Dell Laptop SSD

Aug 2, 2021
3
3
3
මගේ ලැප්ටොප් එක DELL Vostro 3568 . i5 6th Gen. RAM 4GB, 1TB HDD.
දැන් මගේ සාමානය වැඩ කරන්න බැරි තරමටම මේක ස්ලෝව් වෙලා .
සාමාන්‍ය ස්ලෝව් අවස්ථාවක resources බැලුවම hard usage 100% . RAM 87% වගේ යන්නේ .
මේක SSD එකක් ගැහුවොත් හරියයිද?
RAM එකකුත් ගහන්න වෙයිද?

SSD එකක් ගහනවා නම් DVD Writer එක අයින් කරලා 128GB SSD එකක් දැන් තියෙන HDD එකත් එක්ක ගහන්න පුලුවන්ද?
 
  • Like
Reactions: kinkon

ASR

Active member
  • Feb 21, 2007
    739
    237
    43
    Ssd gahuwama speed wedi wenawa eth i5 ekaka weda karanna beri tharam slow nm wena awulak aththe. Eka balanna wei isserala. Ledetai beheth denna one.
     
    • Love
    Reactions: Michael Hussey

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මගේ ලැප්ටොප් එක DELL Vostro 3568 . i5 6th Gen. RAM 4GB, 1TB HDD.
    දැන් මගේ සාමානය වැඩ කරන්න බැරි තරමටම මේක ස්ලෝව් වෙලා .
    සාමාන්‍ය ස්ලෝව් අවස්ථාවක resources බැලුවම hard usage 100% . RAM 87% වගේ යන්නේ .
    මේක SSD එකක් ගැහුවොත් හරියයිද?
    RAM එකකුත් ගහන්න වෙයිද?

    SSD එකක් ගහනවා නම් DVD Writer එක අයින් කරලා 128GB SSD එකක් දැන් තියෙන HDD එකත් එක්ක ගහන්න පුලුවන්ද?
    ඔය කියන තරම් slow වෙලා නම් වෙන අවුලක් ඇති. නරකද software ආපහු දාල බැලුවොත්. RAM එකක් නම් කොහොමත් ගහගන්න එක හොදයි. පුලුවන් නම් 8GB එකක් ගහගන්න 12GB වෙන්න.
     
    • Love
    Reactions: Michael Hussey

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    ඔය කියන තරම් slow වෙලා නම් වෙන අවුලක් ඇති. නරකද software ආපහු දාල බැලුවොත්. RAM එකක් නම් කොහොමත් ගහගන්න එක හොදයි. පුලුවන් නම් 8GB එකක් ගහගන්න 12GB වෙන්න.
    වින්ඩොව්ස් 10 වල අවුලක් තියනවා බන්. අප්ඩේට් එකට 100% හාර්ඩ් එක රන් වෙනවා හැම වෙලේම. ගොඩක් ලැප් වලට ඔය අවුල එනවා දැන්. හැම එකටම නෑ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    වින්ඩොව්ස් 10 වල අවුලක් තියනවා බන්. අප්ඩේට් එකට 100% හාර්ඩ් එක රන් වෙනවා හැම වෙලේම. ගොඩක් ලැප් වලට ඔය අවුල එනවා දැන්. හැම එකටම නෑ

    10 ආපු ලැපකට win 7 ගහගත්තොත් පෆොමන්ස් වැඩි වෙයිද බන්?

    නැත්නම් ගහන්න හොඳ වින්ඩෝව්ස් එකක් කියහන්කො.

    මට වින්ඩෝව්ස් එක අදාලම නෑ,
     
    • Love
    Reactions: Michael Hussey

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    10 ආපු ලැපකට win 7 ගහගත්තොත් පෆොමන්ස් වැඩි වෙයිද බන්?

    නැත්නම් ගහන්න හොඳ වින්ඩෝව්ස් එකක් කියහන්කො.

    මට වින්ඩෝව්ස් එක අදාලම නෑ,
    වින්ඩොව්ස් 10 වලට ඔය අවුල තියෙන්නේ කියලා ෆොරම් එක්ක දැක්කා. 7 දාල බලපන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    hdd එක portable වගේ පාවිච්චියට ගන්නද ?

    ඒ කියන්නේ ?
    ------ Post added on Aug 2, 2021 at 6:00 PM

    H0cac95ce9cae4dbf9283b2e4c24b356ah.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,324
    2
    53,771
    113
    SSD ekak gahanna.

    PCIe slots thiye nam nvme ekak gahanna plwn wei but thiyena HDD eka ain karala sata ssd ekak gahuwath saahena improvement ekak ei.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    M2 slot එකක් තියනවා කියලා තියනවා. මුලින් ගලවලා confirm කර ගන්න. ඊළඟට M2 slot එක තියනවානම් 240gb M2 SSD එකක් ගහන්න. ගහලා os එක ඒකට දාන්න.ලැප් එක speed වෙයි. හැබයි පුලුවන්නම් ඒ එක්කම ram upgrade එකකට යන්න. ලැප් එක සෑහෙන්න ස්පීඩ් වෙයි. හැබයි ඉතින් chrome එහෙම පට ගාලා ඕන් වෙන එකක් නැහැ. හැබයි tab 20 ක් ඇරියත් හිර වෙන එකක් නැහැ.
     
    M2 , Nvme bla bla kiyala ssd warga thiyenawa neda.
    Ewage wenasa mokakada machan
     
    • Love
    Reactions: Michael Hussey

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    මේකේ 7:30 ඉදන් කියන එක අනිවා බලන්න . සමහර ලැප් වලට විතරක් මේ අවුල එන්න හේතුව මේක වෙන්න පුලුවන්.

    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    ram eka update krpan.. min 8gb thynne one... ube lokuma awl 4gb thyna eka..... athdakimen kiyanne...

    iita psse salli thynvnm thwa speed onnam ssd ekkt plyan.. ekt ram ek ghpan
     
    • Love
    Reactions: Michael Hussey

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    4GB ram eka madi dan programs walata. 8 or 16 daanna. SSD ekata kalin mulin RAM updgrade karala inna, oya setup eka HDD ekata wada RAM eken thamai bottleneck wela thiyenne.
     
    • Love
    Reactions: Michael Hussey

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    M2 slot එකක් තියනවා කියලා තියනවා. මුලින් ගලවලා confirm කර ගන්න. ඊළඟට M2 slot එක තියනවානම් 240gb M2 SSD එකක් ගහන්න. ගහලා os එක ඒකට දාන්න.ලැප් එක speed වෙයි. හැබයි පුලුවන්නම් ඒ එක්කම ram upgrade එකකට යන්න. ලැප් එක සෑහෙන්න ස්පීඩ් වෙයි. හැබයි ඉතින් chrome එහෙම පට ගාලා ඕන් වෙන එකක් නැහැ. හැබයි tab 20 ක් ඇරියත් හිර වෙන එකක් නැහැ.
    Me tika hariyatama hari

    🙂✅✅✅✅✅
     
    • Love
    Reactions: Michael Hussey