Dental doctor Help

shevin12

Active member
  • Aug 27, 2014
    322
    48
    28
    මචං මගේ දත් ටිකක් ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ සෝ එක මට ටිකක් කැතයි වගේ බන් :sorry:..මට දැන ගන්න පුලුවන්ද හොද දොස්තර කෙනෙක් මගේ මේ ඉස්ර්රහ්හට ඇවිත් තියෙන දත් ටික හදා ගන්න.Colombo වලින් හොද දොස්තරලා කව්ද ඉන්නේ මචං උබල දත් එහෙම හද ගත්තු තැන් තියේනම් පොඩ්ඩක් කියහල්ලකෝ ලොකු උදව්වක් :yes:

    PS : මන් Colombo place එකකින් බැලුවා ඒ දොස්තර කිව්වා දත් දෙකක් අයින් කරලා දත් හදන්න විතරක් ලක්ෂ 1.5 ක් යනවා කියලා බන්:baffled:.ඒකයි උබලා දන්න වෙන හොද තැනක් ඇහුවේ .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එලකිරියේ දන්ත රෝග විශේෂඥ දත් කිඹුලා මහතා අමතන්න :)
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    මචං මගේ දත් ටිකක් ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ සෝ එක මට ටිකක් කැතයි වගේ බන් :sorry:..මට දැන ගන්න පුලුවන්ද හොද දොස්තර කෙනෙක් මගේ මේ ඉස්ර්රහ්හට ඇවිත් තියෙන දත් ටික හදා ගන්න.Colombo වලින් හොද දොස්තරලා කව්ද ඉන්නේ මචං උබල දත් එහෙම හද ගත්තු තැන් තියේනම් පොඩ්ඩක් කියහල්ලකෝ ලොකු උදව්වක් :yes:

    PS : මන් Colombo place එකකින් බැලුවා ඒ දොස්තර කිව්වා දත් දෙකක් අයින් කරලා දත් හදන්න විතරක් ලක්ෂ 1.5 ක් යනවා කියලා බන්:baffled:.ඒකයි උබලා දන්න වෙන හොද තැනක් ඇහුවේ .

    :confused:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Mageth yata anda issarahata awith tyenne godak. Plates udatai yatatai daanna ona kiwaa . Wistharayk danna kenek nadda ??
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ පැත්තේ බන්දු සමරසිංහ කියලා දොස්තර කෙනෙක් ඉන්නවා එයාට පෙන්නලා බලමු:yes:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Mehemai machan mm danna hodama thanak thiyenawa. Bt aeka mm adurana thanak neme mm danna dethun denek ethanin karala wade hari gihin thiyenawa. Samanyen 1lk wage yanawalu. Eka para gewanna na. Awuruddak wath yanawa. Dath 2k aniwa galawenawa. Bt aeka paen na bn kata depaththen galawanne. Habai wade sarthakai. Place eka thiyenne kottawe.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචං මගේ දත් ටිකක් ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ සෝ එක මට ටිකක් කැතයි වගේ බන් :sorry:..මට දැන ගන්න පුලුවන්ද හොද දොස්තර කෙනෙක් මගේ මේ ඉස්ර්රහ්හට ඇවිත් තියෙන දත් ටික හදා ගන්න.Colombo වලින් හොද දොස්තරලා කව්ද ඉන්නේ මචං උබල දත් එහෙම හද ගත්තු තැන් තියේනම් පොඩ්ඩක් කියහල්ලකෝ ලොකු උදව්වක් :yes:

    PS : මන් Colombo place එකකින් බැලුවා ඒ දොස්තර කිව්වා දත් දෙකක් අයින් කරලා දත් හදන්න විතරක් ලක්ෂ 1.5 ක් යනවා කියලා බන්:baffled:.ඒකයි උබලා දන්න වෙන හොද තැනක් ඇහුවේ .

    Its a fair estimate. Dr. Sriyani Basnayake in Borella is leading in this.