මේකෙ ඩෙන්ඩිස්ට් කෙනෙක් නැද්ද ඕරල් කැමරාවක් ගැන පොඩ්ඩක් අහගන්න. U801 කියන කැම් එකක් තියෙනව. ඒක ටී වී එකක av Input එකට ගහන්න තියෙන්නේ ඒත් වැඩ කරන්නෙ නෑ. මේකට පවර් එක එන්නේ av video Input එක හරහාද නැත්නම් ඇතුලෙ තියෙන බැටරියකින්ද? 

Last edited:
