Desktop Customization Rainmeter

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Desktop Customization ;)
    අද අපි බලමු පොඩ්ඩක් එක හැඩ වැඩ කරගන්න :D මේකට ඕන Rainmeter කියල පොඩි Software එකක්. 2.33Mb Size එක ;) මෙන්න Link
    එක:D
    https://www.rainmeter.net/
    මුලින්ම ඕක Download කරගන Install කරගන්න ඕන :cool:
    මේක තමා මගේ එක
    https://i.imgur.com/8zYVGJf.jpg
    8zYVGJf.jpg

    මේකට ගත්ත Gadjet වල Main එක තමයි Enigma Theme
    එක.
    මෙන්න Link එක :D
    https://www.deviantart.com/kaelri/art/Enigma-103823591
    අනිත් එක තමා Neon Space මෙන්න Link එක
    https://www.deviantart.com/99villages/art/Neon-Space-Rainmeter-2-4-2018-442236472
    ඒකෙන් ගත්තේ Bubble Launcher එකයි Screen Crack
    එකයි Hackers Nation එකයි විතරයි.
    අනිත් එක තමා Heart Visualizer
    https://visualskins.com/skin/heart-visualizer
    මහ ලොකු දෙයක් නැ. හදාගන්නයි තියෙන්නේ දැන් ;):cool:
    Thread එකේ ගොඩක් අය අහල තිබ්බා හදාගන්න හැටි :D:D

     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    :yes:;) good thread machn..!

    මමත් කාලයක් දාගෙන හිටිය, slowවෙනව වගේ දැනුනා ඉතින් අයින් කරල දැම්ම :yes:

    මේ තියෙන්නේ එක designඑකක් මම හදපු ;)


    https://drive.google.com/file/d/15D5PwTOF8eb8QShtwH_jsLKxSIte93kU/view
    එහෙම ලොකුවට අවුලක් උනේ නැ බං මට නම්. එල බං එකත් :cool:
    Object Dock එකත් දාලා නේ :D
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Adee supiri ne machan... :)

    Mn oka karanna godak kalin try kala... wede hari giye na mokak hari case ekak una... wede daala nikam hitiya... meka dekkama aye karala balanna hithenawa...


     
    • Like
    Reactions: csaranga46