Dell Laptop SSD

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    ඇයි බන් එහෙම පට ගාලා ඔන් වෙන්නැත්තේ chrome.
    මොකක් කලත් base hardware එකයිනේ බන්. මම lap ඒකට 8 GB ram card එකක් ගැහුවා chrome tab ගාන වැඩි වුනා විතරයි.මැශින් එක ඒවා ඉදන් ආපු විදිහටම තමා වැඩ කලේ. ඊළඟට SSD එකක් ගැහුවා. දැන් විනාඩි තුනෙන් lap එක on. ඒත් processor එක bottle neck වෙලා තියෙන්නේ දැන්. සාමන්‍ය වැඩ වලට පට්ට ස්පීඩ් හැබයි ඇප් open වෙන්න වගේ සෑහෙන වෙලා යනවා. ලඟදි nx studio එකෙන් photo ටිකක් raw to jepg වලට දාලත් රැම් එක 6.00gb ගත්තා පොටෝ ටිකට් විනාඩි විස්සක් විතර ගියා . පොටෝ විස්සක් තියෙන්න ඇති. Processor usage එක මට මතක නැහැ. හැබයි 50% විතර ගිහින් තිබ්බා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    වින්ඩොව්ස් 10 වල අවුලක් තියනවා බන්. අප්ඩේට් එකට 100% හාර්ඩ් එක රන් වෙනවා හැම වෙලේම. ගොඩක් ලැප් වලට ඔය අවුල එනවා දැන්. හැම එකටම නෑ
    magenuth 10 dagaththu keepadenekma ahuwa me gana. 100% hard disk usage.
     
    • Love
    Reactions: Michael Hussey
    Aug 2, 2021
    3
    3
    3
    ඔය කියන තරම් slow වෙලා නම් වෙන අවුලක් ඇති. නරකද software ආපහු දාල බැලුවොත්. RAM එකක් නම් කොහොමත් ගහගන්න එක හොදයි. පුලුවන් නම් 8GB එකක් ගහගන්න 12GB වෙන්න.
    lagadi lap eke OS1 reset karaa. eth tika dawasak yaddi parana vidihamai
     
    • Like
    Reactions: willpower

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,927
    15,569
    113
    Somewhere in this world
    මගේ ලැප්ටොප් එක DELL Vostro 3568 . i5 6th Gen. RAM 4GB, 1TB HDD.
    දැන් මගේ සාමානය වැඩ කරන්න බැරි තරමටම මේක ස්ලෝව් වෙලා .
    සාමාන්‍ය ස්ලෝව් අවස්ථාවක resources බැලුවම hard usage 100% . RAM 87% වගේ යන්නේ .
    මේක SSD එකක් ගැහුවොත් හරියයිද?
    RAM එකකුත් ගහන්න වෙයිද?

    SSD එකක් ගහනවා නම් DVD Writer එක අයින් කරලා 128GB SSD එකක් දැන් තියෙන HDD එකත් එක්ක ගහන්න පුලුවන්ද?
    Windows services run wenawa ekai hard eka 100% pennane

    Cortana end karanna task manager eken balanna hard usage eka bahinawada kiyala
     
    • Love
    Reactions: Michael Hussey

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මගේ ලැප්ටොප් එක DELL Vostro 3568 . i5 6th Gen. RAM 4GB, 1TB HDD.
    දැන් මගේ සාමානය වැඩ කරන්න බැරි තරමටම මේක ස්ලෝව් වෙලා .
    සාමාන්‍ය ස්ලෝව් අවස්ථාවක resources බැලුවම hard usage 100% . RAM 87% වගේ යන්නේ .
    මේක SSD එකක් ගැහුවොත් හරියයිද?
    RAM එකකුත් ගහන්න වෙයිද?

    SSD එකක් ගහනවා නම් DVD Writer එක අයින් කරලා 128GB SSD එකක් දැන් තියෙන HDD එකත් එක්ක ගහන්න පුලුවන්ද?
    Ssd එකක් හරි M.2 එකක් හරි ගහලා 8GB රැම් එකක් ගහන්න. කොම්පියුටර් එකේ අනවශ්‍ය සොෆ්ට්වෙයා අයින් කරලා ccleaner දාලා ක්ලීන් කරන්න. ඊට පස්සෙ මදි නොකියන්න ස්පීඩ් තියෙයි
     
    • Love
    Reactions: Michael Hussey

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    තාම 2002 විතර ඉන්න ගොන් බිජ්ජෝ කියන කතා අහන්න එපා Ram එකට කලින් SSD එකකට මාරු වෙයන් ගොඩක් දේවල් වෙනස් වෙයි.

    Disk slow උනාම CPU usage එහෙමත් හෙනට වැඩි වෙලා වැඩක් කරගන්න බැරි ගානට එනවා. 4GB RAM එකට වඩා ඒක සැහෙන ලොකු ප්‍රශ්නයක්. කරලා බලලා කියන්නේ. මගෙත් හද්ද පරණ second gen 4 GB RAM තියන ලැපක් පොඩි එකකට දුන්න SSD එකක් දාල, හොඳටම වැඩ.

    ආයෙත් කියන්නේ 2021 HDD එකකින් OS boot කරනවා කියන්නේ කරුමයක්.
     
    • Like
    Reactions: asirir and Erzo

    Teshtechie

    Junior member
  • Jun 28, 2021
    14
    31
    13
    bro design wada wage krnawanam 128 gb madi. normally hard drive eka 100 percent nam ssd eka mulinma gahala balanna.
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    https://www.dell.com/support/manual...14d157-5d85-4439-ac90-358e847b71b1&lang=en-us

    1628348809252.png


    M.2 SATA 256GB ekak gahanna (not NVME) bro.

    Size wadi wena tharamata hondai (Speed ekath wadi wenawa chuttak withara)

    DVD Writer eka ayin karanna one na. Ehema one SATA connector thiyana SATA drive ekak gahanna witharai.