Degree vs Freelance

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    Mn oya amilawa dnnwa. Kari salliyk hynne bn a dwas wla idnma.

    Lasa unath thadi project gnnwa laksha 50-100 ewath.

    Mkk hri yatin gamakuth ynwa munge
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    uppppppppppppppppppppp

    omegle eken athe gahala porn sites walata upload krapan.. baawa adi baagayakwath thiyenam views enawa...
    මංගලට කතාකරලා බලන්න, බෝට්ටුවක් ගන්න පුලුවන් පුලුවන් වෙයි ටිකක් මහන්සි උනොත්
    live cam, male model

    wadak na ban
    podi nisa views ena ekak na :(
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    දැන් හැමෝටම මේ entrpreneur පිස්සුව ගහලා නේ
    හොද entrpreneur කෙනෙක් වෙන්න පුලුවන්නම් හොදයි
    හැබැයි startups 100ක් දැම්මොත් 90කම fail
    ඔය කියන සුන්දර ලෝකය නම් නැහැ
    Degree එකක් කරන ගමන්ම freelance කරපල්ලා

    ඔක්කොම කෙලවිලා ගියත් අන්තිමට කොහමහරි ජොබකට යන්න පුළුවන්
    Zuckerberrg , Bill Gates ලා වගේ කට්ටිය dropdout උනේ උන්ට campus වලින් ඉගෙන ගන්න දෙයක් තිබ්බේ නැති හින්දා සහ උන්ට හොද vision එකක් තිබ්බ හින්දා . අපේ එවුනුත් ඕනවට වැඩිය motivational කතා අහලා පොඩ්ඩක් සල්ලි අතට ආපු ගමන් ඉගෙන ගන්න එක නවත්තනවා
    ebay eke items tikak wikunagena athata dollar kiiyak hari awama mun hithanne enterpreneurs la kiyala
     
    • Like
    Reactions: TWishwadeepa

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ebay eke items tikak wikunagena athata dollar kiiyak hari awama mun hithanne enterpreneurs la kiyala
    එකම අවුල මේකෙන් අමාරුවේ වැටෙන පොඩි එවුන් බන්
    ගොඩක් 2000න පස්සේ ඉපදිච්ච අයගේ තියෙන්නේ මේ atitudes
    අන්තිමට අවරුදු 10ක් විතර ගියාම තේරෙනවා කරගත්ත මෝඩ කම කියලා
    එතකොට පරක්කු වැඩි
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    යකෝ මං පොඩි එකාට පොඩි කාලෙම යුටුබ් එකක් හදල දෙනවා. අනිත් උන් ඉස්කෝලේ ගිහින් ශිෂ්‍යත්වේ ලියද්දි මගේ පොඩි එකා i 8 එකේ යාවි.

    ඕනනම් අර ක්ලාස් යන පොඩි උන්වත් දාගෙන යාවිනේ නෝන්දියට එක්ක. :yes:

    ඉන්ටර්විව් කරන ගොබ්බයෙක් අල්ලන්, ඊට පස්සේ "5 වසරට යන්නත් කලින් දියුණු උනේ මෙහෙමයි" කියලා වීඩියෝ දානවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    ---- ස්වයන් රැකියා ව්‍යවසායකයන් ----

    සැමන් හොදිත් එක්ක කේක් වගේනෙ බන්.

    ඔය කියන විදියට හැදෙන්නෙ එඩියුක්කෙශනල් ලේබර්ලස්ල. ඒක දවසෙ පඩියට කුලී වැඩ කරන අයටත් වඩා අවුල් දෙයක්. ඔය කතා කරන ඕක්කොම උන්ගෙ කොලිෆිකේශන් හදාගෙන තියෙන්නෙ. බේස් එක හොද නැතුව ෆ්‍රී ලාන්ස් කරල කෙල වෙච්ච වෙලාවට ජොබ් කරන්න ගියාම කෝ ඉගෙන ගත්තුව ඇහුවම ෆ්‍රීලාන්ස් කරපුව පෙන්නුවට වැඩක් නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,129
    1
    12,990
    113
    Gotham City
    ජාවා කඩෙ කොට සිරිබද්දනව මතක් උනා .
    මුන් කරන්නෙත් ඒක කිසි වෙනසක් නැහැ.

    හැබැයි මෙහෙම දෙකුත් කියන්නම්.
    මා හඳුනන මිතුරන්ගෙ අත්දැකීම් අනුව

    අපෙ ඉස්කොලෙ මගෙ බැච් එකෙ මැත කරලා කැම්පස් දැම්මෙ එකොම එකයි .
    යන්තම් ඩිග්‍රිය ගොඩ දාගත්තා (ක්ලාස් නම් නැහැ මන් හිතන්නෙ )
    ජොබ් හොයාගන්න අපොහොසත් උනා.
    පස්සෙ උන්ගෙ කැම්පස් එකෙ සින්නොන්ගෙ උදව්වෙන් මූ ජොබකට ගියා .
    අවුරුදු දෙකක් වැඩ කරා .ජොබෙන් කරගත්තු දෙයක් නැහැ.
    මෙන්න මූ දැන් වාහන බිස්නස් කරනවා.
    ඒ කිව්වෙ අර රත්තරං වගෙ පරන වාහන අරන් මොඩිෆයි කරලා විකුණන එක.
    ටින්කරින් කරන එක. පේන්ට් වැඩ වගෙ දෙවල් වල ඉඳන් කරනවා.
    ඉතිං ඌ ඕක කලින් ඉඳන්ම කරානම් අද හොඳ තැනක ඉන්නවා.
    කැම්පස් ගිය එකෙන් ඌට වෙච්ච ලොකුම උදව්ව නම් හොඳ සොෂල් කනෙක්ෂන් ටිකක් සෙට් උනා ඌගෙ පවුල් පසුබිමට සාපෙක්ෂව .
    ඌ ඔය වාහන බිස්නස් වැඩෙට ගොඩක් සෙට් කරගන්නෙත් කැම්පස් එකෙන්ම අඳුර ගත්ත කට්ටියගෙ වාහනම තමා.

    තව එකෙක් හිටියා ඕ ලෙවල් ෆේල් .
    ඌගෙ ගෙදර තිබ්බා ෆ්ලොරා බිස්නස් එකක්.
    මූ ඉස්කොලෙ නිවාඩු කාලෙ උගෙ අයියලා එක්ක ෆ්ලොරා බිස්නස් එකෙ වැඩට යනවා.
    මල් කපන්න එහෙම. වැඩ ඉගෙන ගත්ත එතනින්.
    පස්සෙ රට ගියා හම්බ කරා.
    ලංකාවට ඇවිත් කසාද බැන්දා
    උගෙම ෆ්ලොරා බිස්නස් එකක් පටන් ගත්තා
    අද ඌට වාහන දෙකක් තියෙනවා.
    එකක් මරුටි අනික විට්ස් .

    මන් දන්න රොයල් එකට ගිහින් ඉංජිනියරින්ග් ගිය උන් පවා දෙමාපියො කරපු දෙයකින් ඇරෙන්න ලොකු දෙයක් කරගෙන නැහැ මේ වෙනකන් .
    එකෙක් මන් දැක්කා කෝච්චියෙ යන්නෙ එන්නෙ තාම .

    ගොඩක් ඩිග්‍රි වලින් වැඩක් ගත්තොත් ගත්තෙ
    ඔය බැච් ටොප් ටයිප් එකෙ උන් සහ වෙනත් කොලිෆිකෙෂන්ස් හදාගෙන ,බාප්පි ,පුංචි ඕස්ට්‍රේලියා , යූ කේ ඉන්න ටයිප් එකෙ අය ඉතිං ඒ රටවල් වලට පැන ගෙන ඩිග්‍රි එකෙන් වැඩක් ගත්තා.
    එත් ඉටිහ්ං එක්කො ඉස්කොලෙ නම නිසා නැත්තම් කැම්පස් එකෙ නම නිසා .නැත්තම් කනෙක්ෂන් එකකින්

    ගොඩක් සයන්ස් ඩිග්‍රි පවා ගහපු උන්ට වෙච්ච සෙතෙ තමා කැම්ප්ස් එකෙන් එක්කො තමන්ගෙ අනාගත සහකාරිය හෝ සහකාරයා හම්බ උනා .
    තමන්ගෙ සමාජ රාමුවෙන් පිට සමාජ කවයක් හදා ගත්තා .
    ඔච්චර තමා .

    ෆ්‍රීලාන්ස් කරලා ගොඩ ගිය උන් නම් මගෙ මිතුරු කවය තුල නැහැ.
    හැබැයි ඩිග්‍රි එකෙන් ලොකු දෙයක් කර ගත්ත අයත් නැහැ.
    ඩිග්‍රියක් ඇත් නැත කියන කුලක දෙකෙන් ඇත කියන කුලකයට වැටෙන එක විතරයි උනෙ.

    හැබැයි අපෙ රටෙ හැටියට සාපෙක්ෂව ගත්තොත් කැම්පස් ගිහින් ඩිග්‍රි එකක් අරගෙන ඒ හරහා ජොබකට පනින එක සුරක්ෂිතයි ෆ්‍රීලාන්සින් වලට වඩා
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Hadunhetti bimal wage unta gedarata wela nikkamna Jayashanthagen kaka bibi innwa ta wada freelance karana hari ☺️☺️ wayasa 49 ne Dan job hoyanna th bane.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,305
    113
    ෆ්‍රීලාන්ස් කරල සල්ලිහොයන්න පුලුවන් උනාට හැම එකාටම ඩ්‍රිග්‍රිය සල්ලිවලට ගන්න බෑ........ ඩ්‍රිග්‍රිෙය් වටිනාකම සල්ලිවලින් මනින්නත් බෑ..... අධ්‍යාපන සුදුසුකම්වලට ගන්නරැකියාවේ වටිනාකම කියන්නත් බෑ.....
    labba thama, apith degree gaththe salli walata thama nathuwa padam karalai :D :D
     
    • Haha
    Reactions: KrishanL89

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Mata therena widiyata degree eken maha loku wadak na. Watinakama thiyenne visa ganna, pr ganna wage dewal waladi witharai.
    Skills thamai koi detath one wenne. Skills nam ithin thaniyama igena ganna puluwan. Internet eke one hama deyakma thiyanawa.
    Freelancing/job karana eka thamange kamaththa.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    දැන් බැදපු නැති එවුන් කරන්නෙ ගෙදර ෆ්‍රීලාන්සින් කියලා කිව්වම කෙල්ලගෙ පැත්තෙ එවුන් කැමති වෙනවද බන්දන්න? ගොඩක් වෙලාවට නෑ. හොද ජොබක් කිව්වම ලකුනු වැඩියි. බිස්නස් කියල කිව්වමත් කීදෙනෙක් වැඩකරනවද? කඩාගෙන වැටෙයිද එහෙම බයවලුත් තියෙනවා. ගොඩක් අයගෙ තියෙන්නෙ ජොබ් මානසිකත්වය.
    දැන් මට දැන් proposal එකක් ඇවිත් තියෙනවා ඒකිගෙ අම්මා ප්‍රශ්න පත්තරයක් උඩ තියෙන ප්‍රශ්නම එයත් ඇහුවා. කෙල්ල නම් බැන්කුවක හොද salary එකක් ගන්නවා තාම බලන්න යන්න බැරිවුනා කොරොනා මගුල නිසා.
    මට තියෙන්නෙ ශොප් එකක් එච්චර විසාල තැනක් නෙවේ අනික තාත්තා තමා කරගෙන යන්නෙ මම පැත්තක සල්ලි හම්බවුනාට growth එකක් නෑ. තනි මතයට යන බිස්නස් අයිතිකාරයම සල්ලි ලාච්චුව ගාව ඉන්න ඔනෙ type බිස්නස්.
    සල්ලි දේපල තියෙනවා. ඉන්නෙත් කොලබ ඉන්න ඔනෙ හොදම හරියෙ.
    මාත් Management Degree ගැහුවට හොද ජොබක් සෙට් වුනෙ නෑ කවදාවත් හම්බුනෙත් entry level data entry night shift කට්ටක් අවුරුදු 2ක් විතර ඉදලා එපාමවෙලා අයින් වුනා Managerලයි ජොබුයි දෙකම එපාම වුනා. මම අයින්වෙලත් අවුරුදු හතරාමාරක් විතර තාම නිකන් එකම තැන පල්වෙනවා.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,026
    15,083

    Management degree ekak thiyagena data entry giye mona reddakatada ban?
     
    • Like
    Reactions: Kolama and Fbfocus

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,043
    1,174
    113
    කන්දක
    දැන් බැදපු නැති එවුන් කරන්නෙ ගෙදර ෆ්‍රීලාන්සින් කියලා කිව්වම කෙල්ලගෙ පැත්තෙ එවුන් කැමති වෙනවද බන්දන්න? ගොඩක් වෙලාවට නෑ. හොද ජොබක් කිව්වම ලකුනු වැඩියි. බිස්නස් කියල කිව්වමත් කීදෙනෙක් වැඩකරනවද? කඩාගෙන වැටෙයිද එහෙම බයවලුත් තියෙනවා. ගොඩක් අයගෙ තියෙන්නෙ ජොබ් මානසිකත්වය.
    දැන් මට දැන් proposal එකක් ඇවිත් තියෙනවා ඒකිගෙ අම්මා ප්‍රශ්න පත්තරයක් උඩ තියෙන ප්‍රශ්නම එයත් ඇහුවා. කෙල්ල නම් බැන්කුවක හොද salary එකක් ගන්නවා තාම බලන්න යන්න බැරිවුනා කොරොනා මගුල නිසා.
    මට තියෙන්නෙ ශොප් එකක් එච්චර විසාල තැනක් නෙවේ අනික තාත්තා තමා කරගෙන යන්නෙ මම පැත්තක සල්ලි හම්බවුනාට growth එකක් නෑ. තනි මතයට යන බිස්නස් අයිතිකාරයම සල්ලි ලාච්චුව ගාව ඉන්න ඔනෙ type බිස්නස්.
    සල්ලි දේපල තියෙනවා. ඉන්නෙත් කොලබ ඉන්න ඔනෙ හොදම හරියෙ.
    මාත් Management Degree ගැහුවට හොද ජොබක් සෙට් වුනෙ නෑ කවදාවත් හම්බුනෙත් entry level data entry night shift කට්ටක් අවුරුදු 2ක් විතර ඉදලා එපාමවෙලා අයින් වුනා Managerලයි ජොබුයි දෙකම එපාම වුනා. මම අයින්වෙලත් අවුරුදු හතරාමාරක් විතර තාම නිකන් එකම තැන පල්වෙනවා.
    Machan since you have the money, also a management degree, can' you start a new company? (ex: IT). Then tell them you're the CEO of a company. If I were in your situation I would do that.
     
    • Like
    Reactions: Kolama

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඉගනගත්ත මිනිහෙක්ට තියෙන පිළිගැනීම කොහෙගියත් වෙනස් වෙන්නේ නැහැ .
    ඔය ඩයල් එක කරන වැඩේ පහත් කොට සලකන්නත් බැහැ සාදාරනව උපයලා ජීවත් වෙනවා.එත් ඉගන නොගෙන මෙක තමයි පාත් එක කියලා,ළිං මැඩියෙක් වගේ කෑගහනවානම්, ගොන් ටෝක් දෙනවානම් එකෙන්ම උගේ බුද්ධිය පේනවා.
     
    Last edited: