courier eke service eka anuwa delivery time wenas wenawa.
     
    • Like
    Reactions: TCB Rox and NRTG