Desktop Customization 
අද අපි බලමු පොඩ්ඩක් එක හැඩ වැඩ කරගන්න
මේකට ඕන Rainmeter කියල පොඩි Software එකක්. 2.33Mb Size එක
මෙන්න Link එක
https://www.rainmeter.net/
මුලින්ම ඕක Download කරගන Install කරගන්න ඕන
මේක තමා මගේ එක
https://i.imgur.com/8zYVGJf.jpg
මේකට ගත්ත Gadjet වල Main එක තමයි Enigma Theme එක.
මෙන්න Link එක
https://www.deviantart.com/kaelri/art/Enigma-103823591
අනිත් එක තමා Neon Space මෙන්න Link එක
https://www.deviantart.com/99villages/art/Neon-Space-Rainmeter-2-4-2018-442236472
ඒකෙන් ගත්තේ Bubble Launcher එකයි Screen Crack එකයි Hackers Nation එකයි විතරයි.
අනිත් එක තමා Heart Visualizer
https://visualskins.com/skin/heart-visualizer
මහ ලොකු දෙයක් නැ. හදාගන්නයි තියෙන්නේ දැන්

Thread එකේ ගොඩක් අය අහල තිබ්බා හදාගන්න හැටි