Dell Inspiron 15R කොල්ලනේ වරෙල්ලා....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Dell Inspiron 15R කොල්ලනේ වරෙල්ලා....

    මචන්ලා,,Dell Inspiron 15R එකේ Boot Menu එක ගන්නෙ කොහොමද බන්...මට Windows දාන්න ඕනෙ..ඒත් Boot Menu එක ගන්න බෑනෙ බන්....