wolvoring

Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    dark web මොකක්ද මේ කියන්න හදන්නේ ..

    පහල පින්තුර ටික බලන්න කෝ මුලින්ම

    images

    අපි දන්න කියන web කතන්දරයට වඩා වෙන කියල තේරෙනවා නේද ?..

    සාමාන්‍ය web web browser එකකින් ඒවා බලන්න බැහැ

    මේ dark web තුල මාරම දේවල් වෙන්නේ කිසිම දෙයක සලකුණක් නැතිව හැම දෙයක්ම වෙන්නේ.

    නිකන් මේක කළු කඩයක් වගේ ඕනෑම දෙයක් ඕනෑම සේවාවක් මේ තුලින් කරගන්න පුළුවන්.
    බාවිතා කරන්න මුදල් කව්රුත් දන්නා bitcoin මුදල් ඒකකයයි

    dark web තුලට පිවිසීමට මෙවම web browser තියෙනවා ..

    මෙම browser එකේ දී internet connect වෙන්නේ

    අ එකියන්නේ fb block කරපු කාලේ fb ගියේ මේ විදියටනේ :D:yes::D:yes:

    මෙන්න tor browser download කරගන්න https://www.torproject.org/projects/torbrowser.html.en#downloads

    ඔ මේ මේක කින්න ඕනි මේ බ්රෝව්සර් එකේදී මේ search engine එකෙන් search කරන්න
    https://duckduckgo.com
    එහෙනම්පොඩි tesing පාරක්දාමු
    මේ ලින්ක් එක මොන browser එකෙන්ද ඕපන් උනේ කියල කොටගෙනම යන්න

    http://cashkxxqpzbgggg7.onion/
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    1990 මැද භාගයේදී ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් තම බුද්ධිමය රහස් අන්තර්ජාලය තුළ රැකගැනීම උදෙසා රතුළූණු මාර්ගගත කිරීම හෙවත් Onion routeing නම් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පද්ධතියක් සඳහා මූලික අඩිතාලමක් ඇරඹුවා.

    1997දී එය ඇමරිකාවේ විශේෂ ආරක්ෂක පර්යේෂණ ව්‍යාපෘති නියෝජිතායතනය (DARPA) අතින් ද එය වැඩිදියුණු වුණා. පසුකාලීනව Tor (The Onion Router) නම් මෘදුකාංගයක් සංවර්ධනය කොට එහි ඇල්ෆා වෙළුම නිකුත් කළ පරිගණක ක්‍රමලේඛකයන් කිහිප දෙනෙක් එය Tor ව්‍යාපෘතිය ලෙස නම් කළා. මෙහි ලාංඡනය ද ළූණු ගෙඩියක් වූ අතර ඉන් අදහස් කරන්නේ ළුෑණුවල ඇති විවිධ ස්ථර ආකාරයෙන් මධ්‍යය පිටතින් ආවරණය කොට ආරක්ෂාව දැඩි කොට ඇති බවයි. Tor ව්‍යාපෘතිය දැන් ලාභ නොලබන ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා.

    ඕනම දෙයක හොඳ පැත්තයි, නරක පැත්තයි දෙක ම තිබෙනවානෙ. බටහිර විද්‍යාව ඉගෙනගැනීමෙන් ලෙඩක් සුවපත් කළ හැකි ඖෂධයක් හැදිය හැකි වගේ ම රටක් වුවත් නැසිය හැකි න්‍යෂ්ටික අවි තනන්නත් පුළුවන්. හැබැයි විසඳුම බටහිර විද්‍යාව ඇබොලිෂ් කිරීම නෙවෙයි, ආකල්ප සංවර්ධනය කිරීම යි. TOR ජාලයත් එහෙමයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය, සූදු, මුදල් විශුද්ධිකරණ සහ නීති විරෝධී අසභ්‍ය වීඩියෝ ආදිය එහි තිබෙනවා.

    එනමුත් කිසියම් රටක ඒකාධිපති පාලකයෙක් බිහිවෙලා අන්තර්ජාලය සම්පූර්ණයෙන් නවතා දමමින්, සන්නිවේදන පහසුකම් නැතිකොට දූෂිත පාලනයක් ගෙන යනවා නම් එය ලෝකයට හඬගා කියන්නට සාමාන්‍ය අන්තර්ජාල පද්ධතියකින් කිසිම කෙනෙක්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ෆේස්බුක් එකේ, බ්ලොග් එකක වැනි තැනක අපේ රටේ පාලකයා මෙහෙමයි කියලා දාපු ගමන් හැරෙන තැපෑලෙන් හරි සුදු වෑන් එකක් එන්නට පුළුවන්. අන්න එවන් අවස්ථාවන්හිදී WikiLeaks වැනි වෙබ් අඩවි හරහා ලොවට තොරතුරු හෙළි කිරීමට, රටක් වශයෙන් ජනතාවට පිළිසරණක් ලබා ගන්නට මෙම ජාලය බෙහෙවින් උපකාර වෙනවා.
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Deep web kiyanne nam ithin normal web ekamane bn...

    Dark web ekath oya kiyana taram darunuyi kiyalanam mama hithanne na bn.
    Mokadda Dark web eka kiyapu gaman hugak ayata mathak wenne tor network eka.
    Tor network eke browse karanawa kiyanne monawage athal ekakda kiyala use karana aya dannawa.
    Kalu kada sewawa kese wethath page eka load unoth loku deyak...
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    True
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    Deep web kiyanne nam ithin normal web ekamane bn...

    Dark web ekath oya kiyana taram darunuyi kiyalanam mama hithanne na bn.
    Mokadda Dark web eka kiyapu gaman hugak ayata mathak wenne tor network eka.
    Tor network eke browse karanawa kiyanne monawage athal ekakda kiyala use karana aya dannawa.
    Kalu kada sewawa kese wethath page eka load unoth loku deyak...
    Ow:D:D:D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Deep web kiyanne nam ithin normal web ekamane bn...

    Dark web ekath oya kiyana taram darunuyi kiyalanam mama hithanne na bn.
    Mokadda Dark web eka kiyapu gaman hugak ayata mathak wenne tor network eka.
    Tor network eke browse karanawa kiyanne monawage athal ekakda kiyala use karana aya dannawa.
    Kalu kada sewawa kese wethath page eka load unoth loku deyak...

    Oyata denna rep na broo
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Deep web kiyanne nam ithin normal web ekamane bn...

    Dark web ekath oya kiyana taram darunuyi kiyalanam mama hithanne na bn.
    Mokadda Dark web eka kiyapu gaman hugak ayata mathak wenne tor network eka.
    Tor network eke browse karanawa kiyanne monawage athal ekakda kiyala use karana aya dannawa.
    Kalu kada sewawa kese wethath page eka load unoth loku deyak...

    Sirawata. Sahenna slow. :lol::lol: