DDOS ඇටෑක් මගින් වෙබ් අඩවි සම්තාලා කිරීම. මෙන්
එහෙනම් සුභ දවසක් වේවා..!! අද දාන පොස්ට් එකෙන් කරන්නේ පොඩි DDOS එකක් දීලා සයිට් එකක් බිම වට්ටටන විදිය. Shy එහෙනම් කතා නොකර වැඩේට බහිමු.
මේ Tool එක නම තමයි LIOC Use කරලා අපිට Site එකකට DOS Attack එකක් දෙන්න පුළුවන්..
මේකෙන් සැරටම ගහනවානම් යාළුවො ටිකක් එකතු කරගන්න වෙනවා..!!
DDOS එකක් කියන්නේ සයිට් එකකට ඒකපාර ලොකු ට්රැෆික් එකක් යවලා එකේ Resource නැති කරන එක. හැබැයි බ්ලොගර් / වෝඩ්ප්රෙස් එවටනම් ගහල වැඩක් වෙන්නේ නැහැ. Wink මොකද ඒවාට ලොකු සර්වර් තියෙනවනේ. හරි එහෙනම් පහල බලමු.
එහෙනම් මෙතනින් බාගමු-- DOWNLOAD
දැන් හාහා පුරා කියලා වයිරස් ගාර්ඩ් ඩිසේබල් කරමු Confused බැරිනම් නිකන් හිටන් ඉන්න Tongue
01. URL - කියන තැනට ගේම දෙන්න ඔ්න සයිට් එකේ IP එක හරි URL එක හරි දෙන්න
02. එතන ඉස්සරහින්ම තියන Lock on කියන එක ඔබන්න. ඊට පස්සේ ලොකුවට IP එක වැටෙයි.
සලකන්න යන සයිට් එක Cloudflare වගේ දාලනම් එක Bypass කරගන්න. Cool
03. Method එකට HTTP කියලා දෙන්න.
04. Thread කියන තැනට කනෙක්ෂන් එකේ හැටියට දාගන්න 512 kbps නම් 10000 විතර ඇති. Wink
05. දැන් ඉතින් වැඩේ ඉවරයි. Big Grin කරන්න තියෙන්නේ ලොකුවට තියන Button එක ( IMMA CHARGING MAH LAZER ) ඔබලා බලන් ඉන්න එක තමයි. Shy ඊට පස්සේ ඉතින් Down Page එකක් පෙන්නයි. යාළුවො 10ක් වත් සෙට් වෙන එක හොදයි.
මේ වගේ තව පොස්ට් ලියන්න ඕනෙනං ඕනෙනම් Rep++ වලින් සලකන්න වෙයි.. Shy
ජය වේවා..!!

mewa hoda wedakata use karanawanm hodayi kuhaka weda walata use karanne nethiwa 