department of labor rules දන්නා උන් මට උදව් කරපල්ලා

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    department of labor rules දන්නා උන් මට උදව් කරපල්ලා

    department of labor rules දන්නා උන් මට උදව් කරපල්ලා මේකයි case එක අපේ මල්ලි කෙනෙක් වැඩ කරනවා call center එහෙක එකේ ඒ ගොල්ලෝ shift ක්‍රමයට තමා වැඩ තියන්නේ හැබැයි මෙයාලට අවුරුද්දට නිවාඩු නැ මැයි පළවෙනිදට වත් නැ කොට්ටින්ම කිව්වොත් mercantile වලට නිවාඩු නැ සාමාන්‍ය ක්‍රමය නම් ඒවාට නිවාඩු දෙන්නේ නැත්නම් ගෙවිමක් කරන්න ඕනේ මම දන්නා විදිහට මෙයාලට එහෙමවත් නැ මෙයාල CEOට කියලා තියනවා ගෙවන්න කියලා පස්සේ උන් කියලා තියනවා මේ month එකේ ඉදන් දෙන්නම් කියලා මෙය දැන් අවුරුදු 3 තිස්සේ වැඩ පහු ගිය ඒවාට මෙයට ගන්න ක්‍රමයක් තියනවද ? මේගැන දන්නා කව්රුහරි ඉන්නවද දන්නා කවුරුහරි ඉන්නවා නම් උදව්වක් දෙන්න :confused::confused:
     

    hasithapasan

    Member
    Aug 23, 2012
    19
    1
    0
    mamath BPO ekaka wada karanne. mercantile dawas wala wada karanawa nan samamyen dawsata gewana paidya + 1.5 dawse padiye gewanna one. e kiyaane dawasakata padiya 1000i nan, 1000+ 1500 = 2500 gewanna one.
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    It depend on the agreement your brother has signed.
    some company's working on international calender not SL one they have clearly mention that in agreement according to that payment are made.