Daraz collection center

nethumshan

Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    Daraz කලෙක්ශන් සෙන්ටර් එකට ගිහින් ආපු ඔර්ඩර්ස් ගත්ත අය ඉන්නවද?

    මගේ ඔර්ඩර් සෙට් එකක් තියෙනවා ජුලි 4 මෙහෙට ආපු. තාම ගෙනාවේ නැ. ඊයේ එකක් අරන් ආවා. ගෙන පොරගෙන් ඇහුවාම ගිහින් ගන්න පුලුවන්ද කියලා එහෙම ගන්න බැ කිව්වා. එහෙම ගත්ත අය ඉන්නවද?

    ඌ තව දෙයක් කිව්වා. උන්ට ආපු ලොට් සමහරක් එවා බලන්නෙත් නැතුව රිටර්න් කරා කියලා. කට්ටිය දාපු ඔර්ඩර්ස් කොල් කරන්නෙත් නැතුව රිටර්න් වෙලා තියෙනවනම් ඩරාස් එකට කම්ප්ලෙන් කරන්න.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470

    mn aran thiyenawa delkanda eken. eyala nam item eka awama call karanawa. call karannath kalin daraz eken sms ekakuth enawa item eka awilla thiyenne collect karanna kiyala
     
    • Like
    Reactions: nethumshan

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    Screenshot from 2022-07-16 09-12-43.png

    LK-DEX ekata awa kiyalla lankawata awilada thiyanna ?
     
    • Like
    Reactions: nethumshan

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,787
    1
    56,794
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අරන් තියෙනවා ඕඩර් එක දාන වෙලාවේ එතනින් ගන්නවා කියල සිලෙක්ට් කරපු ඒවා. එතකොට උන් කෝල් දෙනවා, මැසේජ් එවනවා ඇවිත් අරගන්න කියල.

    බඩුව රිලීස් කරන්නේ OTP එක පෙන්නුවම.

    ඕඩර් කරන වෙලාවේ ඔහොම ගන්නවා කියල දැම්මේ නැත්නම් ගන්න දෙන්නේ නෑ. උන්ගේ සපෝට් එකට චැට් එකක් දාල වෙනස් කරගන්න බලපන්.
     
    • Like
    Reactions: nethumshan

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    collection point eken pickup karagan widiyata kalinma demma nam awulak ne. Home delivery daana ewa wenama label karala wenna athi collection point ekata enne.. package handle karanne system ekak athule.. sometimes system eken pita yanna be,,adala staff eke kena or permission nethuwa..
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    mn aran thiyenawa delkanda eken. eyala nam item eka awama call karanawa. call karannath kalin daraz eken sms ekakuth enawa item eka awilla thiyenne collect karanna kiyala
    මෙක home delivery dapu set ekak
    gihin aran nam na bn. habayi aye me ape ekata enne na kiwwa. petrol case hinda. order cancel wei kiyala tamayi kiwwe
    un return kranawalu lot pitin check karanneth nathuwama
    අපේ නම් පෙට්‍රල් ප්‍රශ්නෙ නිසා උන් ඩීසල් ත්‍රීවීල් එකක එන්නෙ.
    apee ena ekata okkoma tracking code damma hoyan waren kiyala. E yaka ekak witharak aragena awa. Wdkma nati eka aran awith tiyenne
    View attachment 178198

    LK-DEX ekata awa kiyalla lankawata awilada thiyanna ?
    ඔව්. මොබයිල් එකෙන් බලපන්කෝ ඔක්කොම ඩිටෙල්ස් පෙනනවා
    අරන් තියෙනවා ඕඩර් එක දාන වෙලාවේ එතනින් ගන්නවා කියල සිලෙක්ට් කරපු ඒවා. එතකොට උන් කෝල් දෙනවා, මැසේජ් එවනවා ඇවිත් අරගන්න කියල.

    බඩුව රිලීස් කරන්නේ OTP එක පෙන්නුවම.

    ඕඩර් කරන වෙලාවේ ඔහොම ගන්නවා කියල දැම්මේ නැත්නම් ගන්න දෙන්නේ නෑ. උන්ගේ සපෝට් එකට චැට් එකක් දාල වෙනස් කරගන්න බලපන්.
    චැට් කරා බන්. එහෙම බැලු. මගේ කලින් පොස්ට් එකට කට්ටිය කමෙන්ට් කරා එහෙම පුලුවන් කියලා. එත් කන්ෆර්ම් කරගන්නේ නැතුව යන්න බයයි. 20km තියෙනවා යන්නයි එන්නයි කලෙක්ශන් සෙන්ටර් එකට.
    collection point eken pickup karagan widiyata kalinma demma nam awulak ne. Home delivery daana ewa wenama label karala wenna athi collection point ekata enne.. package handle karanne system ekak athule.. sometimes system eken pita yanna be,,adala staff eke kena or permission nethuwa..
    ලයිව් චැට් එකට චැට් කරා.එහෙම බැ කිව්වේ
    Yes sms ekk enawa eka pennala gathahaki
    Meka home delivery ekak
     
