machn restor 1ke optn 3n 2wani ekata yna oka haryna ona mam restore karane
macho oya kiyana widihath mama kala, but icon package 1 wenas wenne nane banz...
oyata friend request ekak ewwa accept karannamacho oya kiyana widihath mama kala, but icon package 1 wenas wenne nane banz...





ඒ මොකද ඒ........ කොහොමද ඒක හදා ගන්නේ........... උදව් කරන්න





ah sory bro mata 1k kiyna amatka una patcher ekeඔය පැක් එකම මම ඩවුන්ලොඩ් කරලා දැම්මා.. කෝ ඔක්කෝම වැඩ බෑක් ග්‍රව්න්ඩ් ට්‍රනස්පේරන්ට් වේන්නේ නැහැ නේ....
![]()
![]()
![]()
![]()





දැන් මම මුලින් කියපු විදියට මේ ප්‍රෝගෑම් එකෙන් තීම් එකක් දැම්මා.. ඒක හොදට වැඩ කරනවා.. ඒත් දැන් කිසිම වෙන setup file එකක් instrall කරන්නවත් තියෙන එකක් uninstrall කරන්නවත් බෑ....


error එකක් එනවා... තිම් එක දාපු program එකවත් වැඩ කරන්නේ නෑ.... මොකද කරන්නේ මේකට...... ආයෙත් format කරන්න වෙයිද???



අනේ කව්රු හරි උදව් කරන්න



ah sory bro mata 1k kiyna amatka una patcher eke
extra walata gihin misc yana ethanin black glass enhanceda yana ita pase downld obana podi soft kalak downld wey eka instal wade hari nam aye downld buton 1ka obana ethkota blackgls enable kiyala ey dan enable autostrt enagble media player dekama tick karna aye strt patchng gihin patch karagna

machan matchn 1ka restrt park dapan awlak wena 1k na ube matchn 1ke virus guard walin ehema slow welada tiyneඅයියෝ.... මාර වැඩේ...දැන් මම මුලින් කියපු විදියට මේ ප්‍රෝගෑම් එකෙන් තීම් එකක් දැම්මා.. ඒක හොදට වැඩ කරනවා.. ඒත් දැන් කිසිම වෙන setup file එකක් instrall කරන්නවත් තියෙන එකක් uninstrall කරන්නවත් බෑ....
error එකක් එනවා... තිම් එක දාපු program එකවත් වැඩ කරන්නේ නෑ.... මොකද කරන්නේ මේකට...... ආයෙත් format කරන්න වෙයිද???
අනේ කව්රු හරි උදව් කරන්න
![]()