Daraz ගුබ්බෑයමේ පෝරියල් එක.

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මම මෙහේ real discount කියලා දෙයක් දැකලා නැ. ගොඩක් වෙලාවට කරන්නේ price වැඩි කරලා තිබ්බ ගානටම දෙන එක. USA වල එහෙම පට්ට discount දෙන්නේ අලුත් stock ආවොත් හරි stock clearance වලදි. එක්කො 50%, buy one get one, but one get one with 50%. එවා ඇත්තටම discount price.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    6490 eka chair.lk neda?? market price balanna okata nm yanna epa..unge tiyenne repair karapu badu..
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,182
    8,184
    113
    M-Town
    මුන්ගෙ 11.11 කියල පට්ට ගනන් වලටනෙ බඩු විකුනන්නෙ.කිහිපයක් ඇරෙන්න ඔක්කොම වගේ ඕවර් ප්‍රයිස්.

    කම්පියුටර් චෙයා එකක් බැලුවා ගනන් යකෝ.ගන්න උන් පව්
    mesh chair eka kohomath 6490 denna ba bung. ekko site eke waradi photo eka upload karala atte.
    http://www.alpha.lk/furniture/chair/mesh
     
    • Like
    Reactions: silent one

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කවුද බන් ඔය නානා ගුබ්බෑයමෙන් බඩු ගන්න උන්
    ඕක දැන් Alibaba එකට අයිතිය තියෙන්නෙ, ටික කාලෙකට කලින් උන් ඕක ගත්තා

    ඕකෙ කියන බඩු නෙමයි එන්නෙ, බොරු ගනන් දාල විකුනන සීන් සැරටම තියනවා
    හැබැයි ඉඳල හිටලා ඇත්තටම හොඳ ඔෆර්ස්නුත් නැතුව නෙමෙයි.
    මම ඕකෙන් අයිටම් දෙකක් තුනක් අරන් තියනවා, මම ගන්නෙ COD විතරයි ඕක ශුවර් නැති නිසා.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් එක පාරක් අයිටම් එකක් ගත්‍තා ඩිලිවරි කරන එකාට දෙකක් දීලා එකක් හරෝල යැව්ව වැඩක් නෑනේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    wena ganna ekak nane ban.daraz eke tiyana eva ikman eke na.ikman eke thiya ewa draz eke na
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Ali එකේ shipping පට්ට ගණන්නේ දැන්. වෙන sites නැද්ද bangood වගේ බඩු ගෙන්න ගන්න පුළුවන් අඩු ගානට?
    ඒකනම් ඇත්ත මචන් . මම පහුගිය අවුරුදු 05,06 ය ඇතුලෙම දැම්මේ අලි එකෙන් ගෙන්වපු සපත්තු, දැන් සපත්තු දෙකට වඩා ශිපින් ඩබල්.... හැම අයිටම් එකකටම ශිපින් වැටෙනවා $30 ,$40, පොඩි පොඩි අයිටම් වලට උනත්. මම හිතන්නේ දැන් අලි එකෙන් ගේන එක පාඩුයි. අපේ උන්ගේ වැඩ නිසාද දන්නේත් නෑ ලංකාවට මෙච්ච්‍ර ලොකු කොස්ට් එකක්
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මම මෙහේ real discount කියලා දෙයක් දැකලා නැ. ගොඩක් වෙලාවට කරන්නේ price වැඩි කරලා තිබ්බ ගානටම දෙන එක. USA වල එහෙම පට්ට discount දෙන්නේ අලුත් stock ආවොත් හරි stock clearance වලදි. එක්කො 50%, buy one get one, but one get one with 50%. එවා ඇත්තටම discount price.
    Yep eka aththa.. mama danne nathuva giya awrudde dec vala US valin gennuva GoPro 9 and ekata memory card ekak.. Memory card eka gana man mokuth nodana order kale.. Rs 3000 k vage une.. passe man yaluvekta ekak ganna mehen ganan ahuva 17000 - 19000 athara.. dannava nam 10 k vithara genna gannava..