Mageth Chrome eken bari vunaa. Bt Firefox weda kalaa (mobile)
ඔව්..brave කියලා සර්ච් එන්ජින් එකක් තියෙනවා..එකෙනුත් ලොඩ් උනා...
Mageth Chrome eken bari vunaa. Bt Firefox weda kalaa (mobile)
me widiyatama e uttata ape cookies cashe details ussannath puluwanda?![]()
හපෝ..හපෝ මං එච්චර වැඩ්ඩෙක් නෙමි මචං. DDOS ගැන ඉගෙනගෙන තියෙනව 3rd year ඉන්දෙද්දී, මේකෙ memberකෙනෙක් අහල තිබ්බ නිසා කිවුවෙ සීන් එක මොකක්ද කියලා
කිරියෙ ගොඩක් තැන්වල memberලා අහපු දේවල් වලට දන්න දෙයක්නම් reply දාල තියෙනවා
ජය..!

MONA TTHAKDA BN. MEKATA ENNA CAR, BRIDGE SELECT KARALA EPA WELA
මං පොඩි උදාහරනයක් දෙන්නම්, එතකොට මීටර් වෙයි මම මොකක්ද කිවුවෙ කියලා
අපි හැමෝම O/L හරි A/L හරි exam results online බලලා තියෙනවනේ?? සයිට් එක මට මතක විදියට www.donets.lk ද කොහෙදඅපි results out කරන්නෙ නැති දවසක මේ සයිට් එකට ගියොත් කිසි අවුලක් නැතුව siteඑක load වෙලා ඒ සයිට් එකෙන් දෙන services ලබාගන්න පුලුවන්නෙ, ඒ කියන්නෙ කිසි අවුලක් නැතුව web site එක load වෙනවනේ..
හැබැයි මතක් කරන්න කොහොමද අපි results outකරන වෙලාවෙ site එකට ගිහින් results බලන්න කාපු කට්ට
site එක load වෙන්නෙම නෑ නෙහ් ඒ වෙලේ??
ඒ මොකද ගොඩාක් මිනිස්සු එකම වෙලේ එකම service එක ලබාගන්න www.donets.lk කියන සයිට් එක host කරල තියෙන server එකට එකපාර request කරන නිසා
එතකොට ඒ site එකෙන් service එකක් ගන්නම බෑ ගොඩ වෙලාවක් යනකම්.. ඕන්න ඔය කතන්දරේම තමයි කිරියෙත් membersලට වුනාම thread දාගෙන කෑගහන්නෙ කවුද ඩොහ් ddos ගහන එකා කියලා
DDOS attack එකක් කරන්නෙ එක මිනිහෙක්. එහෙම උන්ට තමයි ඔය කියන්නෙ hackersලා කියලාhackersලගෙත් ඉන්නව ඔය black hat hackers ලා සහ white hat hackersලා කියල සෙට් දෙකක්. ඕකෙන් ඔය කලු සෙට් එක තමයි ඔය නරක වැඩ කරන සෙට් එක, එතකොට ඔය සුදු සෙට් එක හැක් කරන්නෙ හොද වැඩ වලට(porn site down කරන වැඩ වගේ
) දැන් ඔය අපේ කතාව ගැන කියනවනම් DDOS ATTACK එක කරන්නෙත් ඔය black hat එකෙක් තමා
ඌ ඒක කරන්නෙ තනියම, මූ මේක කරන්නෙ කොහොමද කියනවනම්, මූ හදනව RAT කෙනෙක්,ඒ රැට් program එක හෙමීට මොකක් හරි link එකක් එක්ක bynd කරලා elakiriඑකේ threadඑකක comment එකක් විදියට දැම්මොත් මෙන්න මේ link එකේ තියෙන image එකේ විදියට මේක හදාගන්නෙ කොහොමද අනේ කියා දෙන්නකෝ කියලා
අපේ ඉතින් හැමෝම වගේ ගිහින් ඕක click කරල බලනවනේ??
