Degree case

Nima98

Active member
  • Aug 18, 2023
    280
    247
    43
    මචන්ලා මේකයි සිද්ධිය මගෙ cousin කෙනෙක් ඉන්නවා පොර මේ පාර 2nd shy al ලිව්වෙ 3S passes තියෙනවා ඌට 1st එකෙත් C1S2ක් තියෙනවා ඌ නම් කියන්නෙ exam අමාරුයි කියලා මේ පාර පොර දැන් cinec එකේ bachelor of engineering hons mechanical engineering degree එකක් කරන්න try කරනවා කොහොමද industry එකේ value එකක් තියේද ndt,hnde,tti යනවට වඩා පොරට නැව් බාස් කෙනෙක් වෙන්න වයස මදි ඌට 22ක්
     
    • Like
    Reactions: Naughty_kiththa

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,640
    1
    9,233
    113
    colombo

    Man danna un dennekma innawa oka karapu. Ekek nam rata giya anikath lankawe top place ekaka wada. Demand eke nam aduwak na ban danna tharamin. Oka dan patta ganan athi neda Wolverhampton eken neda offer karanne?
     
    • Like
    Reactions: Inigo Montoya

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    රජයේ පොලී රහිත ණය ක්‍රමයෙන් ඩිග්‍රී කරන්න දෙනවා. මං හිතන්නේ මේ පාරත් ඇඩ්වටයිස් කරලා ඇත්තේ. ඒකට සිනෙක් එකත් තියෙනවද කොහෙද. ඒකෙන් දාලා බලපන්
     
    Nima98

    Active member
  • Aug 18, 2023
    280
    247
    43
    Man danna un dennekma innawa oka karapu. Ekek nam rata giya anikath lankawe top place ekaka wada. Demand eke nam aduwak na ban danna tharamin. Oka dan patta ganan athi neda Wolverhampton eken neda offer karanne?
    Ruskin ekend kohed issue krnne 28lks kevva uta eka awulk na industry eke hondi ne hnd ekak krnwt wadiy

    රජයේ පොලී රහිත ණය ක්‍රමයෙන් ඩිග්‍රී කරන්න දෙනවා. මං හිතන්නේ මේ පාරත් ඇඩ්වටයිස් කරලා ඇත්තේ. ඒකට සිනෙක් එකත් තියෙනවද කොහෙද. ඒකෙන් දාලා බලපන්
    Ek z base mn hithnne un dena eka krnna one
    ------ Post added on Apr 9, 2026 at 10:27 AM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,640
    1
    9,233
    113
    colombo
    Ruskin ekend kohed issue krnne 28lks kevva uta eka awulk na industry eke hondi ne hnd ekak krnwt wadiy

    Ek z base mn hithnne un dena eka krnna one
    ------ Post added on Apr 9, 2026 at 10:27 AM
    එහෙම එකක් නෑ හැබැයි ලෝන් එකේ ලිමිට් එක ලක්ෂ 10යි. ඔය කෝස් එක හෙණ ගනන් ඒක අහු වෙන්නෑ ලෝන් එකට
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    Dubai palayan job thiyenawa
    Pm ekak dapan set karala dennam