3 Years Warranty එක්ක ඩෙල් දෙන්නම්....![]()
![]()

හැබැයි පුතෝ උබ හොදට මේකත් මතක තියාගනින් ...මොන මගුල ගත්තත් Original manufacture box SEAL එක කඩලද බලපන් ...කඩල නම් sorry ම තමයි කොල්ලෝ ...very imported


machan mama gaththe Rs.127000. i7 2.6, 8GB ram, 1TB Hard, GT525M VGA & JBL sub woofer (Supiri Sounds). Very worth for the price.![]()
