department of labor rules දන්නා උන් මට උදව් කරපල්ලා
department of labor rules දන්නා උන් මට උදව් කරපල්ලා මේකයි case එක අපේ මල්ලි කෙනෙක් වැඩ කරනවා call center එහෙක එකේ ඒ ගොල්ලෝ shift ක්‍රමයට තමා වැඩ තියන්නේ හැබැයි මෙයාලට අවුරුද්දට නිවාඩු නැ මැයි පළවෙනිදට වත් නැ කොට්ටින්ම කිව්වොත් mercantile වලට නිවාඩු නැ සාමාන්‍ය ක්‍රමය නම් ඒවාට නිවාඩු දෙන්නේ නැත්නම් ගෙවිමක් කරන්න ඕනේ මම දන්නා විදිහට මෙයාලට එහෙමවත් නැ මෙයාල CEOට කියලා තියනවා ගෙවන්න කියලා පස්සේ උන් කියලා තියනවා මේ month එකේ ඉදන් දෙන්නම් කියලා මෙය දැන් අවුරුදු 3 තිස්සේ වැඩ පහු ගිය ඒවාට මෙයට ගන්න ක්‍රමයක් තියනවද ? මේගැන දන්නා කව්රුහරි ඉන්නවද දන්නා කවුරුහරි ඉන්නවා නම් උදව්වක් දෙන්න