Deinterlace

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,556
    1
    42,664
    113
    මුලින්ම රූපවාහිනිය ආවෙ CRT විදියට. ඒ කියන්නෙ හෙන ලොකු ටියුබ් එකක් අස්සෙ තමා රූප මැවෙන්නෙ. රූප එක පාර මැවෙන්නෙත් නෑ. ලයින් එකෙන් ලයින් එක තමා රූප ඇඳෙන්නෙ. මොකද මේවයෙ තියෙන්නෙ ඉලෙක්ට්‍රෝන කිරණ නිකුත් කරන ගන් එකක් විතරයි. ඉතිං ඕක වමේ ඉඳං දකුණට, ඉහළ සිට පහලට රූප ටික ඇඳගෙන යනව. කොච්චර වේගෙන් මේ රූප ඇඳිල්ල වෙනවද කියනවනං, එහෙම රූප ලයින් එකෙන් ලයින් එකට ඇඳෙනව කියන එක අපේ ඇහැට තේරෙන්නෙත් නෑ. ඒ කියන්නෙ තත්පරයට ඔය කියන ගන් එක උඩ ඉඳං පහලට 50 පාරක් යනව. ඒකත් හරස් අතට ලයින් දෙතුන්සීයක් සම්පූර්ණ කරන ගමං :).

    ඉතිං මේ විදියට රූප ඇඳෙන්ඩ, ගන් එක කොහොමද යන්ඩ ඕන කියල අපි පොඩි මගපෙන්වීමක් කරන්ඩ ඕන

    ඒකට තමා ඔය TV Signal වලට Sync Pulse ඇතුලත් කරන්නෙ..
    ලයින් එකෙන් ලයින් එකකට මාරු වෙන්ඩ Line Sync වෙනම දෙනව
    එක රූප රාමුවකින් තව එකකට මාරු වෙන්ඩ Field Sync දෙන්ඩත් ඕන

    මෙහෙම රූප නිර්මාණය වෙන කොට ඇහැට දැනෙන ෆ්ලිකර් ගතිය අඩු කරන්ඩ තමා ඔය Interlace තාක්ෂනය ආවෙ. ඒ කියන්නෙ එක රූපයක් පියවර දෙකකින් තමා නිර්මාණය වෙන්නෙ. ඉහල ඉඳං පහලට මුලු ලයින් පන්සිය ගාණම අඳෙන්නෙ නෑ. එක පියවරකදි ලයින් එකක් ඇර එකක් වශයෙන්, ලයින් දෙසිය ගාණක් තමා ඇඳෙන්නෙ..

    දැං CRT ටීවි තාක්ෂණය යල් පැනල. දැං අලුතෙන් LCD TV කියයි, LED TV කියයි. මේව කලිං තිබුණ CRT ටීවි වගේ ලොකුත් නෑ. බරත් නෑ..
    LCD හරි LED හරි මේවයෙ ලයින් එකෙන් ලයින් එකට රූප ඇඳීමක් අවශ්‍ය නෑ .එක පාර රූපයක් (ෆ්‍රේම්) එකක් ගන්ඩ පුලුවන්.

    මට මේක ටිකක් පැහැදිලි කරගන්ඩ ඕන. මොකද තාම රූපවාහිනී සංඥා විකාශනය කරන්නෙ පරණ ක්‍රමේටම තමා
    ඉන්ටර්ලේස් ක්‍රමය මෙතනදි ඕන වෙන්නෙත් නෑ.
    පොඩ්ඩක් දන්න එවුං මේක කම්පෙටිබල් වෙන්නෙ කොහොමද කියල, පැහැදිලි කරල දියල්ල
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    CRT kiyanne machan screen ekata project karana technology eka witharai.
    TV signals kiyanne electro magnetic signal ekak. Eken PAL hari NTSC hari widihata thamai data ewanne.
    E kiyanne 24-29 frames per second data ewanawa station eken. TV antena eken e signal eka TV ekata dunnama TV eken process karala thamai screen ekata project karanne.
    TV ekakai monitor ekakai wenasa ekai. TV eke signal processing unit ekak thiyenawa. Monitors walata source eka one VGA/HDMI format eken.

    Satellite TV wala wenneth me wagema scene ekak. free to air channels arenna anith channels encrypt karala ewanne. mini dish ekakin e signal aragena, decrypt karanawa smart card eka thru (methana thiyenne asymmetric low cost renewing key ekak). Eeta passe signal convert karala TV ekata feed karanawa.
     
    • Like
    Reactions: .::J@S::.

    :)
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    මටත් දැනගන්න ඕනා..
    දන්න කෙනෙක් විස්තර කරමු බලන්න..
    :)