මට තියෙන ප්‍රශ්නේ මේකයි.
ඩෑශ් කෑම් එක තියෙනව, රෙකෝඩින්ග් ඈන්ගල් එක 170' ඒත් කාර් එකේ ඉස්සරහ බම්පර් එකේ කොන් දෙක පේන්නේ නෑ. ත්‍රීවිල් කාරයෝ බයික් කාරයෝ දෙපෑත්තෙන්ම ඕවර්ටේක් කරනකොට බම්පර් එක ගාවගෙන යනවා.. කෑමරාවට එච්චර වයිඩ් ඈන්ගල් එකක් අහුවෙන්නේ නෑ.
උබලා කවුරුහරි යූස් කරන ඩෑශ් කෑම් එකක් තියෙනවද හොදට වයිඩ් ඈන්ගල් එකක් පේන? තියෙනවනම් මොඩක් එල කියපන්..