Depression නැති කරගැනීමට

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබ කොහොමද තීරණේ කලේ උබට Depression කියල ? මොකද සහමරු හැම එකටම කියන්නේ Depression කියල, උබට Depression නම් තියෙන්නේ අනිවා බෙහෙත් බොන්න වෙනවා මන් දන්න විදිහට , උබට stress වගේ නම් තියෙන්නේ එක නම් control කරන්න පුළුවන් වෙයි , ඩොකෙක් හම්බ වෙයන් ඒක තමයි හොදම දේ
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    first thing is you must Go to Gym. at least do cardiac exercises. avoid foods contain lots of oil,fried stuff, alcohol, drugs and also bread. think about the positive side of your life..dream back again without that bitch. go to beach and shout loud like scruvy..:lol:

    you will be fine bro..
     

    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    Badu gahanna purudu weyan.. Rock ahapan.. Tripak ehema palayan .. mokak hari skill ekak puurudu wenna try ekak deepan. depression ekata neme Breakup ekata kiwwe. depression nathiwei ethakota
     

    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    first thing is you must Go to Gym. at least do cardiac exercises. avoid foods contain lots of oil,fried stuff, alcohol, drugs and also bread. think about the positive side of your life..dream back again without that bitch. go to beach and shout loud like scruvy..:lol:

    you will be fine bro..
    avoid alcohol and Drugs ? LOL
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Oyata eka nathi wenna yam kalayak gewannama wenava.anith aya kochchara kiwwath thamantama oka therum yanakal hariyanne na...
    Ethakal poddak gon vada karanne nathuwa, hadisi theerana ganne nathuwa kalaya gewenna ida denna.
     

    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    try to be busy and do things that you like - play cricket/ go out with friends to see movies/ play games/ share jokes with friends/ read books/ listen to songs/ do drawing...
    do things u enjoy and avoid thinking = worrying time :) :)
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඩිප්‍රෙස්සන් වලට වෛද්‍ය වරයෙකු හමුවීමෙන් කිසිදු සහනක් නොලබෙන බව මම වගකීමෙන් කියමි. ඒක ප්‍රත්යක්ෂ වසයෙන්ම දැනගෙන ඩිප්‍රෙසන් නවත්තගත්තෙ. උපදේශකයකු හමුවන්න, කේන්දරේ බලාගන්න, විදේශගතවන්න ටික කාලෙකට ,ඉබේටම ඕක නැතිවෙලා යයි.