Joker 2019 මොන රෙද්දක්ද?

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මේකෙ suicide squad එකේ වගේ joker කෙනෙක් ඇති කියල හිතාගෙන බලනවනම් ඒක තනිකරම මෝඩ කමක් කියල තමයි මටනම් කියන්න තියෙන්නෙ :yes: මමනම් මගේ ජීවිත කාලෙටම බලපු පට්ටම film එකක් තමයි බන් මේක, filmඑකේ දීල තියෙන දේ දැනෙන්න නම්, තමන්ටත් තමන්ගෙ ජීවිතේ ඒ වගේ අත් දැකීම් වෙලා තියෙන්නම ඕන කියලයි මටනම් තේරෙන්නෙ, එහෙම එකෙක් නම් උබත් අනිවා මේ film එක උබටත් දැනෙන්නම ඕන. ජිවිතේ වැටෙන්න තියෙනෙ තැන් වලින් බින්දුවටම වැටිල තියෙන, ඒ feelingඑක ජීවිතේ එක පාරක් හරි දැනිල තියෙන එකෙක්ටනම් මේ film එක ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ :yes: මටනම් මේක මාරටම වැදුනා :love: කියනවනම් මචන් මේ film එකේ ........................

    :love::love::love:
    නියමෙට කියල තියනව බං
    මට පට්ටටම වැදුනු ෆිල්ම් එකක් ඔක
     
    • Like
    Reactions: Rahula Kasun

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    cinematography අවම මට්ටමේ තියන ෆිල්ම් එකකට විචාර දෙන්න තරම් පුකේ අමාරුවක් මට නම් නැහැ ...මුගේ අම්ම මූව හදා ගන්න ගත්ත කියන එක වෙන්න ඇති මාර plot twist එක ...plot twist කියන්නේ මොනවද කියල දන්නේ නැත්නම් අඩුම ගානෙ මෙන්න මේ " the invisible guest" බලල හිටහන් ඉස්සෙල්ල ...

    මෙතන පුක හපාගෙන මැරෙන්න හදන එවුන් එකෙක්වත් නැහැ international media වලින් මේ movie එක masterpiece එකක් විදියට over popular කලේ නැත්නම් ...තනි වචනෙන් කිව්වොත් boring movie එකක්

    ජෝකරය train එකේ යනව කට්ට තනියම ...එක කෙල්ලෙක් විතරක් ඉන්නව ...එතන ඉන්න කොල්ලෝ තුන් දෙනා මේකිටම කෝචෝක් දානව ...එක දැකපු ජෝකරය අරුන් තුන් දෙනාවම මරනව ...හින්දි ෆිල්ම් එකක් වගේනේ ...දැන් කියන්න එපා එක ජෝකරයේගේ හිතේ මැවුන චිත්තපරිකල්පනිය සිද්දියක් කියල ... අන්තිමේ ටම කියපන් joker ෆිල්ම් එක කියන්නේ ත් ජෝකර්ට වගේම අපේ හිතෙත් මැවුන චිත්තපරිකල්පනිය සිද්දියක් ය ඇත්තටම එහෙම චිත්‍රපටියක් හදල නෑ කියල ...මුළු කතාවක්ම ඇත්ත වගේ පෙන්නලා අන්තිම විනාඩියේදී ඒක හිතේ මැවුන delusion එකක් කියල ප්‍රේක්ෂකයන්ව අන්ද මන්ද කරන අති විශිෂ්ට ගනයේ උපක්‍රමය ....ඇඩෙනවා

    ඇත්තටම දැන් වෙලා තියෙන්නේ පිස්සු හුත්තල මේක over analyzing කරන්න හදනව...

    මේ ටික වත් කිව්වට cinematography අවම මට්ටමේ තියන ෆිල්ම් එකකට විචාර දෙන්න තරම් පුකේ අමාරුවක් මට නම් නැහැ

    මේ ගොටුකොළ පොන්නයට සිංහලත් බැ :lol: කව්ද යකෝ plot twist එකක් තියනවා කිව්වේ?

    Plot twist එකක් නැත්තම් cinematic නැහැ කියලා හිතං ඉන්න පොන්නම්බලම්ලට මොන joker ද? :rofl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    uge kate thiyennama mchan cinematography wadak ne kiyala. :lol::lol: kohenda wachanayak hoyagena ekama kiyawanawa.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ ඔයාල ජෝකර් කෙනෙක් හින්ද මරාගන්න එපා :(
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔව් මචං. හැම එකාම නියමයි කියලා කියන නිසා මමත් බැලුවා. මොන හුත්තෙ film එකක් ද බං ඒක.

    ඔය ජරාවට වඩා Dark Knight සුපිරි.

    Dark Knight Better than this. Hype kirilllath trend ekata yanawane
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    kellage scene tika thama imagination scene thiyenne:yes:

    uge ammatath mental awulak thibila thiyenne batman ge thaththa ekka idala muwa hambuna kiyapu kathwa:yes:

    joker/arthur podi kale idanma mental+physical abuse wechcha porak
    eka incident ekakin (uge oluwata hani wena eka) uta mental illness eka hadenwa.:sorry:

    (ehema scene nam wenna puluwan mokada mage lagama relation kenekta ehema wuna,blapama mulu jeewitha kaletama)

    මේ bat man එකේ ඉන්න ජෝකර් ගෙ origin story එක නෙවේ..
    ඒ ජෝකර් ට inspired වෙලා තියෙන්නෙ මේ ජෝකර් ගෙන්..
    movie එකම තමයි එතකොට ජෝක් එක jokes on us :rofl:

    https://www.youtube.com/watch?v=Lvobr-K2Sps
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මේ ගොටුකොළ පොන්නයට සිංහලත් බැ :lol: කව්ද යකෝ plot twist එකක් තියනවා කිව්වේ?

