මිත්රවරුනි මන් දන්න කියන යාලුවෙක් Amazon lanka එකේ Data entry ගැන එක්දින පාටමාලාවක් තියනවා මෙකට ගියොත් වැඩක් වෙයිද කියලා ඇහුවා,මේකේ ගාස්තුව 5500 වෙනවා,මට මේ ඩේටා එන්ට්ර ගැන දැනුමක්නම් නැ
,මේ පාටමාලාවට ගිය කෙනෙක් එලකිරියේ ඉන්නවද?මේකට ගියොත් දවසට පොඩි ගානක්වට් හොයාගන්න පුලුවන් වෙයිද?උදාව්ව්ව්ව්!!!!!!!!!
,මේ පාටමාලාවට ගිය කෙනෙක් එලකිරියේ ඉන්නවද?මේකට ගියොත් දවසට පොඩි ගානක්වට් හොයාගන්න පුලුවන් වෙයිද?උදාව්ව්ව්ව්!!!!!!!!!