ආන්න එතකොට තමයි පොරගෙ link එකේ bynd වෙලා තිබ්බ RAT අපේ pc එකේ දුවන්න පටන් ගන්නෙ
ඔන්න ඔය මොහොතෙ ඉදන් ඔය hackerට access තියෙනව උගේම proxy එකක් අපේ pc එකේ හදාගෙන ඒ මාර්ගෙන් ගිහින් මේ DDOS Attack එක කරන්න
එතකොට අහුවෙන්නේ ඌ නෙමි අපි
මොකද attack එක වුනු පැත්තෙ උන් ආපස්සට හොයන් එද්දි අහු වෙන්නෙ අපේ IP
ඔන්න ඔහොම මේකෙ membersලා 100කගෙ pc එකේ ඔය RAT program එක run වුනොත් මේ DDOS Attack එකට zpmbi pc 100ක් සෙට් වෙලා තියෙනව, ඒ වගේම ඔය හැකර් අයියා හදනවා BOT program සෙට් එකකුත්,
ඒ කියන්නෙ computer generated dummies
මෙහෙම program 1000ක් විතර හදාගෙන අපේ zombi pc 100ත් එකතු කරගෙන එකම වෙලාවෙ එක පාරට එක server එකකට request කරද්දි තමා ඔය උඩ මං කිවුව සීන් එක වෙන්නෙ, ඔය site cant be reached කියල එහෙම ගොඩක් වෙලාවට වැටෙන්නෙ
අපිට server එකත් එක්ක shake hand කරන්න විදියක් නැති වුනාම
shake hand කරනව කියන්නෙ අපු server එකට request එකක් යවනව අපිට elakiri.com එක එවහං කියලා
එතකොට server එකෙන් අපිට wlcome request එකක් එවනවා con එක stablish කරගන්න, ආන්න ඒ connection එක හරියට හදාගත්තට පස්සෙ තමයි අපේ browser එකේ load කරන්නෙ elakiri.com home.index කියන view එක. ඒ කිවුවෙ home page එක
ආන්න ඒ process එක තමා server handshake එකක් කියන්නෙ, ඔය handshake වලත් priority තියෙනව higher priority ඉදන් low priority වෙනකම්
(connection speed එක එහෙමත් මේකට බලපානවා) මේන්න මේ handshake එක කරගන්න නොදී ඔය හැකර් කාරයෙගේ malware එකෙන් සම්පූර්න priority එක ලබාගන්න එක තමා මම ඔය මුල්ම defini එකෙන් කියල තියෙන්නෙ.

me widiyatama e uttata ape cookies cashe details ussannath puluwanda?
මේකටත් උත්තරයක් දෙන්නකො![]()
මචං උබත් ඒ attackerගෙ victim කෙනෙක්නම් උට උබෙන් cashe details විතරක් නෙමි ඒ අදාල මැශින් එකේ full control එකම පොරගෙ අතේ
උ ඉස්සෙල්ලාම කරන්නෙ උබේ webcam එකෙන් cam එකේ lightඑක on නොකරම උබ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල බලාගන්න එක,(උ gay hacker කෙනෙක් නෙමිනම්
) කෙල්ලෙක්ගෙනම් pc එක, කැමති කැමති තරම් එකේක angle වලින් ලස්සන ලසන sexy photos කැමති තරමක් ගහගෙන උට කැමති cloud driver එකකට up කරගන්නත් පුලුවන්, කෙල්ලෙක් ඇදුම් මාරු කරන වෙලාවට උට කැමති පදම ඒ pc එකේ webcam එකෙන් ගන්න පුලුවන් උපරිම quality එකෙන් nude clips video කරගන්නත් පුලුවන්
ගෙදරටම හොයාගෙන එන්නත් ඕනනම් google maps වලින් උබලගෙ ගෙවල් තියෙන තැන් බලාගෙන එන්න ලේසිම rout එක ගන්නත් පුලුවන් 
ඒ විතරක් නෙමි, browser එකේ save කරල තියෙන auto fill data ටික, ඒ කිවුවෙ gamil user name & password / fb credentials / payneeor - paypal වගේ online payment කරන services වල user name & passwords සහ bank credit card numbers & pin කැමති ඕනම දෙයක් ගන්නව කියන එක simple case එකක්
ඊටත් වැඩිය chromeඑකේ Processdump එකක් අරන් ඒ වෙලේ තමන් online කරන ඕනම රහස් වැඩක් එලිපිට කරනව වගේ hackerට ශනිකව view කරගන්නත් පුලුවන්. පොරට ඕනනම් government site එකක් hack කරන්න, ඒකටත් උබේ මැශින් එකේ උගේ proxy serverඑකක් ගහගෙන ඒ මාර්ගෙන් ගිහින් attack එක දෙන්නත් පුලුවන්. එතකොට ගේම දීල තියෙන්නෙ ඌ නෙමි අපි
(කොහොමද නේ police ජිප් දෙක තුනක් ඇවිත් ගම මැද නවත්තලා පටවගෙන යනකොට දැනෙන සනීපෙ
) ඒ වගේ මචං උබේ මැශින් එකේ උබට කරන්න පුලුවන් ඕනම task එකක් උබට view නොකර උට කරන්න පුලුවන් හැකියාව මේ rat programවල තියෙනව, උට කැමති කැමති process kill කරන්න,උගේ programs process කරවන්න පුලුවන් කැමති විදියකට. මේවා මගේ ලගක ඉන්න එකෙක්ටනම් ලස්සනට තේරුම් කරල දෙන්න පුලුවන් මචං, මෙහෙම සිංහල type කරන්න ගියහම පන යනවා ඒකයි පොඩි පොඩි අඩුපාඩු මැද මෙහෙම හරිtrypeකරගෙන යන්නෙ, අඩු පාඩු එහෙම තියෙනවනම් ගනන්ගන්න එපා 
rep+
මචන් ඔය වගේ ඇටක් එකකින් සයිට් එකට ලොග් වෙන්න බැරි වෙන එක විතරද වෙන්නේ ? එහෙම එකක් අදුරගෙන එක හදන්න පුලුවන්ද ? එතකොට අර සයිට් ඇතුලට ගිහින් පව්ද්ගලික තොරතුරු / සල්ලි එහෙම හොරකන් කරන ඇටක් වර්ග මොනවද මචන් , දැන් ටික කාලෙකට කලින් ප්‍රසිද්ද ට්රේඩිනග් සයිට් එකක තිබ්බ සල්ලි බිට් කොයින් එහෙම උස්සලා තිබුනා හැකස්ර්ස් ල වගයක් , ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්යන්ශේ සයිට් එකට ඇතුල් වෙලා එකේ ෆොටෝ එහෙම මාරුකරලා තිබුන
ඔව් මචං, මෙහෙම වුනහම අපිට සයිට් එකට යන්න බැරි සීන් එකක් වෙන්නෙ, අර මම කියපු exam results බලන්න යද්දි වුන වැඩේම තමයි මෙතනත් වෙන්නෙ,මොකද ඕනම webs server එකක bandwidth limit එකක් තියෙනවනෙ, ඒ limit එක ශනිකවම exceed වෙනව මේ වගේ attack එකක් දෙන වෙලාවට. ඒකයි server-side respond නැති වෙන්නෙ

සල්ලි එහෙම හොරකම් කරන attack වර්ග ගොඩක් තියෙනව මචං, ransomware වගේ දේවල් ගොඩාක් තියෙනව. මේව ගැන type කරන්න සෑහෙන්න දේවල් තියෙනව, මං වෙලාවක හොද thread එකක් දාන්නම් මචෝ. 
මචං උබත් ඒ attackerගෙ victim කෙනෙක්නම් උට උබෙන් cashe details විතරක් නෙමි ඒ අදාල මැශින් එකේ full control එකම පොරගෙ අතේ
උ ඉස්සෙල්ලාම කරන්නෙ උබේ webcam එකෙන් cam එකේ lightඑක on නොකරම උබ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල බලාගන්න එක,(උ gay hacker කෙනෙක් නෙමිනම්
) කෙල්ලෙක්ගෙනම් pc එක, කැමති කැමති තරම් එකේක angle වලින් ලස්සන ලසන sexy photos කැමති තරමක් ගහගෙන උට කැමති cloud driver එකකට up කරගන්නත් පුලුවන්, කෙල්ලෙක් ඇදුම් මාරු කරන වෙලාවට උට කැමති පදම ඒ pc එකේ webcam එකෙන් ගන්න පුලුවන් උපරිම quality එකෙන් nude clips video කරගන්නත් පුලුවන්
ගෙදරටම හොයාගෙන එන්නත් ඕනනම් google maps වලින් උබලගෙ ගෙවල් තියෙන තැන් බලාගෙන එන්න ලේසිම rout එක ගන්නත් පුලුවන්
ඒ විතරක් නෙමි, browser එකේ save කරල තියෙන auto fill data ටික, ඒ කිවුවෙ gamil user name & password / fb credentials / payneeor - paypal වගේ online payment කරන services වල user name & passwords සහ bank credit card numbers & pin කැමති ඕනම දෙයක් ගන්නව කියන එක simple case එකක්
ඊටත් වැඩිය chromeඑකේ Processdump එකක් අරන් ඒ වෙලේ තමන් online කරන ඕනම රහස් වැඩක් එලිපිට කරනව වගේ hackerට ශනිකව view කරගන්නත් පුලුවන්. පොරට ඕනනම් government site එකක් hack කරන්න, ඒකටත් උබේ මැශින් එකේ උගේ proxy serverඑකක් ගහගෙන ඒ මාර්ගෙන් ගිහින් attack එක දෙන්නත් පුලුවන්. එතකොට ගේම දීල තියෙන්නෙ ඌ නෙමි අපි
(කොහොමද නේ police ජිප් දෙක තුනක් ඇවිත් ගම මැද නවත්තලා පටවගෙන යනකොට දැනෙන සනීපෙ
) ඒ වගේ මචං උබේ මැශින් එකේ උබට කරන්න පුලුවන් ඕනම task එකක් උබට view නොකර උට කරන්න පුලුවන් හැකියාව මේ rat programවල තියෙනව, උට කැමති කැමති process kill කරන්න,උගේ programs process කරවන්න පුලුවන් කැමති විදියකට. මේවා මගේ ලගක ඉන්න එකෙක්ටනම් ලස්සනට තේරුම් කරල දෙන්න පුලුවන් මචං, මෙහෙම සිංහල type කරන්න ගියහම පන යනවා ඒකයි පොඩි පොඩි අඩුපාඩු මැද මෙහෙම හරිtrypeකරගෙන යන්නෙ, අඩු පාඩු එහෙම තියෙනවනම් ගනන්ගන්න එපා
![]()

මචං උබත් ඒ attackerගෙ victim කෙනෙක්නම් උට උබෙන් cashe details විතරක් නෙමි ඒ අදාල මැශින් එකේ full control ......type කරන්න ගියහම පන යනවා ඒකයි පොඩි පොඩි අඩුපාඩු මැද මෙහෙම හරිtrypeකරගෙන යන්නෙ, අඩු පාඩු එහෙම තියෙනවනම් ගනන්ගන්න එපා
![]()
අනෙ..එකට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද..
මචං උබත් ඒ attackerගෙ victim කෙනෙක්නම් උට උබෙන් cashe details විතරක් නෙමි ඒ අදාල මැශින් එකේ full control එකම පොරගෙ අතේ
උ ඉස්සෙල්ලාම කරන්නෙ උබේ webcam එකෙන් cam එකේ lightඑක on නොකරම උබ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල බලාගන්න එක,(උ gay hacker කෙනෙක් නෙමිනම්
) කෙල්ලෙක්ගෙනම් pc එක, කැමති කැමති තරම් එකේක angle වලින් ලස්සන ලසන sexy photos කැමති තරමක් ගහගෙන උට කැමති cloud driver එකකට up කරගන්නත් පුලුවන්, කෙල්ලෙක් ඇදුම් මාරු කරන වෙලාවට උට කැමති පදම ඒ pc එකේ webcam එකෙන් ගන්න පුලුවන් උපරිම quality එකෙන් nude clips video කරගන්නත් පුලුවන්
ගෙදරටම හොයාගෙන එන්නත් ඕනනම් google maps වලින් උබලගෙ ගෙවල් තියෙන තැන් බලාගෙන එන්න ලේසිම rout එක ගන්නත් පුලුවන්
ඒ විතරක් නෙමි, browser එකේ save කරල තියෙන auto fill data ටික, ඒ කිවුවෙ gamil user name & password / fb credentials / payneeor - paypal වගේ online payment කරන services වල user name & passwords සහ bank credit card numbers & pin කැමති ඕනම දෙයක් ගන්නව කියන එක simple case එකක්
