
බදින්න ටක්ගාල ලහිපිට බලල හරි

සොල්මෙට්ලා ඇරුනම අනිත් උන් එන්නෙ අපෙන්කාලා අපිවත් කන්න බන්ganu adana ewunta kamathi nah

අනුන්ගෙ දුකට හිනා උනා පොඩි කාලෙubata duka hithunama haiyen hina yanne nadda ?![]()

bad feelings hithanna hithanna wadi wenawa neda?? hoda dewal gana hithapan

සොල්මෙට්ලා ඇරුනම අනිත් උන් එන්නෙ අපෙන්කාලා අපිවත් කන්න බන්
මොනාද හිතන්න ඕන හොද දෙවල්![]()
තෑන්ක්ස් ඹචන්ඔය ලෙඩේ හැදෙන්නෙ සීයට 0.001 තරම් කොටසකට.
ඇත්තටම ලෙඩක් නෙමෙයි. ගොඩක් මනස ක්‍රියාකාරී මිනිස්සු වැඩක් නොමැතිව සිටින විට සිදුවන දෙයක්. ඒ වෙලාවට මොකහරි දෙයක් කරන්න.![]()
පුළුවන් තරම් බිසී වෙයන්

You are clinically fucked up bro
Me too and i know how you feel.
Anyway what you are learning.
At what level you are currently in.
If you are an IT starter, for The god sake change the field.

that's the worst thing..
Mewa kiywwwama thawa wadiwenwaOne day you will ask a question.
You'll question yourself.
The question that finally makes you feel like, you're asking yourself the right question.
Let me ask you a question.
The question is When will you ask that question?
Apu docterla hariyanne na bnstart එකට රජයේ රෝහල් වල තියන 'මන සුව පියස' කියන clinic එකට ගිහිල්ලා පෙන්නන්න. උඹට තදේට තියනවනම් බෙහෙත් ගනින් නැත්නම් පොඩ්ඩක් councelling කරපන් ටික කාලයක් CBT වගේ therapies කරගෙන යනකොට ඕක ඇරිලා යයි. හැබැයි මොනවා කරන්නත් වෛද්‍ය උපදෙස් පතන්න.
Uba kohomada hodakaragaththe okaYou are clinically fucked up bro
Me too and i know how you feel.
Anyway what you are learning.
At what level you are currently in.
If you are an IT starter, for The god sake change the field.
Film bladdith wadiwenwa
වැඩක් නැත්තන් ෆිල්ම් එකක් බලපං
ඩොකෙක් ගාවට පලයන් මචං ඉක්මනට

Yep
that's the worst thing..

තිස්ස ජනනායක සර් YT වීඩියෝ එකක් දාල තිබ්බා ඔය ලෙඩේ ගැන පොර හොදට එක්ස්ප්ලේන් කරනවා ඒකෙ ඕක ගැන ඒක බලපන්කො