    Plot twist එකක් නැත්තම් cinematic නැහැ කියලා හිතං ඉන්න පොන්නම්බලම්ලට මොන joker ද? :rofl:

    මේ crime /drama genre එක ...crime drama වලට plot twist එකක් නැත්නම් මෙලෝ රහක් නැහැ ...මොකෝ romance story action line එක වගේ නෙවෙයිනේ අනික crime බලන්න ඕනි නම් අන්න පල bestgore එකට ඕනි තරම් බලා ගනින් ...නමුත් මේ සිනමා නිර්මාණයක් අනික මේක එසේ මෙසේ එකක් නෙවෙයිනේ masterpiece එකක්නේ ...එක තමයි කිව්වේ invisible guest වත් ඉස්සෙල්ල බලල හිටපන් කියල ...අන්න crime /drama genre එක...

    plot twist එකක් නැති වුනත් විශ්වාසනීයත්ව හැගීම් උද්දීපන ගැබුරු සිද්ධි අවස්ථාවන් තමයි masterpiece movie එකක තියෙන්න ඕනි ...අර පොඩි එවුන් ගහල දුවන ඒවා එක පාරටම අම්මව මරණ ඒවා train එකේ හින්දි show එක වගේ සිල්ලර සිද්ධි වෙනුවට ගැබුරු සිද්ධි සමුදායක් යොදාගන්න ඕනි ජෝකරයාගේ මානසික තත්වය ක්‍රමක් ක්‍රමයෙන් වෙනස් වන ආකාරය අපිට විශ්වසනියත්වයකින් ඒත්තු ගන්වන්න ...ජෝකරයේගේ මනසේ ස්වභාවය වෙනස් වීම පිලිබිබු කරන සිද්දි පෙළගැසීම හරිම බාලයි මේ show එකේ සිනමාත්මක /කැමරාකරණ වල අඩු පාඩු වලට පවා අමතරව ....

    6-7 rating දෙන්න පුළුවන් normaly good film එකක් ....නමුත් පුක හපාගෙන ලොවෙත් නැති analyzing කරන්න තරම් වත් 1 billion box office යන්න තරම්වත් වටිනා masterpiece එකක් නම් නෙවෙයි පැහැදිලිවම ....
     
    Looks like the movie flew over your head bn. LOL :lol:
     
    අනේ තොගේ review......ගිහින් අතේ පාරක් ගහල නිදා ගනින් :rofl:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    අනේ තොගේ review......ගිහින් අතේ පාරක් ගහල නිදා ගනින් :rofl:

    සිනමා නිර්මාණයක් ගත්තම ප්‍රධාන වශයෙන් කතාවක් අවසන් වෙන ක්‍රම දෙකක් තියනවා ...එකක් තමයි ඒ කතාව බලන එකාට හොදට තේරෙනව ...මුල මද අග පැහැදිලියි ....අනිත් එක තමයි මෙලෝ අලයක් තේරෙන්නේ නැහැ එක පාරක් බැලුවට ...දෙතුන් පාරක් බලන්න ඕනි එතකොට තමයි මුල මද අග ගැලපෙන්නේ ...ඔය අන්ත දෙකට අතරමැදි ඒවත් තියනව ...

    ටිකක් පරණ film එකක් තියනව deja VU කියල ...සින්හල අපිටත් ඉතිහාසගත වෙනව මොකද පළමු සිංහල උපසිරැසිය හැදුන movie එක ...දැන් මේ කතාව කෙනෙක් බලනව කියමුකෝ ...කිසිම ප්‍රශ්නයක් නැහැ ...මුල මැද අග ඉතා පැහැදිලියි ...ඔය film එක hall එකෙන් බලල එලියට එන එකා ගෙවපු ticket එකටත් නය නැහැ ...හැමදේම පැහැදිලියි ...හැබැයි ඔතන ලස්සන දෙයක් තියනව ඒ තමයි මම බලපු film වලින් අති සංකීර්ණ ම movie එක තමයි deja vu ...මට මේ සිදුවීම තේරුම් ගන්න සති ගානක් ගියා ...ඒතරමට සංකීර්ණයි ...හැබැයි ඒ වගේම අති සරලයි ...ඕනිම කෙනෙක්ට එක පාරක් බැලුවම තේරෙනවා ...අන්න genuine talent එක විශිෂ්ටත්වය ...මේකේ explanation එක නිකමට මම පහතින් දාන්නම් ...නොබලපු එවුන් එක බලන්න එපා ...
    dKPmjO0.gif

    ඕක ඔහොමම තියාගෙන තවත් සංකීර්ණ චිත්රපටියක් ගමු inception ...හැමෝම දන්නව ...inception හරියට තේරෙන්න නම් දෙතුන් පාරක් බලන්න ඕනි ....එක පාරක් hall එකෙන් බලල එලියට එන එකා ගෙවපු ගානටත් ටිකක් නයයි ...හැබැයි දෙතුන් විටක් බැලුවම සංකීර්ණත්වයේ නිශ්චිත වු කතා සාරාංශයක් තියනව ...පැහැදිලියි ...බොහොම ගැබුරු ආශ්වාදයක් සතුටක් තමන්ට දැනෙනවා ...සරල සහ සංකීර්ණ අන්ත දෙකට එක විට යන්න තරම් විශිෂ්ටත්වයක් නැති වුනාට ඉතා හොද නිර්මාණයක් ...masterpiece කියන්නේ ඒකනේ ...ඒ වුනාට inception movie එක masterpiece එකක් කිව්වට 13th floor ගැන 1% තරමවත් කව්රුත් කතා කරල නැහැ ....මොකද inception චිත්‍රපටියේ පාදම වෙන්නේ 13th floor ...inception ගැන ලියවුනු ගුණ වර්ණනා වලින් 13th floor වැහිලම යනව ..media තමයි හැමදේම control කරන්නේ ...අපේ පකේ ඔස්තාර්ලා පුක හපාගෙන ජෝකරයෙක් අල්ලගෙන දගලන්නේ ඕක තමයි හේතුව ...

    ඒ වගේම තමයි ඔය අන්ත දෙක අතර මැද නිර්මාණය කරන චිත්‍රපටි ...අපරිණත බවක් තිබෙන නිර්මාණ වගේම ඉතා විශිෂ්ට නිර්මාණත් ඒ අතර තියනව ...ප්‍රේක්ෂකයාට විවිද වූ අවසානයන් වෙත යා හැකි ...දැන් බලමු joker ට මොකද වුනේ කියල ...එක්තරා කොට්ටාසයකට joker movie එක masterpiece එකක් කියන්න ලොකු ඇම්මක් තියනව ....සංකීර්ණත්ව ගැබුරු තේමාවක් ආරෝපණය කරන්නට හදනවා මේ නිර්මාණයේ විශිෂ්ටත්වය පෙන්වීමට ...ජෝකර් මානසික අවපාතයකට ලක්වෙනවා ...සමාජ අවපිඩනයට ලක්වෙනවා ...ඒ හේතුවෙන් ඔහු අතින් මිනිසුන් මැරෙනවා තමන්ගේ මව පවා.. අන්තිමේ ඔහුගේ ක්‍රියාකලාපයන් කැරැල්ලක් දක්වා ගොස් වීරත්වක් ආරුඩ වෙනවා ඉතින් ඒ වගේ කාටත් තේරෙන කතාවක් තියනව වැඩිය දගලන්න ඕනි නෑ ...සරලයි ...නමුත් සංකීර්ණත්වය ගොඩ නැගීම උදෙසා අන්තිම විනාඩි කීපය හරියට කියවගන්න නොහැකිව පකේ ඔස්තාර්ලා කී දෙනක් නන්නත්තාර වෙලාද ඉන්නේ ...මේ කතාවම joker ගේ හිතේ මැවුන delusion එකක් නම් එය කෙතරම් බාල ගනයේ නිර්මාණ උපක්‍රමයක්ද ...හරියට explanation එකක් කරගන්න බැරිවෙලා joker කියන movie එකත් delusion එකක් වෙන තැනකටම යන්න වෙලා ...ඉතින් මේ විශිෂ්ටත්වයද ...සරල බවත් නොමැති එක්කෝ නිශ්චිත සංකීර්ණ බවත් නොමැති එක්කෝ නිශ්චිත විවිඩ වූ අවසානයන් කිහිපයක්වත් හරියට ගැලප ගත නොහැකි විදියට නිර්මාණයක් සිදු කිරීම විශිෂ්ට බවක්ද ...මිනිස්සුන්ට තේරෙන්නේ නැති වුනාමද masterpiece එකක් වෙන්නේ පකේ ඔස්තාර්ලට අනුව ....

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකෙ suicide squad එකේ වගේ joker කෙනෙක් ඇති කියල හිතාගෙන බලනවනම් ඒක තනිකරම මෝඩ කමක් කියල තමයි මටනම් කියන්න තියෙන්නෙ :yes: මමනම් මගේ ජීවිත කාලෙටම බලපු පට්ටම film එකක් තමයි බන් මේක, filmඑකේ දීල තියෙන දේ දැනෙන්න නම්, තමන්ටත් තමන්ගෙ ජීවිතේ ඒ වගේ අත් දැකීම් වෙලා තියෙන්නම ඕන කියලයි මටනම් තේරෙන්නෙ, එහෙම එකෙක් නම් උබත් අනිවා මේ film එක උබටත් දැනෙන්නම ඕන. ජිවිතේ වැටෙන්න තියෙනෙ තැන් වලින් බින්දුවටම වැටිල තියෙන, ඒ feelingඑක ජීවිතේ එක පාරක් හරි දැනිල තියෙන එකෙක්ටනම් මේ film එක ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ :yes: මටනම් මේක මාරටම වැදුනා :love: කියනවනම් මචන් මේ film එකේ හැම කොටසක් ගැනම කියන්න පුලුවන් තරම් ලොකු කතා ගොඩක් තියෙනවා. එච්චරටම මේ film එක පට්ටම meaning ගොඩක් එකට එකතු කරල තියෙන පට්ටම movie එකක් :yes: මටනම් මේක බලපු වෙලේ ඉදන් තාම හිතෙනව බන් එකේක දේවල් ගැන. අර අන්තිමටම joker හිනාවෙලා කියන්නෙ you wouldn't get it කියල ;) අන්න නියමම තැන film එකේ:yes: හරිනම් එතනදි තමයි උබට හරියටම කතාව ඔලුවෙ දුවන්න පටන් ගන්නෙ :yes: :love: වෙන බලපු කිසිම film එකක එහෙම ඉබේ හිතෙන සැරින් සැරේට දැනෙන දේවල් තිබුනෙ නෑ මටනම් :yes: ආයෙත් කියන්නෙ, මේක ඉස්සෙල්ල joker film වගේ ඇති කියල හිතාගෙන jokeපාට් බලන්න ඉන්නවනම් මේක බලන්න එපා. මොකද කිසිම තේරුමක් නෑ ඒ බලන බැලිල්ලෙන් :yes: මොකද මේක වෙනමම ලෙවල් එකක කතාවක් සහ ඒ කතාව එලියට දාන්නෙ joker කීයන චරිතෙ ඇතුලෙන් ;) අන්න ඒක තමයි මේකෙ තියෙන තේරෙන්නෙ නැති අමුතු දේ, මේ film එකේ නම joker වුනාට, මේක පරන joker ෆිල්ම් සෙට් එකත් එක්ක සසදන්න එපා ;) ඒ joker කියන චරිත ඇත්තටම අපේ මේ සමාජෙත් ඕන තරම් ඉන්නව එකේක විදියට. :yes: හැබැයි අපි ගන්නෙ ඒ චරිතෙ කරන දේ අනිත් පැත්ත, අපිට පේන දෙයින් අපි හිතාගන්නව මූ අමු පිස්සෙක් හෝ ලෙඩෙක් කියලා. film එකේ jokerටත් එහෙමම සීන් එකක් තියෙනව, උට ඇත්තටම මානසික රෝගයක් තියෙන එකෙක්, දුකටයි සතුටටයි, තරහටයි හැම එකටම හිනා යන එක. හැබැයි උ මානසික ලෙඩෙක් නෙමි, අර බස් එකේ joker එක්ක හිනාවෙන පොඩි එකාව හිනස්සන්න පොඩි joke එකක් කරද්දි ඒ පොඩි එකාගෙ අම්මා jokerට හෙන ගොන් පාට් එකක් දෙන්නෙ, එතකොට පොරට හිනා යන්න පටන් ගන්න කොටම පොර පොඩි කාඩ් එකක් දෙනව ඒ ගෑනිට, උට එහෙම සීන් එකක් තියෙනව කරුනාකරල වැරදියට ගන්න එපා සමාවෙන්න කියල. එහෙම ඒ මනුස්සය ඒක නිහතමානීව පිලිඅරගෙනත් ඒත් මිනිස්සු පොරගෙ දිහා බලන බැල්ම සහ මිනිස්සු ගන්නෙ ඒකෙ අනිත් පැත්ත. joker හැබැයි උපරිම උත්සාහ කරනව සමාජෙන් කොන් නොවී සමාජෙට ගැලපෙන්න ජීවත් වෙන්න, හැබැයි ඒක භාරගන්නෙ නෑ මේ සමාජෙන්, එච්චරටම මේ සමාජෙ පට්ට බලුයි බන්. ඒක තමයි ඇත්ත. ඒකයි අපිත් මේ සමාජෙ රැල්ලත් එක්ක යන්න දගලන්නෙ හැමතිස්සෙම, අනිත් උන් කරන එකම බලන් කරන්න දගලන්නෙ සමාජෙන් කොන් වෙන්න තියෙන බයට, එතකොටත් joker දන්නව උව කොන්වෙලා ඉවරයි කියල, ඒක තමයි අර පෙන්නන්නෙ comedy club එකක අනිත් උන්ට හිනා යද්දි joker හිනා වෙන්නෙ අනිත් උන්ට හිනා යන්නෙ නැති ඒවට. පොර රැල්ලට හිනා වෙන්නෙ නෑ අපි film hole එකක english film එකක් බලද්දි වටේ උන් හිනා වෙද්දි අපිත් නෝන්ඩි වෙයි කියල ඒ රැල්ලටම හිනා වෙනව වගේ. ඒක දැනෙන්න කවදහරි එහෙම english තේරෙන්නෙ නැතුව වටේ උන් හිනා වෙනවට අපිත් හිනා වෙලා තියෙන්නම ඕන මචන්. ඒකයි මං මුලින්ම කිවුවේ මේ film එක තේරෙන්නනම් ඒ දේවල් අපේ ජීවිතෙත් අපි විදලා තියෙන්නම ඕන. මේක එහෙම film එකක්. අපි මේ ඉන්න සමාජෙන්මයි joker කියන චරිතයකට පන දෙන්නෙ, අන්න එතකොට තමයි joker අපිට කියන්නෙ, if you can't be a god, stop acting like a god, be the daemon you always wanted to be :D කියල වගේ එකක් :yes: ආන්න ඒක තමයි අර පෙන්නන්නෙ පොර අර වෙනදට ඒකාකාරී ජීවිතේ වැඩ ඉවර කරලා අර පඩි පෙල නගින්නෙ මහන්සියෙන්, අන්තිමට පොර ආයෙ ඒ පඩි පෙලෙන් බහින්නෙ පට්ට සතුටෙන් නට නට ;) ඒ බහින්නෙ උගේ අම්මවත් මරල. Joker try කරනව උපරිම. ඒත් සමාජෙන්ම උව ඒ තත්වෙට තල්ලු කරනවා. Joker මුලින් film එකේ මුල් හරියෙ හිනා වෙන්නෙ පොරගෙ ලෙඩේ නිසා, joker full try කරනව ඒක නවත්තගන්න. ඒත් film එකේ අන්තිමේ පොර හිනා වෙන්නෙ ඇත්තටමයි. උපරිම සතුටෙන් උ හිනාවෙන්නෙ. ඒ වෙද්දි පොර ඇත්තටම මේ සමාජෙට වයිර කරන්න පටන් අරන් ඉවරයි. කිරියෙත් ඉන්නව බන් එහෙම උන් ඕන තරම් අපි හිනා වෙන :sorry: අන්න ඒ චරිත ඇතුලෙන් ඇත්තටම මොන වගේද සහ එහෙම උන්ට අපි කරන දේවල් වලින් අන්තිමට උන් මොන වගේ චරිතයක් බවට පත් වෙන්න පුලුවන්ද කියලත් මේ filmඑකෙන් පෙන්නන එක තමයි කරන්නෙ, ඒ නිසයි ගොඩක් උන්ට මේක තේරුම් ගන්න බැරුව දගලන්නෙ :yes: ඒක තමයි අර පොර comedian කෙනෙක් විදියට කරන comedy එකක part එකක් අරන් tv program එකක එකෙක් ඒකට හිනා වෙන්නෙ, ඒතකොට උට දැනෙන දේ දැනෙන්නනම් ඒ වගේ දෙයක් අපේ ජීවිතෙත් වෙලාම තියෙන්න ඕන මචන්, ඒක තමයි පොර ඒ tv interview එකට ගිහින් කියන්නෙ. අපිත් වෙන එකෙක් කරපු දෙයක් අරගෙන වටවෙලා ගොන් ජෝක් එකක් කියල හිතාගෙන අපි හිනා වෙනවනෙ සමහර වෙලාවට. හැබැයි ඒක කරපු එකාට එහෙම නැති වෙන්න පුලුවන්, එහෙම වෙලාවට උට දැනෙන දේ තමයි film එකෙන් එතන පෙන්නන්නෙ, ඒ වේදනාව දැනෙන්නනම් ඒ වගේ පොඩි හරි දෙයක් අපිටත් වෙලා තියෙන්න ඕන. හරියට මචන් පියුඩිපයි කියල එකෙක් ඉන්නෙ youtube එකේ, වෙන උන් කරන දේවල් වලට හිනාවෙන්නෙ. ඒක උට ආතල් එකක් වුනාට ඒක කරපු එකාට එහෙම නෑ, එහෙම කරාම ඒ කෙනාට දැනෙන දේ තමයි joker film එකේ පෙන්නන්නෙ, ආයෙ කියන්නෙ, උබට ජීවිතේ උබේමයි කියල දැනිල තිබ්බ දෙයක් එකපාරටම නැති වෙලා තියෙනවනම්, උබට වුනු දෙයකින් මේ සමාජෙ ගැන හොදටම කලකිරිලා මේ සමාජෙන් අයින් වෙන්න උබට හිතුනනම් එක පාරක් හරි, අන්න ඒ දේවල් මත මේ film එක දැනෙන සහ තේරෙන ප්‍රමානය වෙනස් වෙනව කියලයි මටනම් කියන්න තියෙන්නෙ.අන්න ඒ වගේ අමූතුම දෙයක් තියෙන filmඑකක් මේක :yes:

    මේකනම් පට්ට :shocked::love:
    You must spread some Reputation around before giving it to Rahula Kasun again.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,798
    35,667
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ;) නෑ මචන් ඒක ඇත්ත සීන් එකක්. ඕක මෙහෙමයි වෙන්නෙ, ගෝතම් කියන්නෙ තනිකරම අපරාද සීන් තියෙන city එකක්නෙහ්, ඒක මුල ඉදන් batman/ joker බලපු ඕනම එකෙක් දන්නවනෙ, ඒකෙ මචන් නීතිය කියන දේ බල්ලට දාල තියෙන තැනක් නෙ. film එකේ වටපිටාව බලහන්කො, කුනු ගොඩවල් ගොඩ ගහලා, මිනිස්සු පාරවල්වල ගෙවල් නැතුව, පාලකයො, සල්ලි කාරයො තමා ගෝතම් වල ගේම ගහන්නෙ, හරියට යහපාලනේ ආන්ඩුවේ අන්තිම කාලෙ අපේ මිනිස්සුන්ට උන්ව මරාගෙන මැරෙන්න හිතිලනෙ තිබ්බෙ, අන්න ඒවගේ ගෝතම් වලත් මිනිස්සුන්ට එහෙ පාලනේ වැරැද්ද දරාගෙන ඉන්න බැරි තැන තමයි මිනිස්සු protest කරන්නෙ එකතු වෙලා තැන් තැන්වල බෝඩ් එල්ලගෙන, මේකට jokerගෙ කිසිම link එකක් නෑ ඔය වෙද්දි. උගේ කතාව වෙනම යන්නෙ. ඔය අස්සෙ තමයි පොර එදා පොඩි උන්ව සතුටු කරන්න ගිය වෙලාවෙ පොරගෙ අතින් තුවක්කුවක් විසික් වෙන්නෙ hospitalඑකේදි, ඒ සීන් එක නිසා පොරව job එකෙන් එලවනවනෙ, ඔය අවුලුයි අනම්මනම් ඔක්කොම හිතේ තද කරන් මහන්සි‍යෙන් ගෙදර එද්දි තමා අර සල්ලිකාර ගෝතයො තුන්දෙනා කෙල්ලෙක්ට ආතල් දෙන්න පටන් ගන්නෙ, ඒක දැකල jokerට එන තරහට උට අර ලෙඩේ නිසා හිනා යනව. උ එතන හිනා වෙන්නෙ සතුටට නෙමි. හැබැයි අරුන් තුන්දෙනා හිතන්නෙ උන්ට හිනා වෙනව කියල :rofl: ඒ පාර තමයි ඔය සීන් එක වෙන්නෙ, ඒ සීන් එක අන්තිමට media අනම්මනම් වල යන්නෙ කතාව අනිත් පැත්ත ගහල :rofl: (මාද්‍ය හැසිරවීම) :yes::rofl: එතකොට තමයි ඔය අපරාදවලින් වැහිල තියෙන ගෝතම් සිටී එකේ මිනිස්සු ඕක ගන්නෙ අනිත් පැත්තට. මිනිස්සු පටන් ගන්නවා සල්ලිකාර, බලය අතේ තියෙන උන්ට ශොට් එක දෙන්න :P කෝච්චියෙ සීන් එකත් එහෙම කරපු වැඩක් කියල තමයි media වලින් යන්නෙ. :rofl: ජෝකර් වෙඩි තිබ්බ එකෙන් වුනේ අර අඩන්න ඉන්න මිනිහගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ වැඩක් :yes:. ඒ කෝච්චියෙ මරන සීන් එක තමයි අන්තිමට ගෝතම් ගිනි තියන තැනට එන රැල්ල පටන් ගන්න මුල්ම තල්ලුව :yes::yes: ඔය පොඩි සිද්දිය තමා ලොකු රැල්ලක් වෙන්නෙ අන්තිමට :yes:

    adeee ape rahula bokkada film eke pitapatha liyalatiyenne

    patta revew ne denne
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113

    සිනමා නිර්මාණයක් ගත්තම ප්‍රධාන වශයෙන් කතාවක් අවසන් වෙන ක්‍රම දෙකක් තියනවා ...එකක් තමයි ඒ කතාව බලන එකාට හොදට තේරෙනව ...මුල මද අග පැහැදිලියි ....අනිත් එක තමයි මෙලෝ අලයක් තේරෙන්නේ නැහැ එක පාරක් බැලුවට ...දෙතුන් පාරක් බලන්න ඕනි එතකොට තමයි මුල මද අග ගැලපෙන්නේ ...ඔය අන්ත දෙකට අතරමැදි ඒවත් තියනව ...

    ටිකක් පරණ film එකක් තියනව deja VU කියල ...සින්හල අපිටත් ඉතිහාසගත වෙනව මොකද පළමු සිංහල උපසිරැසිය හැදුන movie එක ...දැන් මේ කතාව කෙනෙක් බලනව කියමුකෝ ...කිසිම ප්‍රශ්නයක් නැහැ ...මුල මැද අග ඉතා පැහැදිලියි ...ඔය film එක hall එකෙන් බලල එලියට එන එකා ගෙවපු ticket එකටත් නය නැහැ ...හැමදේම පැහැදිලියි ...හැබැයි ඔතන ලස්සන දෙයක් තියනව ඒ තමයි මම බලපු film වලින් අති සංකීර්ණ ම movie එක තමයි deja vu ...මට මේ සිදුවීම තේරුම් ගන්න සති ගානක් ගියා ...ඒතරමට සංකීර්ණයි ...හැබැයි ඒ වගේම අති සරලයි ...ඕනිම කෙනෙක්ට එක පාරක් බැලුවම තේරෙනවා ...අන්න genuine talent එක විශිෂ්ටත්වය ...මේකේ explanation එක නිකමට මම පහතින් දාන්නම් ...නොබලපු එවුන් එක බලන්න එපා ...
    dKPmjO0.gif

    ඕක ඔහොමම තියාගෙන තවත් සංකීර්ණ චිත්රපටියක් ගමු inception ...හැමෝම දන්නව ...inception හරියට තේරෙන්න නම් දෙතුන් පාරක් බලන්න ඕනි ....එක පාරක් hall එකෙන් බලල එලියට එන එකා ගෙවපු ගානටත් ටිකක් නයයි ...හැබැයි දෙතුන් විටක් බැලුවම සංකීර්ණත්වයේ නිශ්චිත වු කතා සාරාංශයක් තියනව ...පැහැදිලියි ...බොහොම ගැබුරු ආශ්වාදයක් සතුටක් තමන්ට දැනෙනවා ...සරල සහ සංකීර්ණ අන්ත දෙකට එක විට යන්න තරම් විශිෂ්ටත්වයක් නැති වුනාට ඉතා හොද නිර්මාණයක් ...masterpiece කියන්නේ ඒකනේ ...ඒ වුනාට inception movie එක masterpiece එකක් කිව්වට 13th floor ගැන 1% තරමවත් කව්රුත් කතා කරල නැහැ ....මොකද inception චිත්‍රපටියේ පාදම වෙන්නේ 13th floor ...inception ගැන ලියවුනු ගුණ වර්ණනා වලින් 13th floor වැහිලම යනව ..media තමයි හැමදේම control කරන්නේ ...අපේ පකේ ඔස්තාර්ලා පුක හපාගෙන ජෝකරයෙක් අල්ලගෙන දගලන්නේ ඕක තමයි හේතුව ...

    ඒ වගේම තමයි ඔය අන්ත දෙක අතර මැද නිර්මාණය කරන චිත්‍රපටි ...අපරිණත බවක් තිබෙන නිර්මාණ වගේම ඉතා විශිෂ්ට නිර්මාණත් ඒ අතර තියනව ...ප්‍රේක්ෂකයාට විවිද වූ අවසානයන් වෙත යා හැකි ...දැන් බලමු joker ට මොකද වුනේ කියල ...එක්තරා කොට්ටාසයකට joker movie එක masterpiece එකක් කියන්න ලොකු ඇම්මක් තියනව ....සංකීර්ණත්ව ගැබුරු තේමාවක් ආරෝපණය කරන්නට හදනවා මේ නිර්මාණයේ විශිෂ්ටත්වය පෙන්වීමට ...ජෝකර් මානසික අවපාතයකට ලක්වෙනවා ...සමාජ අවපිඩනයට ලක්වෙනවා ...ඒ හේතුවෙන් ඔහු අතින් මිනිසුන් මැරෙනවා තමන්ගේ මව පවා.. අන්තිමේ ඔහුගේ ක්‍රියාකලාපයන් කැරැල්ලක් දක්වා ගොස් වීරත්වක් ආරුඩ වෙනවා ඉතින් ඒ වගේ කාටත් තේරෙන කතාවක් තියනව වැඩිය දගලන්න ඕනි නෑ ...සරලයි ...නමුත් සංකීර්ණත්වය ගොඩ නැගීම උදෙසා අන්තිම විනාඩි කීපය හරියට කියවගන්න නොහැකිව පකේ ඔස්තාර්ලා කී දෙනක් නන්නත්තාර වෙලාද ඉන්නේ ...මේ කතාවම joker ගේ හිතේ මැවුන delusion එකක් නම් එය කෙතරම් බාල ගනයේ නිර්මාණ උපක්‍රමයක්ද ...හරියට explanation එකක් කරගන්න බැරිවෙලා joker කියන movie එකත් delusion එකක් වෙන තැනකටම යන්න වෙලා ...ඉතින් මේ විශිෂ්ටත්වයද ...සරල බවත් නොමැති එක්කෝ නිශ්චිත සංකීර්ණ බවත් නොමැති එක්කෝ නිශ්චිත විවිඩ වූ අවසානයන් කිහිපයක්වත් හරියට ගැලප ගත නොහැකි විදියට නිර්මාණයක් සිදු කිරීම විශිෂ්ට බවක්ද ...මිනිස්සුන්ට තේරෙන්නේ නැති වුනාමද masterpiece එකක් වෙන්නේ පකේ ඔස්තාර්ලට අනුව ....

    තේරුනේ නැත්තේ උඹට :lol: Speak for yourself slut :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Joker overhyped කියලයි මටත් හිතෙන්නෙ. තාමත් DC වල හොඳම movie එක වගේම හොඳම Joker Dark Knight.hype එක ට්‍රෙන්ඩ් එකක් උන වෙලාවට ඒක පොපියුලර් opinion එකක් උන වෙලාවට කවුරුත් ඒ opinion එකටම යනව. මොකද popular opinion එකකට අභියෝග කරන්න කවුරුවත් කැමති නෑ. කලොත් ඌ ගොනෙක් වෙනව. ඌව ගොනෙක් කරවනව.

    ඔය hype එක ඉතින් පටන්ගන්නෙ කවුරුහරි ජනප්‍රිය චරිතයක් වෙබ් සයිට් එකක් හෝ සඟරාවක්. ඕම කරන එක මූවි එකේ මාකටින් වලම කොටසක්. ඒකනෙ end game මෙලෝ රහක් නැතුව නම්බර් වන් උනේ
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    තේරුනේ නැත්තේ උඹට :lol: Speak for yourself slut :rofl:

    අතනින් මෙතනින් කෑලි highlight කරන්නේ නැතුව දැන් උබ ඔස්තාරනේ අපි ගොන්නු.....
    හරි දැන් මමත් දැනගන්න කැමතියි මොකක්ද මේ joker movie එකේ තියන අති සුපිරි masterpiece එකක් ය කියන තරමටම තියන ගැබුරු සංකීර්ණ මහා සිනමාත්මක අත්දැකීම මොකක්ද කියල දැනගන්න ...සිංහ talk දීල නරිය වගේ පැන නොයා පැහැදිලිව මුල ඉදල අගට joker movie එක explain කරපන් ...මොකද මටත් දැනගන්න ඕනි මොකක්ද මේ තරම් තියන අග්‍රගණයේ පරිකල්පනය ...cinematic බව බල්ලට දාපන්කෝ දැනට ....උබට ඕක කරන්න බැරි නම් කව්රු කව්රු හරි එකතු වෙලා හරි කමක් නැහැ ...අර Rahula Kasun දාල තියනවා review එකක් ...ගොඩක් අය ඒක අගය කරල තියනව ...අනන් මනං නැතුව මට පැහැදිලි reviewe එකක් ඕනි ....
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    මේ bat man එකේ ඉන්න ජෝකර් ගෙ origin story එක නෙවේ..
    ඒ ජෝකර් ට inspired වෙලා තියෙන්නෙ මේ ජෝකර් ගෙන්..
    movie එකම තමයි එතකොට ජෝක් එක jokes on us :rofl:

    https://www.youtube.com/watch?v=Lvobr-K2Sps

    ube mul tika kiywaddi matathh pataluna:rofl:
    me video eka balala description ekath kiywaddi thama tikak therune

    Joker overhyped කියලයි මටත් හිතෙන්නෙ. තාමත් DC වල හොඳම movie එක වගේම හොඳම Joker Dark Knight.hype එක ට්‍රෙන්ඩ් එකක් උන වෙලාවට ඒක පොපියුලර් opinion එකක් උන වෙලාවට කවුරුත් ඒ opinion එකටම යනව. මොකද popular opinion එකකට අභියෝග කරන්න කවුරුවත් කැමති නෑ. කලොත් ඌ ගොනෙක් වෙනව. ඌව ගොනෙක් කරවනව.

    ඔය hype එක ඉතින් පටන්ගන්නෙ කවුරුහරි ජනප්‍රිය චරිතයක් වෙබ් සයිට් එකක් හෝ සඟරාවක්. ඕම කරන එක මූවි එකේ මාකටින් වලම කොටසක්. ඒකනෙ end game මෙලෝ රහක් නැතුව නම්බර් වන් උනේ

    Sira.....

    අතනින් මෙතනින් කෑලි highlight කරන්නේ නැතුව දැන් උබ ඔස්තාරනේ අපි ගොන්නු.....
    හරි දැන් මමත් දැනගන්න කැමතියි මොකක්ද මේ joker movie එකේ තියන අති සුපිරි masterpiece එකක් ය කියන තරමටම තියන ගැබුරු සංකීර්ණ මහා සිනමාත්මක අත්දැකීම මොකක්ද කියල දැනගන්න ...සිංහ talk දීල නරිය වගේ පැන නොයා පැහැදිලිව මුල ඉදල අගට joker movie එක explain කරපන් ...මොකද මටත් දැනගන්න ඕනි මොකක්ද මේ තරම් තියන අග්‍රගණයේ පරිකල්පනය ...cinematic බව බල්ලට දාපන්කෝ දැනට ....උබට ඕක කරන්න බැරි නම් කව්රු කව්රු හරි එකතු වෙලා හරි කමක් නැහැ ...අර Rahula Kasun දාල තියනවා review එකක් ...ගොඩක් අය ඒක අගය කරල තියනව ...අනන් මනං නැතුව මට පැහැදිලි reviewe එකක් ඕනි ....

    meka out of topic mchn

    eth uba Mr.Robot TV Series eka baluwada
    eka me lagadi iwarawuna
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,561
    1,447
    113
    Sri Lanka
    මේකෙ suicide squad එකේ වගේ joker කෙනෙක් ඇති කියල හිතාගෙන බලනවනම් ඒක තනිකරම මෝඩ කමක් කියල තමයි මටනම් කියන්න තියෙන්නෙ :yes: මමනම් මගේ ජීවිත කාලෙටම බලපු පට්ටම film එකක් තමයි බන් මේක, filmඑකේ දීල තියෙන දේ දැනෙන්න නම්, තමන්ටත් තමන්ගෙ ජීවිතේ ඒ වගේ අත් දැකීම් වෙලා තියෙන්නම ඕන කියලයි මටනම් තේරෙන්නෙ, එහෙම එකෙක් නම් උබත් අනිවා මේ film එක උබටත් දැනෙන්නම ඕන. ජිවිතේ වැටෙන්න තියෙනෙ තැන් වලින් බින්දුවටම වැටිල තියෙන, ඒ feelingඑක ජීවිතේ එක පාරක් හරි දැනිල තියෙන එකෙක්ටනම් මේ film එක ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ :yes: මටනම් මේක මාරටම වැදුනා :love: කියනවනම් මචන් මේ film එකේ හැම කොටසක් ගැනම කියන්න පුලුවන් තරම් ලොකු කතා ගොඩක් තියෙනවා. එච්චරටම මේ film එක පට්ටම meaning ගොඩක් එකට එකතු කරල තියෙන පට්ටම movie එකක් :yes: මටනම් මේක බලපු වෙලේ ඉදන් තාම හිතෙනව බන් එකේක දේවල් ගැන. අර අන්තිමටම joker හිනාවෙලා කියන්නෙ you wouldn't get it කියල ;) අන්න නියමම තැන film එකේ:yes: හරිනම් එතනදි තමයි උබට හරියටම කතාව ඔලුවෙ දුවන්න පටන් ගන්නෙ :yes: :love: වෙන බලපු කිසිම film එකක එහෙම ඉබේ හිතෙන සැරින් සැරේට දැනෙන දේවල් තිබුනෙ නෑ මටනම් :yes: ආයෙත් කියන්නෙ, මේක ඉස්සෙල්ල joker film වගේ ඇති කියල හිතාගෙන jokeපාට් බලන්න ඉන්නවනම් මේක බලන්න එපා. මොකද කිසිම තේරුමක් නෑ ඒ බලන බැලිල්ලෙන් :yes: මොකද මේක වෙනමම ලෙවල් එකක කතාවක් සහ ඒ කතාව එලියට දාන්නෙ joker කීයන චරිතෙ ඇතුලෙන් ;) අන්න ඒක තමයි මේකෙ තියෙන තේරෙන්නෙ නැති අමුතු දේ, මේ film එකේ නම joker වුනාට, මේක පරන joker ෆිල්ම් සෙට් එකත් එක්ක සසදන්න එපා ;) ඒ joker කියන චරිත ඇත්තටම අපේ මේ සමාජෙත් ඕන තරම් ඉන්නව එකේක විදියට. :yes: හැබැයි අපි ගන්නෙ ඒ චරිතෙ කරන දේ අනිත් පැත්ත, අපිට පේන දෙයින් අපි හිතාගන්නව මූ අමු පිස්සෙක් හෝ ලෙඩෙක් කියලා. film එකේ jokerටත් එහෙමම සීන් එකක් තියෙනව, උට ඇත්තටම මානසික රෝගයක් තියෙන එකෙක්, දුකටයි සතුටටයි, තරහටයි හැම එකටම හිනා යන එක. හැබැයි උ මානසික ලෙඩෙක් නෙමි, අර බස් එකේ joker එක්ක හිනාවෙන පොඩි එකාව හිනස්සන්න පොඩි joke එකක් කරද්දි ඒ පොඩි එකාගෙ අම්මා jokerට හෙන ගොන් පාට් එකක් දෙන්නෙ, එතකොට පොරට හිනා යන්න පටන් ගන්න කොටම පොර පොඩි කාඩ් එකක් දෙනව ඒ ගෑනිට, උට එහෙම සීන් එකක් තියෙනව කරුනාකරල වැරදියට ගන්න එපා සමාවෙන්න කියල. එහෙම ඒ මනුස්සය ඒක නිහතමානීව පිලිඅරගෙනත් ඒත් මිනිස්සු පොරගෙ දිහා බලන බැල්ම සහ මිනිස්සු ගන්නෙ ඒකෙ අනිත් පැත්ත. joker හැබැයි උපරිම උත්සාහ කරනව සමාජෙන් කොන් නොවී සමාජෙට ගැලපෙන්න ජීවත් වෙන්න, හැබැයි ඒක භාරගන්නෙ නෑ මේ සමාජෙන්, එච්චරටම මේ සමාජෙ පට්ට බලුයි බන්. ඒක තමයි ඇත්ත. ඒකයි අපිත් මේ සමාජෙ රැල්ලත් එක්ක යන්න දගලන්නෙ හැමතිස්සෙම, අනිත් උන් කරන එකම බලන් කරන්න දගලන්නෙ සමාජෙන් කොන් වෙන්න තියෙන බයට, එතකොටත් joker දන්නව උව කොන්වෙලා ඉවරයි කියල, ඒක තමයි අර පෙන්නන්නෙ comedy club එකක අනිත් උන්ට හිනා යද්දි joker හිනා වෙන්නෙ අනිත් උන්ට හිනා යන්නෙ නැති ඒවට. පොර රැල්ලට හිනා වෙන්නෙ නෑ අපි film hole එකක english film එකක් බලද්දි වටේ උන් හිනා වෙද්දි අපිත් නෝන්ඩි වෙයි කියල ඒ රැල්ලටම හිනා වෙනව වගේ. ඒක දැනෙන්න කවදහරි එහෙම english තේරෙන්නෙ නැතුව වටේ උන් හිනා වෙනවට අපිත් හිනා වෙලා තියෙන්නම ඕන මචන්. ඒකයි මං මුලින්ම කිවුවේ මේ film එක තේරෙන්නනම් ඒ දේවල් අපේ ජීවිතෙත් අපි විදලා තියෙන්නම ඕන. මේක එහෙම film එකක්. අපි මේ ඉන්න සමාජෙන්මයි joker කියන චරිතයකට පන දෙන්නෙ, අන්න එතකොට තමයි joker අපිට කියන්නෙ, if you can't be a god, stop acting like a god, be the daemon you always wanted to be :D කියල වගේ එකක් :yes: ආන්න ඒක තමයි අර පෙන්නන්නෙ පොර අර වෙනදට ඒකාකාරී ජීවිතේ වැඩ ඉවර කරලා අර පඩි පෙල නගින්නෙ මහන්සියෙන්, අන්තිමට පොර ආයෙ ඒ පඩි පෙලෙන් බහින්නෙ පට්ට සතුටෙන් නට නට ;) ඒ බහින්නෙ උගේ අම්මවත් මරල. Joker try කරනව උපරිම. ඒත් සමාජෙන්ම උව ඒ තත්වෙට තල්ලු කරනවා. Joker මුලින් film එකේ මුල් හරියෙ හිනා වෙන්නෙ පොරගෙ ලෙඩේ නිසා, joker full try කරනව ඒක නවත්තගන්න. ඒත් film එකේ අන්තිමේ පොර හිනා වෙන්නෙ ඇත්තටමයි. උපරිම සතුටෙන් උ හිනාවෙන්නෙ. ඒ වෙද්දි පොර ඇත්තටම මේ සමාජෙට වයිර කරන්න පටන් අරන් ඉවරයි. කිරියෙත් ඉන්නව බන් එහෙම උන් ඕන තරම් අපි හිනා වෙන :sorry: අන්න ඒ චරිත ඇතුලෙන් ඇත්තටම මොන වගේද සහ එහෙම උන්ට අපි කරන දේවල් වලින් අන්තිමට උන් මොන වගේ චරිතයක් බවට පත් වෙන්න පුලුවන්ද කියලත් මේ filmඑකෙන් පෙන්නන එක තමයි කරන්නෙ, ඒ නිසයි ගොඩක් උන්ට මේක තේරුම් ගන්න බැරුව දගලන්නෙ :yes: ඒක තමයි අර පොර comedian කෙනෙක් විදියට කරන comedy එකක part එකක් අරන් tv program එකක එකෙක් ඒකට හිනා වෙන්නෙ, ඒතකොට උට දැනෙන දේ දැනෙන්නනම් ඒ වගේ දෙයක් අපේ ජීවිතෙත් වෙලාම තියෙන්න ඕන මචන්, ඒක තමයි පොර ඒ tv interview එකට ගිහින් කියන්නෙ. අපිත් වෙන එකෙක් කරපු දෙයක් අරගෙන වටවෙලා ගොන් ජෝක් එකක් කියල හිතාගෙන අපි හිනා වෙනවනෙ සමහර වෙලාවට. හැබැයි ඒක කරපු එකාට එහෙම නැති වෙන්න පුලුවන්, එහෙම වෙලාවට උට දැනෙන දේ තමයි film එකෙන් එතන පෙන්නන්නෙ, ඒ වේදනාව දැනෙන්නනම් ඒ වගේ පොඩි හරි දෙයක් අපිටත් වෙලා තියෙන්න ඕන. හරියට මචන් පියුඩිපයි කියල එකෙක් ඉන්නෙ youtube එකේ, වෙන උන් කරන දේවල් වලට හිනාවෙන්නෙ. ඒක උට ආතල් එකක් වුනාට ඒක කරපු එකාට එහෙම නෑ, එහෙම කරාම ඒ කෙනාට දැනෙන දේ තමයි joker film එකේ පෙන්නන්නෙ, ආයෙ කියන්නෙ, උබට ජීවිතේ උබේමයි කියල දැනිල තිබ්බ දෙයක් එකපාරටම නැති වෙලා තියෙනවනම්, උබට වුනු දෙයකින් මේ සමාජෙ ගැන හොදටම කලකිරිලා මේ සමාජෙන් අයින් වෙන්න උබට හිතුනනම් එක පාරක් හරි, අන්න ඒ දේවල් මත මේ film එක දැනෙන සහ තේරෙන ප්‍රමානය වෙනස් වෙනව කියලයි මටනම් කියන්න තියෙන්නෙ.අන්න ඒ වගේ අමූතුම දෙයක් තියෙන filmඑකක් මේක :yes:

    :yes:++
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    අතනින් මෙතනින් කෑලි highlight කරන්නේ නැතුව දැන් උබ ඔස්තාරනේ අපි ගොන්නු.....
    හරි දැන් මමත් දැනගන්න කැමතියි මොකක්ද මේ joker movie එකේ තියන අති සුපිරි masterpiece එකක් ය කියන තරමටම තියන ගැබුරු සංකීර්ණ මහා සිනමාත්මක අත්දැකීම මොකක්ද කියල දැනගන්න ...සිංහ talk දීල නරිය වගේ පැන නොයා පැහැදිලිව මුල ඉදල අගට joker movie එක explain කරපන් ...මොකද මටත් දැනගන්න ඕනි මොකක්ද මේ තරම් තියන අග්‍රගණයේ පරිකල්පනය ...cinematic බව බල්ලට දාපන්කෝ දැනට ....උබට ඕක කරන්න බැරි නම් කව්රු කව්රු හරි එකතු වෙලා හරි කමක් නැහැ ...අර Rahula Kasun දාල තියනවා review එකක් ...ගොඩක් අය ඒක අගය කරල තියනව ...අනන් මනං නැතුව මට පැහැදිලි reviewe එකක් ඕනි ....

    උඹට ඕවා තේරෙන්නේ නෑ, plot twist එකක් තියන film එකක් බලාගෙන ඉඳපන් :rofl: