කපුවා කපෝතියි. දැන්ඉතින් අර හාමුදුරුවෝ මොකක්ද දැන්නැ කියන්නේ අද ඒවිද වැඩසටහනට.

ටීවි එකක් නෑ![]()
![]()
උබ දාලනේ .
මන් ඕක අද තමා බැලුවේ.එකත් අතරමගදී.මන් දැක්ක හැටියට අද වැඩසටහනේ මාතෘකාව අමනුෂ්‍ය බලවේග වලට මිනිස්සුන්ට බලපෑම් කරන්න පුලුවන්ද බැයිද කියන ඒක .ඕකට ඇගිල්ල දික් කරන් දගලන්න ඕනෙද බන්
.රතන සුත්රේ ගන්න.කරණීය මෙත්ත සුත්‍රය ගන්න.ඇතිනේ.ගල් කිරිල්ලක් අල්ලන් දගලනවා
.අනික අර හේතුවාදී සංගමේ සභාපතිද කවුද මනුස්සය.ලිදලග සංගමේ සභාපති වගේනේ.හාමුදුරුවොත් වෙන කෙනෙක්ට කතාකරන්න දෙන්නෙත් නෑ.කෙනෙක් දාල තිබුන වෛදයවරයා කතෝලික කියල.ඉතින් කොහොමද බුදු දහමේ සංකල්ප ගැන අවබෝදයක් තියෙන්නේ.අද වගේ පෝය දවසක කරන්න ඕනේ ගල් කරන්න පුලුවන්ද බැයිද කියල තර්ක කරගන්න එකද
.අමනුෂ්‍ය බලවේග වලට මිනිස්සුන්ට බලපෑම් කරන්න පුලුවන්ද බැයිද.ඉන් මිදීමට බුදුදහමේ ඇති දේශනා සුත්‍ර වගේ දේවල් ගැන කතාකරනම් කොච්චර හොදද?
අපේ බව්වා නන්න එකන් යන්න හදපු ගමන් උ ගල් වෙනවා උව ඉස්සුවොත් කකුල් එහෙම්මම කෙලින් වෙලා මුලු ශාරිරයම ගල් පිලිමයක් වගේ එක්කෝ මු මැජික් කාරයෙක් නැත් නම් හිතලා කරගෙන , අය රිලිස් වෙන්නේ මම හරි හරි උබව නවන්නේ නැහැ කිව්වාහම එත් උ ටික ටික යතාතත් වයට එන්නේ
![]()
godak welawt baudda nowen aya tham hethu wadi wenne.baudda darshaneth thiyenn hethu palawadayai.anik oy hamuduruwoth werdi.eya thamai gal karn ek hari loku ekk kiyl pennuwe.eya oya gurukm gen hari lokuwt kathkrnw.oy wage ekkt gelepen budd kathawk thiye.mat ek hariytm mathk ne hebai ek mewage.dawsk buduhanuduruwoi bikshun wahnsel gagk lagin wadidhi eka bamunek thamnge saluw dal eha iwurt eka udat negal pawel giya.ethan kattiy eka balla pudum una.e gen katha kal.ethana hitiy margapa nolabu ayati ok gen loku kuthuhalyk awe.own e bamunt mar balykne thiyenne kiy kiy hitiya.anthimt ek budu hamdruwangen ehuw oba wahanse dakkad tapasayge balay kiyl.budu hamudurwanta sakwale ma wedim irdi baly thiye.un wahanset mey krnn thibb namuth kale ne.un wahan se ehuw eha iwrt yann thotiyek keeyk gannwd kiyl.ethakot kahawanu 4 k5k wage gank kiww.ethkot unwahnse kiww thapasayge balayeth watinakm 4k5k witharai kiyl.ehem kiyl ek noslka heriya.me wedasthant awa hamuduruwoth ethan hitiy hamuduru kenek wage tham.onnethi deyk hari lokuwat arn thama ge armun amthkrl.මටත් මේක උදේ දැකල ත්‍රෙඩ් එකක් දාන්න හිතුන.උබ දාලනේ .
මන් ඕක අද තමා බැලුවේ.එකත් අතරමගදී.මන් දැක්ක හැටියට අද වැඩසටහනේ මාතෘකාව අමනුෂ්‍ය බලවේග වලට මිනිස්සුන්ට බලපෑම් කරන්න පුලුවන්ද බැයිද කියන ඒක .ඕකට ඇගිල්ල දික් කරන් දගලන්න ඕනෙද බන්
.රතන සුත්රේ ගන්න.කරණීය මෙත්ත සුත්‍රය ගන්න.ඇතිනේ.ගල් කිරිල්ලක් අල්ලන් දගලනවා
.අනික අර හේතුවාදී සංගමේ සභාපතිද කවුද මනුස්සය.ලිදලග සංගමේ සභාපති වගේනේ.හාමුදුරුවොත් වෙන කෙනෙක්ට කතාකරන්න දෙන්නෙත් නෑ.කෙනෙක් දාල තිබුන වෛදයවරයා කතෝලික කියල.ඉතින් කොහොමද බුදු දහමේ සංකල්ප ගැන අවබෝදයක් තියෙන්නේ.අද වගේ පෝය දවසක කරන්න ඕනේ ගල් කරන්න පුලුවන්ද බැයිද කියල තර්ක කරගන්න එකද
.අමනුෂ්‍ය බලවේග වලට මිනිස්සුන්ට බලපෑම් කරන්න පුලුවන්ද බැයිද.ඉන් මිදීමට බුදුදහමේ ඇති දේශනා සුත්‍ර වගේ දේවල් ගැන කතාකරනම් කොච්චර හොදද?
තොපිට පෙනුනෙ හාමුදුරුවන්ගෙ වැරැද්දද වල් වැද්දෝ. අර හොස්තරල දෙන්න බුද්ධාගමට අගෞරව කරන ඒව පේන්නෙ නැද්ද රිලවෝ![]()