Degree or Cima(Big Help Needed)

Degree or Cima

  • Total voters
    48

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Ranking වලට වඩා බලපන් මචන් Lecturers ලා, Teaching methods, Content delivery systems, Facilities ඔන්න ඔය කියන ඒවා. මොන ආයතනයෙන් ඉගෙන ගත්තත් වැඩක් නෑ Lecturer හරියට උගන්නන දන්නේ නැත්නම්. ඒකෙන් තමයි උබ හරි මගට වැටෙන්නේ. නැත්නම් සදා අදුරේ තමයි. අත්දැකීමෙන් කියන්නේ.

    Lecturer internet එකෙන් බලන් උබලට උගන්නනවා නම් බං උබටත් පුළුවන් ඒ දේම කරගන්න. අපිට ඕනා හරියට මූලික අඩිතාලම උන් හරියට දාලා දෙන්න ඕනා එහෙම නැත්නම් කියලා දෙන්න ඕනා.

    මෙහෙමයි, පරිගණක භාෂාවක් ඉගෙන ගනිද්දී ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න නමුත් ආරම්භක හරි අඩිතාලමට හරි කියලා දෙන්න ඕනා ඒවා කියලා දුන්නේ නැත්නම් හරි අමාරුයි ගොඩ එන්න.

    ela.uba kynne lankawe institute එක ගැන හොයලා බලන්න කියලද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    IT Degree එකක් කලොත් තරගකාරිත්වය වැඩි. හැමෝම IT degree කරන්නේ මචං. ඉස්සෙල්ලා උබට කරන්න ඕනා මොකක්ද කියලා හිත හදාගන්න. පස්සේ අපෙන් අහන්න. උබ වියදම් කරන්නේ උබේ සල්ලි උබේ ජිවිතේ ගොඩ යන්න. අපිට කියන්න අමාරුයි මෙහෙම කරපන් කියලා.

    උබට ඕනා IT පැත්තෙන්ම යන්න නම් අපි පාර කියලා දෙන්න බලන්නම්. එහෙම කැමති නැත්නම් අනික් පැත්තත් මිනිස්සු කියලා දෙයි. IT කරනවා නම් ඉතින් ගොඩක් කැපකිරීම ඕනා. දැන් කොම්පැනි වලින් ගන්නේ හැම computer language එකම වගේ දන්න එකෙක්නේ. එහෙම කරන්න ඉතින් උබට ගොඩක් කාලය කැපකිරීම් කරන්න වෙයි..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ela.uba kynne lankawe institute එක ගැන හොයලා බලන්න කියලද?

    ඔව්. මොකක්ද curriculum එක, මොනවද උගන්නන්නේ, Lecturer knowledge වගේ දේවල්? උබලට Lecturer උගන්නලා පොඩි හරි ප්‍රශ්නයක් ආවහම ඒක උගෙන් ඇහුවහම internet එකෙන් බලලා හොයාගනිල්ලා කියන එකෙක් ඇවිත් පොත් ගුල්ලෙක්.. උන් වගේ එවුන්ගෙන් වැඩක් නෑ මචං. එහෙනම් උබ internet එකෙන් හොයන් කරනවා නේ.. උබ ඌ ගාවට යන්නේ subject එක දන්න නිසා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙතන ඉන්න අයගෙන් අහලා බලන්න කෝකෙද හොදට lecturersla උගන්නන්නේ කියලා මේ පිළිගත්තා ආයතන වලින්.. අනික ඒ කරන ආයතනය UGC එකෙන් පිළිගන්නවද බලන්න. උබ කවද හරි රට යන්න බලද්දී මේක හරිම වටිනවා.
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔව්. මොකක්ද curriculum එක, මොනවද උගන්නන්නේ, Lecturer knowledge වගේ දේවල්? උබලට Lecturer උගන්නලා පොඩි හරි ප්‍රශ්නයක් ආවහම ඒක උගෙන් ඇහුවහම internet එකෙන් බලලා හොයාගනිල්ලා කියන එකෙක් ඇවිත් පොත් ගුල්ලෙක්.. උන් වගේ එවුන්ගෙන් වැඩක් නෑ මචං. එහෙනම් උබ internet එකෙන් හොයන් කරනවා නේ.. උබ ඌ ගාවට යන්නේ subject එක දන්න නිසා.

    එතකොට uni rankings බලපාන්නෙ නැද්ද?(පිටරටදී).
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මෙතන ඉන්න අයගෙන් අහලා බලන්න කෝකෙද හොදට lecturersla උගන්නන්නේ කියලා මේ පිළිගත්තා ආයතන වලින්.. අනික ඒ කරන ආයතනය UCSC එකෙන් පිළිගන්නවද බලන්න. උබ කවද හරි රට යන්න බලද්දී මේක හරිම වටිනවා.

    uscs kiwwe? Link එකක් දීපන්කො
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    uscs kiwwe? Link එකක් දීපන්කො

    UCSC නෙවේ මචං UGC. මට ටිකක් වැරදුනා. මොකද උබ පිටරට ඉගෙන ගන්න Loan එකක් ගන්න බැංකුවකට ගියත් උන් බලන්නේ ඒක මේ ලිස්ට් එකේ තියෙනවා ද කියලා. අනික ඔය කරන හරි degree එක offer කරන university එක UGC එකේ recognized foreign university ලිස්ට් එකේ තියෙනවද බලන්න.

    http://www.ugc.ac.lk/en/universities-and-institutes/recognized-foreign-universities.html

    නැත්නම් බැංකු loan දෙන්නේත් නෑ, කිසිම academic පිළිගැනීමක් ඇත්තෙත් නෑ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙහෙ බලන්නේ (England) University facilities, University expenses for new research methods, student facilities, student grants etc.. මගේ university එක UK Times magazine එකට අනූව 2017 League Table Ranking: 59th වෙනවා.

    මගේ එකට වඩා හොද ඒවා ඇති මචං. කැමති නම් එකකට යන්න. යනවා නම් මම මේ උඩ කියපු ඒවා බලන්න හොදට හොයලා.

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මෙහෙ බලන්නේ (England) University facilities, University expenses for new research methods, student facilities, student grants etc.. මගේ university එක UK Times magazine එකට අනූව 2017 League Table Ranking: 59th වෙනවා.

    මගේ එකට වඩා හොද ඒවා ඇති මචං. කැමති නම් එකකට යන්න. යනවා නම් මම මේ උඩ කියපු ඒවා බලන්න හොදට හොයලා.

    උබ uk ද ඉන්නෙ? එතකොට RANKINGS බලපාන්නෙ නැද්ද? RANKINGS තීරණය වෙන්කෙ උබ ඹය උඩකියපුවා මත නේද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් මම ඉන්නේ UK දැනට. මම නම් ඉගෙන ගෙන ඉවරයි. ලගදීම ලංකාවට එනවා.

    Royal Institute එකේ දෙන degree එක (University of London) නම් මෙහේ ranking වල හොයාගන්නත් නෑ. Deaking University(Australia) එක හොදයි ඊට වඩා ගොඩක්ම.

    මෙහෙමයි, අපේ student survey තියෙනවා මෙහේ. ඒවලින් සහ university එක ඔය කියපු research, facilities, student benefits වලට වියදම් කරනවා බලපානවා. බලන්නකෝ ඔය උඩ තියෙන link එක click කරලා මොනවද results කියලා.

    මොකෙන් කලත් තමන්ට වැඩ බැරි නම් වැඩක් නෑ. Awarded University එක තියෙන්නේ නිකන් academic qualification එකක් විදියට. උබට හොදට වැඩ පුළුවන් නම් කෙලින්ම ජොබ අතේ. University of Cambridge ඉගෙන ගත්තත් වැඩක් නෑ උබට 1+1 = 2 කියන්න බැරි නම්..

    university of london එකෙන් දුන්නට academic direction දෙන්නෙ london school of Economics. එ්ක නම් Ranking වල 3rd

    university of plymouth එක නම් 84.ලොකු වෙනසක් තියෙනවාද?
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    university of plymouth එක නම් 84.ලොකු වෙනසක් තියෙනවාද?

    උබ ලංකාවේ ඉදන් කරනවා නම් මොන එකේ කලත් එකයි බං. රට යනවනම් විතරක් worry වෙයන්. ඔය ලංකාවේ ගොන් degree shops හදා ගත්ත කතන්දර ඕවා. පුළුවන් නම් වෙන thread එකක් දාලා අහලා බලන්න උබට යම් පමණකට වැඩ පුළුවන් කියලා හිතලා Virtusa, IFS, Millenium IT එහෙම Interview වලදී university ranking බලපානවද කියලා? එහෙම බලනවා නම් විතරක් ගැන හිතන්න.

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබ ලංකාවේ ඉදන් කරනවා නම් මොන එකේ කලත් එකයි බං. රට යනවනම් විතරක් worry වෙයන්. ඔය ලංකාවේ ගොන් degree shops හදා ගත්ත කතන්දර ඕවා. පුළුවන් නම් වෙන thread එකක් දාලා අහලා බලන්න උබට යම් පමණකට වැඩ පුළුවන් කියලා හිතලා Virtusa, IFS, Millenium IT එහෙම Interview වලදී university ranking බලපානවද කියලා? එහෙම බලනවා නම් විතරක් ගැන හිතන්න.

    එතකොට foreign job එකක් කරනවා නම් මෙහෙ ඉදන් international degree කරන එකේ තේරැමක් නැද්ද?
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka

    CIMA asian countries wala popular wunata wena ratawal wala degree taram recognition ekak ne ban.ita wada hodai hoda rated uni ekaka degree ekak karana eka.Worldwide accepted standards ehema tiyena credit transfer karaganna unath lesiy.rata yanna hitan innawanan mehe repeat wewi wewi cima karana eke terumak ne.

    aiyye NSBM degree eka karaddi UGC approved degree eka karana ekada hoda or wena affiliated univ ekakin dena degree ekak karana ekada hoda?

    mama balapu degree eka plymounth eke 3Years (fulltime 3 years)
    UGC approved degree eka 4 years (full time 2 years and ithuru 2 years part time )

    job walata ganiddi 4years degree kiyala illanakota 3y degree eka karapu kenekta apply karanna barida?
     
    Last edited: