Dell 5th Generation Laptops.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ අවුරුදු සමයේ ටෙක් ස්මාට් ලංකා වෙතින් විශේෂ වාසි රැසක්.
    Core i5 4th gen Laptop එකක් මිලදී ගැනීමේදී..
    ඔබේ වාහනයේ මාස දෙකක ෆිනෑන්ස් වාරික මුදල් ගෙවා දෙනු ලැබේ..
    රක්ශන වාරිකය ගෙවා දෙනු ලැබේ.
    අළුත් අවුරුදු සමයේ Shopping කිරීම සදහා රුපියල් 15000ක් දක්වා Gift Vouchers .
    කොළඹ සිට නුවරඑළියට Sea plane සවාරියක්..
    ඇතුළු දීමනා රැසක්. ...
    ශ්‍රී ලංකා රූපරාජිනියන්ගේ සුහදශීලී කාරුනික සේවය සමගින්.. ලංකාවේ වෙන කොතැනකවත් නොමැති අසමසම මිල.
    බයියන්ට ටොයියන්ට නොරැවටෙන්න. ගන්නවා නං මෙතනිං ගන්න. මේ ගානට පිට නැත.
    අපි ලග හොර නැත බොරු නැත. වංචා නැත.
    බෝලමිටි ඇත. ඉතිසිසෝ ඇත . contact cleaner ඇත :cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    බඩෝ... මේන් වගා ලිඳක්...:rolleyes: දැන් ඉතින් බැහැලා නාමූ...:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ අවුරුදු සමයේ ටෙක් ස්මාට් ලංකා වෙතින් විශේෂ වාසි රැසක්.
    Core i5 4th gen Laptop එකක් මිලදී ගැනීමේදී..
    ඔබේ වාහනයේ මාස දෙකක ෆිනෑන්ස් වාරික මුදල් ගෙවා දෙනු ලැබේ..
    රක්ශන වාරිකය ගෙවා දෙනු ලැබේ.
    අළුත් අවුරුදු සමයේ Shopping කිරීම සදහා රුපියල් 15000ක් දක්වා Gift Vouchers .
    කොළඹ සිට නුවරඑළියට Sea plane සවාරියක්..
    ඇතුළු දීමනා රැසක්. ...
    ශ්‍රී ලංකා රූපරාජිනියන්ගේ සුහදශීලී කාරුනික සේවය සමගින්.. ලංකාවේ වෙන කොතැනකවත් නොමැති අසමසම මිල.
    බයියන්ට ටොයියන්ට නොරැවටෙන්න. ගන්නවා නං මෙතනිං ගන්න. මේ ගානට පිට නැත.
    අපි ලග හොර නැත බොරු නැත. වංචා නැත.
    බෝලමිටි ඇත. ඉතිසිසෝ ඇත . contact cleaner ඇත :cool::cool:

    :lol: ලිඳ ලිඳ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං....බඩා වෙලෙන්දා...
    ලැපක් විකුණාලයි ජීවත් වෙන්නේ..
    ලැපක් විකුණාලයි ජීවත් වෙන්නේ....
    මාමේ නැන්දේ... අයියේ අක්කේ...
    මගෙන් ලැප් අරගෙන බලන්න... ලැප් අර‍ගෙන බලන්න....

    මං....

    දන්නවාද වැල හරිදුව.. දන්නවාද දත් කිඹුලව...
    කට්ට කළුයි රා බඩා... කට්ට කළුයි රා බඩා...
    මගෙන් ලැපක් අරං තමයි ෆුල් හින්දුස්ථාන් උනේ.....

    ඩෙල් ටොශීබා හරි වාසියි ඩෙල් ටොශීබා හරි වාසියි...
    HP ලෙඩ එනවනේ.... හරිම කරුමයක් අනේ.....
    ලැපක් හදා පෙන්වාලයි මේ නැන්දිව බැදගත්තේ...

    :cool:

    fat_man_391535.jpg

    BUMP
    :D:D:D:D
     
    • Like
    Reactions: DAMER

    හෆොයි නැන්දා :lol: පින්තූරේ නම් ඇරපු අතක් නෑ මූ වගේමයි :rofl: