Dental doctor Help

Nayanatha

Active member
  • Nov 13, 2017
    273
    24
    28
    මචන් කිරුලපන හන්දියේ perera and sons අයිනේ නාරාහේන්පිට පාරට හැරෙනවත් එකකම වම් පැත්තේ බිල්ඩින් එක ඇතුලේ Army එකේ වැඩ කරන හොද doctor කෙනෙක් Ajith මට නමනම් මතක නැ හරියට පොඩ්ඩක් බලපන් මමත් දත් ටික හදන් තියෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචං කොළඹ ඩෙන්ටල් වෝර්ඩ් එක දැන් හොඳයි මචං
    පිරිසිදුයි අලුත් ස්පොට් එක සුපිරි
     

    zirconium

    Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    orthodontist කෙනෙක් හම්බෙන්න. හැම dentist කෙනෙක් ම braces දැම්මට, orthodontist තමයි train වෙලා ඉන්නේ braces දාන්න
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machan Genaral hospital eka gawa tiyenawa aluthen open karapu Dental eka govement karnnee okkoma free karnaganna puluwan .. ehema nethnamm ekata issarahama tikak right side privert karan thank ekath hodaii..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබට හොඳම තැන කොළඹ ජාතික දන්ත රෝහල බව සිතමි. පොඩ්ඩක් සතියෙ දිනක උදේ ගිහිල්ල බලන්න.
     

    shevin12

    Active member
  • Aug 27, 2014
    322
    48
    28
    machan Genaral hospital eka gawa tiyenawa aluthen open karapu Dental eka govement karnnee okkoma free karnaganna puluwan .. ehema nethnamm ekata issarahama tikak right side privert karan thank ekath hodaii..

    hari machn mn me docter genath poddk blannam
    Thanks!