Data Usage එක නිවැරදිව මැනගමු !

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,315
    1
    16,931
    113
    −273.15°C
    Data Usage එක නිවැරදිව මැනගමු !

    ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ Limited Data පැකේජ හින්දා නිවැරදිව ඩේටා ප්‍රමානය මැනගන්න ඕන කරනවා,නැත්නම් දන්නෙම නැතුව ඩේටා ටිකත් ඉවරයි කරපු දෙයකුත් නෑ අන්තිමේදී.ඩේටා මනින්න පුලුවන් ගොඩක් වර්ගයේ මෘදුකාංග තිබුනත් මෙයත් ඉතා හොඳ මට්ටමක එකක්.Data පාවිච්චි උනේ මොන සොෆ්ට්වෙයා වලටද කියලත් මේකෙන් බලාගන්න පුලුවන්.මේ මෘදුකාංගය තමයි GlassWire.දිනයක්,සතියක්,මාසයක් තුල වැයවෙච්ච ඩේටා ප්‍රමාණය මේකෙන් කවුන්ට් කරගන්න පුලුවන්.අනික් වැදගත්ම දේ තමයි අපිට අවශ්‍ය කරන ඩේටා කෝටා එක දීලා Disconnect කරගන්නත් පුලුවන්.

    මෙන්න Features ටික
    AG3acVf.png


    glasswire.png




    වැදගත් වුනා නම් සලකලා,අනික් අයට බලන්න බම්ප් එකක් දාගෙනම යන්න.


     
    Last edited: