dark web මොකක්ද මේ කියන්න හදන්නේ ..
පහල පින්තුර ටික බලන්න කෝ මුලින්ම
අපි දන්න කියන web කතන්දරයට වඩා වෙන කියල තේරෙනවා නේද ?..
සාමාන්‍ය web web browser එකකින් ඒවා බලන්න බැහැ
මේ dark web තුල මාරම දේවල් වෙන්නේ කිසිම දෙයක සලකුණක් නැතිව හැම දෙයක්ම වෙන්නේ.
නිකන් මේක කළු කඩයක් වගේ ඕනෑම දෙයක් ඕනෑම සේවාවක් මේ තුලින් කරගන්න පුළුවන්.
බාවිතා කරන්න මුදල් කව්රුත් දන්නා bitcoin මුදල් ඒකකයයි
dark web තුලට පිවිසීමට මෙවම web browser තියෙනවා ..
මෙම browser එකේ දී internet connect වෙන්නේ
අ එකියන්නේ fb block කරපු කාලේ fb ගියේ මේ විදියටනේ

මෙන්න tor browser download කරගන්න https://www.torproject.org/projects/torbrowser.html.en#downloads
ඔ මේ මේක කින්න ඕනි මේ බ්රෝව්සර් එකේදී මේ search engine එකෙන් search කරන්න
https://duckduckgo.com
එහෙනම්පොඩි tesing පාරක්දාමු
මේ ලින්ක් එක මොන browser එකෙන්ද ඕපන් උනේ කියල කොටගෙනම යන්න
http://cashkxxqpzbgggg7.onion/