    • Like
    Reactions: Amila llll

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    Meka home delivery ekak

    හෝම් ඩිලිවරි එන්නෙත් එතනින්, කලෙක්ෂන් සෙන්ටර් එකට කතා කරල අහන්න හෝම් ඩිලිවරි දාපු එකක් ගන්න පුළුවන්ද කියල (Daraz කස්ටමර් සර්විස් එකට නෙමෙයි සෙන්ටර් එකට)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,787
    1
    56,794
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චැට් කරා බන්. එහෙම බැලු. මගේ කලින් පොස්ට් එකට කට්ටිය කමෙන්ට් කරා එහෙම පුලුවන් කියලා. එත් කන්ෆර්ම් කරගන්නේ නැතුව යන්න බයයි. 20km තියෙනවා යන්නයි එන්නයි කලෙක්ශන් සෙන්ටර් එකට.
    මචං පැනික් වෙන්න එපා. මේ දවස්වල රටේ ප්‍රශ්නේ තේරෙනවනෙ. උන්ගේ ඔය බඩු ඩිලිවරි කරන්න ඉන්න එවුන්ට ලොකු දැනුමක් නෑ. සිස්ටම් එක අවුල් නොවෙන්න ඔය කරන විදිහටම කරන්න දෙන්න.

    බඩුව එපා නම් කැන්සල් කරන්න. දැන් කැන්සල් කරන්න දෙන්නේ නැත්නම් ගෙනාපු දවසක බාරගන්නේ නැතුව ආපහු හරවල යවන්න.

    කිලෝමීටර් 20ක් උන්ට එන්න විදිහක් ඇත්තෙම නැතුව ඇති.

    මටනම් උන් පොඩි බඩු පුටාර් එකෙන් හරි ලොකු ඒවා ඩීසල් ත්‍රිවිල් එකෙන් හරි ගෙනත් දුන්නා. බස්නාහිර පළාතේ තත්වය තරමක් ශේප් මට හිතෙන්නෙ
     
    • Like
    Reactions: Ashan052

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    මචං පැනික් වෙන්න එපා. මේ දවස්වල රටේ ප්‍රශ්නේ තේරෙනවනෙ. උන්ගේ ඔය බඩු ඩිලිවරි කරන්න ඉන්න එවුන්ට ලොකු දැනුමක් නෑ. සිස්ටම් එක අවුල් නොවෙන්න ඔය කරන විදිහටම කරන්න දෙන්න.

    බඩුව එපා නම් කැන්සල් කරන්න. දැන් කැන්සල් කරන්න දෙන්නේ නැත්නම් ගෙනාපු දවසක බාරගන්නේ නැතුව ආපහු හරවල යවන්න.

    කිලෝමීටර් 20ක් උන්ට එන්න විදිහක් ඇත්තෙම නැතුව ඇති.

    මටනම් උන් පොඩි බඩු පුටාර් එකෙන් හරි ලොකු ඒවා ඩීසල් ත්‍රිවිල් එකෙන් හරි ගෙනත් දුන්නා. බස්නාහිර පළාතේ තත්වය තරමක් ශේප් මට හිතෙන්නෙ
    උන් ඊයෙත් අරන් ආවා මචන්. මට බය මුන් ලොට් පිටින් රිටර්න් කරනවා කියපු නිසා. දැන් ඒ බඩු වල ප්‍රයිස් අප්ඩෙට් වෙලා. ඒ ගානට ගන්නත් නැ මචන්. ගිහින් අරන් එන එක අවුලක් නැ උන් පුලුවන් කියනවානම්.
     
    • Like
    Reactions: topkollek

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    ඩරස් එකේන් ඕඩර් එකක් දාල තියෙන්නෙ, දැන් ද්වස් දෙකක් කෝල් ආවා මම ඕඩර් එක කැන්සල් කෙරුවද කියල අහල. මම කැන්සල් කෙරුවෙත් නෑ. මුන් බඩු රිටර්න් කරලද දන්නෑ
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,463
    3,087
    113
    Daraz කලෙක්ශන් සෙන්ටර් එකට ගිහින් ආපු ඔර්ඩර්ස් ගත්ත අය ඉන්නවද?

    මගේ ඔර්ඩර් සෙට් එකක් තියෙනවා ජුලි 4 මෙහෙට ආපු. තාම ගෙනාවේ නැ. ඊයේ එකක් අරන් ආවා. ගෙන පොරගෙන් ඇහුවාම ගිහින් ගන්න පුලුවන්ද කියලා එහෙම ගන්න බැ කිව්වා. එහෙම ගත්ත අය ඉන්නවද?

    ඌ තව දෙයක් කිව්වා. උන්ට ආපු ලොට් සමහරක් එවා බලන්නෙත් නැතුව රිටර්න් කරා කියලා. කට්ටිය දාපු ඔර්ඩර්ස් කොල් කරන්නෙත් නැතුව රිටර්න් වෙලා තියෙනවනම් ඩරාස් එකට කම්ප්ලෙන් කරන්න.
    මටත් කෝල් නොකර වුන් රිටර්න් කරලා තිබුණා. COD දාපු නිසා මම හෙව්වැත් නෑ ආයේ..
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    මේක කියවනකොට ඔළුවෙන් ඔටෝ කම්ප්ලීට් වුණා ටූල්ස් පාවිච්චි කරන්න කියල :lol:
    ඒ level එකට උබල ව හදල ගියේ 'ස'
     
    • Sad
    Reactions: Hyaenidae

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Ganna puluwan. But need to know the delivery point warehouse related to your address. Even you order item with delivery to home option, when you go there and show the order through mobile, they will give it to you. mama ona tharan aran thiyenawa