Daraz collection center

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Ganna puluwan. But need to know the delivery point warehouse related to your address. Even you order item with delivery to home option, when you go there and show the order through mobile, they will give it to you. mama ona tharan aran thiyenawa
    අපේ ගෙදරට ඊයේ බඩු අරන් ආව පොර බැ කිව්වා. මන් උන්ගේ කලෙක්ශන් සෙන්ටර් එකට කොල් කරලා බැලුවා.එක ආන්සර් කරන්නෙත් නැ.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    gihin aran nam na bn. habayi aye me ape ekata enne na kiwwa. petrol case hinda. order cancel wei kiyala tamayi kiwwe
    Mama 4n akak order kara. Delivery date akata dawas 2kata passe බයිසිකලයකින් ඇවිත් ඩිලිවරි කරා.පව් උන්.අලි බෑග් එකක් පිටේ බැදන් බයිසිකල් පදිනවා
     
    • Sad
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    Mama 4n akak order kara. Delivery date akata dawas 2kata passe බයිසිකලයකින් ඇවිත් ඩිලිවරි කරා.පව් උන්.අලි බෑග් එකක් පිටේ බැදන් බයිසිකල් පදිනවා
    me paththe nam bike wala ennath amaruyi, mountains tiyenwa. eka hinda bike wala deliver karanneth town area eke witharayi kiwwa.
     
    • Like
    Reactions: dragon-fighter

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    තම නැ. ඔය තියෙන්නේ ලංකාවට එවන්න උන්ට බාර දුන්නා කියලා
    අහ්, මම හිතුවෙ ලන්කාවට අවිල්ලා කියලා. Thanks macho..
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    Daraz කලෙක්ශන් සෙන්ටර් එකට ගිහින් ආපු ඔර්ඩර්ස් ගත්ත අය ඉන්නවද?

    මගේ ඔර්ඩර් සෙට් එකක් තියෙනවා ජුලි 4 මෙහෙට ආපු. තාම ගෙනාවේ නැ. ඊයේ එකක් අරන් ආවා. ගෙන පොරගෙන් ඇහුවාම ගිහින් ගන්න පුලුවන්ද කියලා එහෙම ගන්න බැ කිව්වා. එහෙම ගත්ත අය ඉන්නවද?

    ඌ තව දෙයක් කිව්වා. උන්ට ආපු ලොට් සමහරක් එවා බලන්නෙත් නැතුව රිටර්න් කරා කියලා. කට්ටිය දාපු ඔර්ඩර්ස් කොල් කරන්නෙත් නැතුව රිටර්න් වෙලා තියෙනවනම් ඩරාස් එකට කම්ප්ලෙන් කරන්න.
    mama me tikama gaththe ehema tamai bn, un ehema kiyanne ara unge point system eka hinda. dekak kiyala balapan

    aniwa balapan "SHIPPED" mark welada kiyala. mark una gaman duwanna epa. unta enna parakku wena welawak tiyenawa

    Mama 4n akak order kara. Delivery date akata dawas 2kata passe බයිසිකලයකින් ඇවිත් ඩිලිවරි කරා.පව් උන්.අලි බෑග් එකක් පිටේ බැදන් බයිසිකල් පදිනවා
    ow bn, issara unta e bag eke bara awulak ne bike eke seat ekata bara wetena. dan eka ussan yanawa kiyanne pissuwak
    ------ Post added on Jul 16, 2022 at 11:23 AM
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    මන් නම් collection point ම තමා දන්නේ shipping cost එක අඩුයි ඉස්සර නම් collection point free shipping
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    jetex බල්ලෝ මගේ එකක් call කරන්නෙත් නැතුව ආපහු යවල. මම call centercall කරලා කිඋවම compalane එකක් දාන්නම් කියුව. සල්ලි account එකට දාල තිබුන.
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    අපේ ගෙදරට ඊයේ බඩු අරන් ආව පොර බැ කිව්වා. මන් උන්ගේ කලෙක්ශන් සෙන්ටර් එකට කොල් කරලා බැලුවා.එක ආන්සර් කරන්නෙත් නැ.
    Uta pissu. You can get.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    1657968310917.png


    Horana HUB eke delivery karanna electric bike tiyena kollek set wela :D gedarata awa adanam 13-14 dapuwa
     

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    මම collection centre 1 කින් ගන්න oder 1kදාලා තියෙන්නේ තාම නමි ආවේ නැ mail 1k collection centre 1kataආවා කියලා.

    කලින් දාපු oder 1k collection centre 1කින් ගන්න බෑ.
    Oder කරද්දිම ඒක දාන්න ඕන