mesh chair eka kohomath 6490 denna ba bung. ekko site eke waradi photo eka upload karala atte.මුන්ගෙ 11.11 කියල පට්ට ගනන් වලටනෙ බඩු විකුනන්නෙ.කිහිපයක් ඇරෙන්න ඔක්කොම වගේ ඕවර් ප්‍රයිස්.
කම්පියුටර් චෙයා එකක් බැලුවා ගනන් යකෝ.ගන්න උන් පව්
6490 eka chair.lk neda?? market price balanna okata nm yanna epa..unge tiyenne repair karapu badu..
ඕක දැන් Alibaba එකට අයිතිය තියෙන්නෙ, ටික කාලෙකට කලින් උන් ඕක ගත්තාකවුද බන් ඔය නානා ගුබ්බෑයමෙන් බඩු ගන්න උන්
ඒකනම් ඇත්ත මචන් . මම පහුගිය අවුරුදු 05,06 ය ඇතුලෙම දැම්මේ අලි එකෙන් ගෙන්වපු සපත්තු, දැන් සපත්තු දෙකට වඩා ශිපින් ඩබල්.... හැම අයිටම් එකකටම ශිපින් වැටෙනවා $30 ,$40, පොඩි පොඩි අයිටම් වලට උනත්. මම හිතන්නේ දැන් අලි එකෙන් ගේන එක පාඩුයි. අපේ උන්ගේ වැඩ නිසාද දන්නේත් නෑ ලංකාවට මෙච්ච්‍ර ලොකු කොස්ට් එකක්Ali එකේ shipping පට්ට ගණන්නේ දැන්. වෙන sites නැද්ද bangood වගේ බඩු ගෙන්න ගන්න පුළුවන් අඩු ගානට?
Yep eka aththa.. mama danne nathuva giya awrudde dec vala US valin gennuva GoPro 9 and ekata memory card ekak.. Memory card eka gana man mokuth nodana order kale.. Rs 3000 k vage une.. passe man yaluvekta ekak ganna mehen ganan ahuva 17000 - 19000 athara.. dannava nam 10 k vithara genna gannava..මම මෙහේ real discount කියලා දෙයක් දැකලා නැ. ගොඩක් වෙලාවට කරන්නේ price වැඩි කරලා තිබ්බ ගානටම දෙන එක. USA වල එහෙම පට්ට discount දෙන්නේ අලුත් stock ආවොත් හරි stock clearance වලදි. එක්කො 50%, buy one get one, but one get one with 50%. එවා ඇත්තටම discount price.