ඊටත් වැඩිය chromeඑකේ Processdump එකක් අරන් ඒ වෙලේ තමන් online කරන ඕනම රහස් වැඩක් එලිපිට කරනව වගේ hackerට ශනිකව view කරගන්නත් පුලුවන්. පොරට ඕනනම් government site එකක් hack කරන්න, ඒකටත් උබේ මැශින් එකේ උගේ proxy serverඑකක් ගහගෙන ඒ මාර්ගෙන් ගිහින් attack එක දෙන්නත් පුලුවන්. එතකොට ගේම දීල තියෙන්නෙ ඌ නෙමි අපි
(කොහොමද නේ police ජිප් දෙක තුනක් ඇවිත් ගම මැද නවත්තලා පටවගෙන යනකොට දැනෙන සනීපෙ
) ඒ වගේ මචං උබේ මැශින් එකේ උබට කරන්න පුලුවන් ඕනම task එකක් උබට view නොකර උට කරන්න පුලුවන් හැකියාව මේ rat programවල තියෙනව, උට කැමති කැමති process kill කරන්න,උගේ programs process කරවන්න පුලුවන් කැමති විදියකට. මේවා මගේ ලගක ඉන්න එකෙක්ටනම් ලස්සනට තේරුම් කරල දෙන්න පුලුවන් මචං, මෙහෙම සිංහල type කරන්න ගියහම පන යනවා ඒකයි පොඩි පොඩි අඩුපාඩු මැද මෙහෙම හරිtrypeකරගෙන යන්නෙ, අඩු පාඩු එහෙම තියෙනවනම් ගනන්ගන්න එපා
![]()

ඔය පාස් වර්ඩ් අනං මනං ගත්තට වැඩක් නෑනෙ .
දැං ගොඩක් වෙලාවට ඉන්න තැන වෙනස් වෙලා ලොග් උනාම වෙරිෆයි කරන්න කියනවනෙ.
ඉතිං ඕවා ගත්තත් ඌට වැඩක් නෑනෙ.![]()
ඒ බන් උබල අපි site වලට log වෙන විදියනෙ, ඒත් hacking දන්න උන් direct ගිහින් view(login page) එකට credentials දෙන්නෙ නෑ, උන් Controler එකත් bypass කරලයි site වලට log වෙන්නෙ. ඒ කියන්නෙ හිතහන් මොකක්ම හරි site එකකින් උබ log වෙද්දි location track කරනව කියල
hackerට පුලුවන් virtual environment එකක් ඇතුලෙ ඉදන් ඇත්තටම ඒ log වුනේ උබ කියල පෙන්නලා Controler එක bypass කරන්න
ඒක හරියට මචං සමහර දොරවල් වලට userගෙ finger touch ID එක ඕන නේ lock එක අරින්න, ආන්න ඒ same fingerprint එකම සෙලෝටේප් එකකට අරන් fingerprint scanner එක bypass කරලා (ඒ real userමයි කියල පෙන්නලා) දොරේ ලොක් එක ඇරගන්නවා වගේ වැඩක් 

වැඩ දන්න එකාට username password තිබුනහම ඇති මචං.ඉතුරු හරිය අදාලම නෑ

ෆොන් එකෙන් ලොග් උනෙ..අනෙ..එකට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද..
![]()
LOL. Phone eke monavada thiyenne.?
Eka nemei. Mokada dan baya welaa? Oyaage phone eka infect welaada? Infect welaa kiyala danne kohomada?
Ovva infect wenne kohomada kiyala me thread eke kalin post ekaka thibba. Ehema ekak vunaada?
Kalin post ekak thibba. Aapahu thread eka aapassata balanna.වෙන්න කලින් නෙ අහන්නෙ අප්පා..මෙයා එහෙම කිවිවාම බය නැතුව ෆොටො එකක් වත් ගහන්නෙ කොහොමද..සාමාන්‍යයෙන් ෆොන් එකක් කියන්නෙ හුගාක් පර්සනල් දෙයක් නෙ..
ඔයා කියන්න හදන දෙ මම දන්නවා..හුගාක් ඩිටෙල්ස් ෆොන් එකෙ තියෙනවා..බැන්ක් ඩිටෙල්ස්.කාර්ඩ් ඩිටෙල්ස්.ඔන්ලයින් පෙමන්ට්.එවා වලට මොකො කරන්නෙ..
මම අහන්නෙත් infect වෙලාද කියලා හොයාගන්නෙ කොහොමද කියලා තමා...

Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM.
මෙන්න සුපිරි ඇටෑක් එක දීල තියෙන්නේ දැනට අවුරුද් 5ට කලින්![]()