DELL monitor එකේ අවුලක් ගියෝ...[HELP plz]

jarvis

Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    DELL monitor එකේ අවුලක් ගියෝ...[HELP plz]

    මචන්ලා මගේ monitor dell-e178fpv 1k අද උදෙත් හොදට වැඩ කලා,
    එක පාරටම display 1ka කලු වෙලා ගියා.මුකුත් පෙන්නේ නැතුව.:sorry:
    power light on වෙලා ඒත්,පස්සේ monitor 1ke power off කරලා on කරාම ටිකවෙලාවක් [3S වගේ] වැඩ කරලා display 1ක කලු වෙලා යනවා,
    ඇයි එ????:baffled:
    පස්සේ වෙන monitor 1k ගහගෙන දැන් ඉන්නේ,
    අරක හදන්න පුලුවන්ද?
    on කරාම තප්පර3k
    වගේ වැඩ කරලා කලු වේලා යනවා:oo:
    මෙක හදන විදියක් තියනවද?

    උදව්වක් විදියටbump 1k වත් දාලා යන්න,
    dell-E178FPv-3.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බැක් ලයිට් එකෙ අවුලක් වගේ බන්, මොනිටර් එක ඔන් කරලා පැත්තට ඇල කරල බලපන් පින්තුර යන්තමට පේනවද කියලා
     
    • Like
    Reactions: jarvis

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    wide එකක් ගනින් බං ඔය මගුල විසික් කරල.. used 19' 7000 ට විතර හොයාගත හැකි
    brandnew 20' ත් දැන් 11500 යන්නෙ..

    gPuCpCR.png
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    owa hadala wadak na ban padui... aluth ekak ganin..wadi gaanak wenne nane. haduwath ayith leda denna puluwan..
     
    • Like
    Reactions: jarvis

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    wide එකක් ගනින් බං ඔය මගුල විසික් කරල.. used 19' 7000 ට විතර හොයාගත හැකි
    brandnew 20' ත් දැන් 11500 යන්නෙ..

    gPuCpCR.png
    meka malayage bn,mage samsung wide 21.5 thiyenne,meka hadanna widiyak nadda?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    meka malayage bn,mage samsung wide 21.5 thiyenne,meka hadanna widiyak nadda?

    බැක් ලයිට් එක දාන්න උබෙන් මොනිටරයක් ගන්න යන සල්ලි කපයි බං හදන එකා.. හදන්න බැරි කමක් නැහැ හදන්න පුළුවන්..

    gPuCpCR.png