database developer vs database administrator

wmdpwijerathne

Junior member
  • May 19, 2014
    157
    21
    18
    යාලුවනේ පොඩි අදහසක් ඕනේ

    database developer vs database administrator ඔය දෙක ගැනනම් මට පොඩි අදහසක් තියෙනවා
    එත් database analyzer කියන්නේ මොකක්ද... ඔය තුනෙන් ලංකාවේ market එකක් තියෙන්නේ මොකටද

    මම දැනට BIT කරලා ඉන්නේ system support executive කෙනෙක් විදියට තමා දැනට job එක, වැඩිපුර DB එක්ක තමා ඉන්නේ එකයි මේ පැත්තෙන් යන්න බැලුවේ .....

    Oracle ද MySQL ද SQL

    මොකක්ද කරන්න හොද course එක පොඩි අදහක් දෙන්න .....

    • Like
    Reactions: netlife008

    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    Database Developer කියන්නේ PL/SQL Languages බාවිතා කරලා Database එකෙන් වැඩ ගන්න එක සහ Schema Creation / Normalization වගේ වැඩ.

    නමුත් Database Administrator කියන්නේ Database Software එකේ High Availability / Clustering සහ Fine tuning වගේ කරලා පද්ධතිය බලා ගන්න එක.
     
    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    Database Developer කියන්නේ PL/SQL Languages බාවිතා කරලා Database එකෙන් වැඩ ගන්න එක සහ Schema Creation / Normalization වගේ වැඩ.

    නමුත් Database Administrator කියන්නේ Database Software එකේ High Availability / Clustering සහ Fine tuning වගේ කරලා පද්ධතිය බලා ගන්න එක.

    Lankawe goda yanna puluwan oya deken mokak kalothda?

    hoda course ehem thiyenne koheda?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    යාලුවනේ පොඩි අදහසක් ඕනේ

    database developer vs database administrator ඔය දෙක ගැනනම් මට පොඩි අදහසක් තියෙනවා
    එත් database analyzer කියන්නේ මොකක්ද... ඔය තුනෙන් ලංකාවේ market එකක් තියෙන්නේ මොකටද

    මම දැනට BIT කරලා ඉන්නේ system support executive කෙනෙක් විදියට තමා දැනට job එක, වැඩිපුර DB එක්ක තමා ඉන්නේ එකයි මේ පැත්තෙන් යන්න බැලුවේ .....

    Oracle ද MySQL ද SQL

    මොකක්ද කරන්න හොද course එක පොඩි අදහක් දෙන්න .....

    me machan man me BIT ekata register wenna yanne .kiyapanko BIT eka hodaida pitarata yanna puluwanida.