Data entry Help!!!!

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මිත්‍රවරුනි මන් දන්න කියන යාලුවෙක් Amazon lanka එකේ Data entry ගැන එක්දින පාටමාලාවක් තියනවා මෙකට ගියොත් වැඩක් වෙයිද කියලා ඇහුවා,මේකේ ගාස්තුව 5500 වෙනවා,මට මේ ඩේටා එන්ට්‍ර ගැන දැනුමක්නම් නැ:baffled:,මේ පාටමාලාවට ගිය කෙනෙක් එලකිරියේ ඉන්නවද?මේකට ගියොත් දවසට පොඩි ගානක්වට් හොයාගන්න පුලුවන් වෙයිද?උදාව්ව්ව්ව්!!!!!!!!!:dull:
     
    • Like
    Reactions: 3rdEye
    Dec 4, 2015
    36
    5
    0
    71
    Mount Vernon, New York, U.S.
    eken matanam hithune eyala wadaaran eyalage patamala walata ena ayata kiyala karawagannawa kiyala :(eth meken dawasata podi ganakwat hoyaganna bari weida machan


    baha machan meke danan aya dananwa boruwata paynner card ekak hadala denawa aduma gane oya reg wennawath kiyala denna naha nikn 5000k pujakarala enan thiyenen , yanna epa oka aurudu ganak boruwak balumgala parana channel eka thibbaa meka hora tika mattu karala dan aluth eke upload karala naha bro aparadee salli yanna epa !
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    අපේ එකෙක් ගියා පුදලා අවා තාම සත පහක් හොයලා නැ . ad click කර කර ඉන්නවා බන්
     
    • Like
    Reactions: Arrow11

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    යන්න නම් එපා..තනි මරිසියක් කරන්නේ..උබට මොනවාද දැන ගන්න ඕන
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යන්න නම් එපා..තනි මරිසියක් කරන්නේ..උබට මොනවාද දැන ගන්න ඕන
    mata newe machan adurana akka kenekta!!!eya ahuwe mekata giyoth wadak wewida kiyala machan??eth mata dan penne kattiyage adahas ekka Amazon lanka 1n salli kadaganna karanne tanikara boruwak kiyala :(un salli aran etakota monawada kiyala denne?
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mata newe machan adurana akka kenekta!!!eya ahuwe mekata giyoth wadak wewida kiyala machan??eth mata dan penne kattiyage adahas ekka Amazon lanka 1n salli kadaganna karanne tanikara boruwak kiyala :(un salli aran etakota monawada kiyala denne?

    සේරම නෙට් එකේ තියෙන පොඩි පොඩි දේවල්..ඒ අස්සේ ඇඩ්ස් ක්ලික් කරන ඒවත් කරවනවා

    තනිකරම බොරුවක්...
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    යන්න නම් එපා , අලි බොරුව තියෙන්නෙ උන්ගෙ. මගෙත් යාලුවෙක් ගිහින් පුදල ආව. තාම සත පහක් හොයල නෑ. ඇඩ් ක්ලික් කර කර හිටිය කාලයක්.
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