DELL monitor එකේ අවුලක් ගියෝ...[HELP plz]
මචන්ලා මගේ monitor dell-e178fpv 1k අද උදෙත් හොදට වැඩ කලා,
එක පාරටම display 1ka කලු වෙලා ගියා.මුකුත් පෙන්නේ නැතුව.
power light on වෙලා ඒත්,පස්සේ monitor 1ke power off කරලා on කරාම ටිකවෙලාවක් [3S වගේ] වැඩ කරලා display 1ක කලු වෙලා යනවා,
ඇයි එ????
පස්සේ වෙන monitor 1k ගහගෙන දැන් ඉන්නේ,
අරක හදන්න පුලුවන්ද?
on කරාම තප්පර3k
වගේ වැඩ කරලා කලු වේලා යනවා
මෙක හදන විදියක් තියනවද?
උදව්වක් විදියටbump 1k වත් දාලා යන්න,