Data Entry Job Vacancy

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    Data Entry Job Vacancy එකක් තියෙනවා කවුරු හරි දන්න කියන කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න.

    අවශ්‍ය සුදුසුකම්
    Photoshop පිලිබදව මූලික දැනීමක් ( Photo Crop,Resize ):lol::lol:
    අලුත් දෙයක් ඉගෙන ගැනීමේ ආසාවක්

    වැටුප
    15,000 - 20,000 අතර

    මේ ටික පුලුවන්නම් කැමති කෙනෙක් ඉන්නවානම් කියන්න සෙට් කරල දෙන්නම්.

    Bump එකක් දා ගෙන යන්න තව කෙනෙක් දකින්න.
     
    kosi

    Junior member
  • Dec 1, 2006
    239
    8
    18
    Data Entry Job Vacancy එකක් තියෙනවා කවුරු හරි දන්න කියන කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න.

    අවශ්‍ය සුදුසුකම්
    Photoshop පිලිබදව මූලික දැනීමක් ( Photo Crop,Resize ):lol::lol:
    අලුත් දෙයක් ඉගෙන ගැනීමේ ආසාවක්

    වැටුප
    15,000 - 20,000 අතර

    මේ ටික පුලුවන්නම් කැමති කෙනෙක් ඉන්නවානම් කියන්න සෙට් කරල දෙන්නම්.

    Bump එකක් දා ගෙන යන්න තව කෙනෙක් දකින්න.

    part time karanna barida
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    kawa hari anatha karanna ne yanne umba :p part time barida ban col ena eka ada kale hatiyata paduyi ban :(

    mama baluwe kata hari set karala denna colombo awata ekekta bn job ekak natiwa inna ekekta eka watina nisa