Delete කරන්න කලින් බලපල්ලා SL VLOG

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    බොරු blockchain startup කියලා bogus company අටවල හෙන වැඩ කාරය කියල මවාපාන විපත්මග වාරකන් ගොඩහේවාගේ හෙන්චයිය්යා . මූ express pearl ගිලෙන කොට UDA එකේ :lol: :lol: :lol: මෝඩ ගෝටගේ කාලේ UDA උපදේශකත් ලු . මූ founder /ceo කියන company වල අන්තිමට SM accounts 2019 පස්සේ නැවතිලා :lol:

    LnoApfN.jpg

    dLJgK3A.jpg

    2YKjOWN.jpg

    hoI1NX7.jpg

    2uAfGp3.jpg

    naIEw7G.jpg

    pcSU4Ls.jpg

    KPMG kiyan prasidda company eka wage KRMG kiyala namakuth daagena :lol:

    90
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බොරු blockchain startup කියලා bogus company අටවල හෙන වැඩ කාරය කියල මවාපාන විපත්මග වාරකන් ගොඩහේවාගේ හෙන්චයිය්යා . මූ express pearl ගිලෙන කොට UDA එකේ :lol: :lol: :lol: මෝඩ ගෝටගේ කාලේ UDA උපදේශකත් ලු . මූ founder /ceo කියන company වල අන්තිමට SM accounts 2019 පස්සේ නැවතිලා :lol:

    LnoApfN.jpg

    dLJgK3A.jpg

    2YKjOWN.jpg

    hoI1NX7.jpg

    2uAfGp3.jpg

    naIEw7G.jpg

    pcSU4Ls.jpg

    KPMG kiyan prasidda company eka wage KRMG kiyala namakuth daagena :lol:
    youtube කාරයො ටිකමයි කොහෙවත් නැති එකෙක් ලංකාවට ආවම් උඩ දාගෙන වීඩියො කරල ඌව පොර කලේ. :lol:
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම බැලුවා ඔය ස්ටෑන්ඩ් අප් එක කිසි අව්ලක් නැහැ, ජීසස් ට විහිලු කරලා කොච්චර ෆිල්ම් හදනවද ක්‍රිස්තියානි රටවල්වල. අපි කරන්න එකම දේ,. සුද්දෝ හදන ඒවා පාවිච්චි කරලා. අපේ 2500 ඉතිහාසයට ගහන්න දෙයක් නැහැ කියලා හිතින් ස්වයන්වින්දනය කරනවා. ලංකාව නම් මේ ආත්මෙට හැදෙන්නේ නැහැ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    මම බැලුවා ඔය ස්ටෑන්ඩ් අප් එක කිසි අව්ලක් නැහැ, ජීසස් ට විහිලු කරලා කොච්චර ෆිල්ම් හදනවද ක්‍රිස්තියානි රටවල්වල. අපි කරන්න එකම දේ,. සුද්දෝ හදන ඒවා පාවිච්චි කරලා. අපේ 2500 ඉතිහාසයට ගහන්න දෙයක් නැහැ කියලා හිතින් ස්වයන්වින්දනය කරනවා. ලංකාව නම් මේ ආත්මෙට හැදෙන්නේ නැහැ
    sudu mahatturu karana ewama apit karanan tamai ratawal diyunu wenne.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    මම බැලුවා ඔය ස්ටෑන්ඩ් අප් එක කිසි අව්ලක් නැහැ, ජීසස් ට විහිලු කරලා කොච්චර ෆිල්ම් හදනවද ක්‍රිස්තියානි රටවල්වල. අපි කරන්න එකම දේ,. සුද්දෝ හදන ඒවා පාවිච්චි කරලා. අපේ 2500 ඉතිහාසයට ගහන්න දෙයක් නැහැ කියලා හිතින් ස්වයන්වින්දනය කරනවා. ලංකාව නම් මේ ආත්මෙට හැදෙන්නේ නැහැ
    ✌️
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    Lankwe kalu katha mittonta mona STAND up the. they should keep religon and race aside when joking

    best examples block and deno, they know their shit

    + me moda ganigei ara bulatin kerana ekagei jokes welata hina yane na
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මොනවාද බන් බෞද්ධයොන්ට ඕකේ ටිපර් වෙන්න තියෙන්නේ. ඔයිට වඩා වෙන රටවල් වල ඒ රටේ ආගම් විවෙචනය කරනවා ස්ටෑන්ඩ් අප් කොමඩි වල. උන්ට ඒක ගානක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ රට දූපතක්. විවේචනයක් දරාගන්න බෑ. බෞද්ධයෝ කියන්නේ අටලෝ දහමින් කම්පා නොවන අය කිව්වාට බෞද්ධයෝ තරම් අටලෝ දහමෙන් කම්පාවෙන උන් තවත් නෑ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    මොනවාද බන් බෞද්ධයොන්ට ඕකේ ටිපර් වෙන්න තියෙන්නේ. ඔයිට වඩා වෙන රටවල් වල ඒ රටේ ආගම් විවෙචනය කරනවා ස්ටෑන්ඩ් අප් කොමඩි වල. උන්ට ඒක ගානක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ රට දූපතක්. විවේචනයක් දරාගන්න බෑ. බෞද්ධයෝ කියන්නේ අටලෝ දහමින් කම්පා නොවන අය කිව්වාට බෞද්ධයෝ තරම් අටලෝ දහමෙන් කම්පාවෙන උන් තවත් නෑ
    වැඩිය සද්ද දාන්න එපා ඇතුලට දායි
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මංජුගෙ කන්ට්‍රෑක්ට් එක්කට හරි, වෙන කතාවක් හදාගන්න තේරුනේම නැති නිසා ෆනී ඇති කියලා හිතාගෙන මෝඩ කමට හරි ඇවිත් ඕක කිව්වා කියමුකො...

    සල්ලි ගෙවලා ගිය නිසා ගොං ජෝක් උනත් කමක් නෑ හිනාවෙමු කියලද කොහෙද, අත්පුඩි ගගහා හිනා වෙන audience එක ගැන මට දුක හිතුනෙ...
     
    • Like
    Reactions: sakuntha1996

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ඉස්සරහ වාඩිවෙලා ඉන්න අම්බරුවො ටික සද්දෙට හිනා වුණා කියල ආගම් හෑල්ලුවට ලක් කරල සමාව ඉල්ලුවම සේරම හරියන්නෙ නැ . ජෝක් කරන්න කොච්චර ටොපික්ස් හොයාගන්න පුළුවන් ද. බංකොලොත් ජීවිත.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දෑන් පරක්කු වෑඩි.. ඩෑන් ලට , සිවුරු හමුදාවට මෙයාලා චාන්ස් එක දීලා ඉවරයි. මිනිස්සුන්ගේ ආපු විරෝධය හින්දා තමා සමාව ඉල්ලන්නේ.. චොර වෑඩක් කරලා වටේටම ගූ ගාලා බයියන්ට ආයේ චාන්ස් එකක් අරන් දීලා දෑන් සොරි කියලා වෑඩක් නෑ
    සමහර විට දෙගොල්ලොම එකම ගේම් එකේ අදින ඉත්තො වෙන්න පුළුවන් . මෙයාලගෙ මහ එකා මංජු ඡන්දය ඉල්ලන පක්ශෙ ටැප් එක අමිත් වීරසිංහගෙද කියලා ශුවර් නැ. මොකද අමිත් ඉල්ලුවෙත් ඔය ලකුණෙන්මයි. අනෙක පොර හොරහේවට ඡන්දයට සල්ලි දීලා තියෙනවා .

    මෙයාලා හිතා මතාම අනෙක් පැත්තට ප්ලේ කරන්න ග්‍රවුන්ඩ් එක හදනවා. දෙගොල්ලොම එකම ටීම් එකේ අපි දෙපැත්තේ ඉන්නවා කියලා හිතුවට
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බෞද්ධයන්ට එරෙහිව සිදුවෙන අකටයුතුකම් වලට එරෙහිව රාජපක්ෂවරුනි වහා වඩිනු මැන.. මේ සිංහල දේශය සෑබැ හිමිකරුවන්ට ලබා දීමට එදාට කටයුතු කරනු ඇත.. නාමලේ සුවඳින් රට ම සුවඳවත් කරමු.. පවිටු අඳුර දුරුලමු...