Dell Latitude D630

x260515x

Member
Sep 3, 2009
133
5
0
Bowling Green, KY, USA
මං ගාව Dell Latitude D630; Core 2 Duo T7250 2.0 GHz 2mb Cache; 2GB Ram; Windows 7 Ultimate; 80GB Hard Drive laptop එකක් තියනවා. ඒක කීයකට විතර විකුනන්න පුලුවන් වෙය්ද? :confused::confused:
 

x260515x

Member
Sep 3, 2009
133
5
0
Bowling Green, KY, USA
OS eka orginal neme neda ??

ඒකත් එක්ක අවේ windows vista business(original copy w/recovery DVD) ඒ උනාට මම windows 7 ultimate (pirated) copy එකක් install කරලා තියෙන්නේ. මං ගාව windows 7 home premium x86 (original) එකක් තියෙනව.
 

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Man langa Dell D610- Centrino processor ekak thibila 35,000/= meeta masa 4ta kalin vikka...