Derana නොපෙනෙන මානය

waligamaya

Well-known member
  • කට්ටඩි කම් වලින් කොහමද බුදුදහම ගැන විග්ග්රහ කරන්නේ. සැම රටකම ඔය කට්ටඩි කම් තියනවා එවහේ මිනිස්සු ඒවා ඔවුන්ගේ අගමැත එකක් එකතු කරගනවා. මේ සල්ලි ගරන්න් හදන නාලිකයි කට්ටඩි වහන්සේලායි හින්දා බුදුදහමත් නොන්ඩි වෙනවා. යුරෝපයේදී කට්ටඩි කම් කිතු දහමත් එක බද්ද කරලා තියනවා අරාබියේදී ඉස්ලාම් එක්ක ඒ ඒ රටවල මේවා විවිද විදියට තියනවා සිංහල සංස්කෘතිකයේ විතරක් නෙවෙයි. බොරුවට බොරුව කියන බය වෙන ඕන නැ.
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ඇත්ත කතාව මචන්...
    අර හාමුදුරැවො අනිත් අයට කතා කරන්න නේනෙ නෑ
    ඒ තියා නිවේදකයට වැඩසටහන මෙහෙවන්න දෙන්නෙත් නෑ,ඒකටත් බාධා කරනවා...
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    දරුවනි,

    ඔය හාමුදුරුවෝ බණ කියන්න ආවත් කියන්නේ බුදු බණ නෙවෙයි. මොකක් හරි සංස්කෘත ස්ලෝකයක් කියලා ඒක විචාරණය කරනවා. අන්තිමට ඉන්ටෙර්නෙට් එකෙන් හොයාගත්තු හොල්මන් ඉන්න ෆොටෝ කෑල්ලක් පෙන්නනවා. :lol: ඔන්න ඕක මන් දන්නා තරමින් උන් වහන්සේගේ පර්යේෂණ කරන විදිහ...
     
    thanujaka

    Well-known member
  • මමත් බැලුව..
    හාමුදුරු නමක් බොහොම කැත විදිහට මිත්‍යාව වැපිරිල්ලක් ඔතන සිද්ධ වෙන්නේ..
    සිංහල කම වෙනි මිත්‍යාව වෙනයි..
    හාමුදුරුවෝ ඒ දෙක පටලවාගෙන ඉන්නේ..
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    This has nothing to do with Buddhism. In short Buddhist priests should not get involved in this type of thing.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,654
    5,782
    113
    KALUTHARA
    මටත් මේක උදේ දැකල ත්‍රෙඩ් එකක් දාන්න හිතුන.:D උබ දාලනේ .:Dමන් ඕක අද තමා බැලුවේ.එකත් අතරමගදී.මන් දැක්ක හැටියට අද වැඩසටහනේ මාතෘකාව අමනුෂ්‍ය බලවේග වලට මිනිස්සුන්ට බලපෑම් කරන්න පුලුවන්ද බැයිද කියන ඒක .ඕකට ඇගිල්ල දික් කරන් දගලන්න ඕනෙද බන් :rofl:.රතන සුත්‍රේ ගන්න.කරණීය මෙත්ත සුත්‍රය ගන්න.ඇතිනේ.ගල් කිරිල්ලක් අල්ලන් දගලනවා :baffled:.අනික අර හේතුවාදී සංගමේ සභාපතිද කවුද මනුස්සය.ලිදලග සංගමේ සභාපති වගේනේ.හාමුදුරුවොත් වෙන කෙනෙක්ට කතාකරන්න දෙන්නෙත් නෑ.කෙනෙක් දාල තිබුන වෛදයවරයා කතෝලික කියල.ඉතින් කොහොමද බුදු දහමේ සංකල්ප ගැන අවබෝදයක් තියෙන්නේ.අද වගේ පෝය දවසක කරන්න ඕනේ ගල් කරන්න පුලුවන්ද බැයිද කියල තර්ක කරගන්න එකද :rolleyes:.අමනුෂ්‍ය බලවේග වලට මිනිස්සුන්ට බලපෑම් කරන්න පුලුවන්ද බැයිද.ඉන් මිදීමට බුදුදහමේ ඇති දේශනා සුත්‍ර වගේ දේවල් ගැන කතාකරනම් කොච්චර හොදද?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපේ බව්වා නන්න එකන් යන්න හදපු ගමන් උ ගල් වෙනවා උව ඉස්සුවොත් කකුල් එහෙම්මම කෙලින් වෙලා මුලු ශාරිරයම ගල් පිලිමයක් වගේ එක්කෝ මු මැජික් කාරයෙක් නැත් නම් හිතලා කරගෙන , අය රිලිස් වෙන්නේ මම හරි හරි උබව නවන්නේ නැහැ කිව්වාහම එත් උ ටික ටික යතාතත් වයට එන්නේ

    5Av5A.jpg
     
    • Like
    Reactions: AselaAsanka

    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    අපේ බව්වා නන්න එකන් යන්න හදපු ගමන් උ ගල් වෙනවා උව ඉස්සුවොත් කකුල් එහෙම්මම කෙලින් වෙලා මුලු ශාරිරයම ගල් පිලිමයක් වගේ එක්කෝ මු මැජික් කාරයෙක් නැත් නම් හිතලා කරගෙන , අය රිලිස් වෙන්නේ මම හරි හරි උබව නවන්නේ නැහැ කිව්වාහම එත් උ ටික ටික යතාතත් වයට එන්නේ

    5Av5A.jpg

    that dog is a freak!!!
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මටත් මේක උදේ දැකල ත්‍රෙඩ් එකක් දාන්න හිතුන.:D උබ දාලනේ .:Dමන් ඕක අද තමා බැලුවේ.එකත් අතරමගදී.මන් දැක්ක හැටියට අද වැඩසටහනේ මාතෘකාව අමනුෂ්‍ය බලවේග වලට මිනිස්සුන්ට බලපෑම් කරන්න පුලුවන්ද බැයිද කියන ඒක .ඕකට ඇගිල්ල දික් කරන් දගලන්න ඕනෙද බන් :rofl:.රතන සුත්‍රේ ගන්න.කරණීය මෙත්ත සුත්‍රය ගන්න.ඇතිනේ.ගල් කිරිල්ලක් අල්ලන් දගලනවා :baffled:.අනික අර හේතුවාදී සංගමේ සභාපතිද කවුද මනුස්සය.ලිදලග සංගමේ සභාපති වගේනේ.හාමුදුරුවොත් වෙන කෙනෙක්ට කතාකරන්න දෙන්නෙත් නෑ.කෙනෙක් දාල තිබුන වෛදයවරයා කතෝලික කියල.ඉතින් කොහොමද බුදු දහමේ සංකල්ප ගැන අවබෝදයක් තියෙන්නේ.අද වගේ පෝය දවසක කරන්න ඕනේ ගල් කරන්න පුලුවන්ද බැයිද කියල තර්ක කරගන්න එකද :rolleyes:.අමනුෂ්‍ය බලවේග වලට මිනිස්සුන්ට බලපෑම් කරන්න පුලුවන්ද බැයිද.ඉන් මිදීමට බුදුදහමේ ඇති දේශනා සුත්‍ර වගේ දේවල් ගැන කතාකරනම් කොච්චර හොදද?
    godak welawt baudda nowen aya tham hethu wadi wenne.baudda darshaneth thiyenn hethu palawadayai.anik oy hamuduruwoth werdi.eya thamai gal karn ek hari loku ekk kiyl pennuwe.eya oya gurukm gen hari lokuwt kathkrnw.oy wage ekkt gelepen budd kathawk thiye.mat ek hariytm mathk ne hebai ek mewage.dawsk buduhanuduruwoi bikshun wahnsel gagk lagin wadidhi eka bamunek thamnge saluw dal eha iwurt eka udat negal pawel giya.ethan kattiy eka balla pudum una.e gen katha kal.ethana hitiy margapa nolabu ayati ok gen loku kuthuhalyk awe.own e bamunt mar balykne thiyenne kiy kiy hitiya.anthimt ek budu hamdruwangen ehuw oba wahanse dakkad tapasayge balay kiyl.budu hamudurwanta sakwale ma wedim irdi baly thiye.un wahanset mey krnn thibb namuth kale ne.un wahan se ehuw eha iwrt yann thotiyek keeyk gannwd kiyl.ethakot kahawanu 4 k5k wage gank kiww.ethkot unwahnse kiww thapasayge balayeth watinakm 4k5k witharai kiyl.ehem kiyl ek noslka heriya.me wedasthant awa hamuduruwoth ethan hitiy hamuduru kenek wage tham.onnethi deyk hari lokuwat arn thama ge armun amthkrl.
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    programme එක බැලුව.ඔය හාමුදුරුවො හැමදාම ඔහොමයි වෙන කෙනෙක්ට තර්ක කරන්න දෙන්නෙම නෑ මැද්දෙන් පනිනවා.ඊයෙ නම් කට උත්තර නැති වෙලා හිටියේ අර ගල් කරනව කියල කරපු බොරුව මාට්ටු උන නිසා.ඊට පස්සෙ තමයි කිව්වෙ ක්‍රම දෙකක් ඇත්ත නම් තුන්වෙනි ක්‍රමේකුත් තියෙන්න පුලුවන් කියල කතාවක්.කිසිම මන්ත්‍ර බලයක් නැති කෙනෙක්ටත් තමන්ගෙ muscles වල ශක්තියෙන් ගල් වෙලා ඉන්න පුලුවන් නම් එතන කොහෙද මන්තර බලයක් තියෙන්නෙ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    දෙරණ කරන්නේ මංජුල පිරිස් වගේ පච කෙලින ජෝතිස කාරයන්ව ෆෝරම් කරන එකයි. මිත්තියව පතුරන එකයි. තමන්ගේ වාසියට දේශපාලුවෝ ෆෝම් කරන එකයි. අනිත් නාලිකා කොපි කරන එකයි.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    තොපිට පෙනුනෙ හාමුදුරුවන්ගෙ වැරැද්දද වල් වැද්දෝ. අර හොස්තරල දෙන්න බුද්ධාගමට අගෞරව කරන ඒව පේන්නෙ නැද්ද රිලවෝ:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    තොපිට පෙනුනෙ හාමුදුරුවන්ගෙ වැරැද්දද වල් වැද්දෝ. අර හොස්තරල දෙන්න බුද්ධාගමට අගෞරව කරන ඒව පේන්නෙ නැද්ද රිලවෝ:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    හාමුදුරුවෝ මන්ත්‍ර ගුරුකම් කතන්දර වලට උල් පන්දම් දෙනකල් ඒ මිනිස්සු හිනා වෙයි.නියම බෞද්ධයෙක් නම් ඔය බයිලා අත ඇරලා බුදු දහමේ හරයට අනුව ජීවත් වෙන්න කියල දෙන එකයි හාමුදුරුවෝ කරන්න ඕනේ.ඒත් හාමුදුරුවොම ගෝලයෝ දාගෙන මිනිස්සු බොරුවට ගල් කරද්දී ඒ කරන බොරුව ඒ මිනිස්සු දෙන්න හරි පෙන්නන එක ලොකු දෙයක්.නැත්තන් ඔය වගේ හාමුදුරු නමක් ඔහොම කියන කොට අන්ධ විශ්වාස වලට මිනිස්සු නිකරුනේ සල්ලි පුඋජ කරන එක තව වැඩි වෙනවා
    :angry:
     
    Last edited:
    • Like
    Reactions: waligamaya