Datsun Redi-Go ලක්ෂ 12 කට ලබන මාසයේ දී ශ්‍රී ලංකාවට

sid

Active member
  • May 13, 2007
    764
    48
    28
    Kandy
    බදු වැඩිකරපු එකෙන් වාහන ගෙන්නන එක කෙසේවෙතත් ඉන්දියන් ජරා ගොඩවල් නම් ලංකාවේ එන්න එන්නම වැඩි වෙනවා. සමහර විට ඒකමද දන්නේ නෑ ආණ්ඩුවට ඔනවුනෙත්.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඕව අරන් පාකින් ලයිට් / ඩේ ටයිම් රනින් ලයිට් දාගෙන කට්ටිය යනකොට ආර්තල් බං
    :P:cool::cool::cool::cool::cool::cool::cool:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    බදු වැඩිකරපු එකෙන් වාහන ගෙන්නන එක කෙසේවෙතත් ඉන්දියන් ජරා ගොඩවල් නම් ලංකාවේ එන්න එන්නම වැඩි වෙනවා. සමහර විට ඒකමද දන්නේ නෑ ආණ්ඩුවට ඔනවුනෙත්.
    ethama ona une thwa oyawage yatikutu plan yanwa hodata awadanayen inne