Desktop vs Laptop

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Sira kathawa ban,matath Lap eken wedak karanawa wage nemei Desktop eken karanakota thamai athal eka.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,640
    8,430
    113
    In Your Heart
    සිරා කතාව.. මම හිතුවෙ මට විතරයි එහෙම කියල.
    Desktop එකේ ගතිය ලැපෙන් එන්න නැහැ බන් මොනා කලත්..ෆිලුම් බලද්දි තමා ගොඩක්ම
    :baffled:

    film balanna desktop monatada ban .. mama nam 42" tv ekak thiyan inne lap eka ekka use karanna .. :rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    ජිවිතේට laptop එකක් අරන් නැහැ. හිච්චි මොනිටර් එකයි එබෙන්නේ නැති කීබෝඩ් එකයි එපා වෙන්ව බන්. අරන් යන අයට හොදයි. ලැපකට කියලා ආසාවක් තියෙන්නේ මැක් බුක් එකට.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මම i3 ලැපයි ඩෙස්ක්ටොප් එකයි දෙකෙන්ම විඩියෝ එඩිටින් ගහලා තියෙනවා. . ලැපේ කන්වර්ට් වෙන්න වෙලා යනවා. . මෙලෝ රහක් නෑ ඉතින්. .
    ඩෙස්ක්ටොප් එකේ 22 මොනිටර් එක ලැපේ 15 හිච්චි ඩිස්ප්ලේ එක. . :baffled:
    ෆර්නිචර්ස් වල ෆොටෝස් පෙන්නන්න ලැප තියන් ඉන්නේ. . :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,947
    72,050
    113
    මාලඹේ
    සිරා කතාව.. මම හිතුවෙ මට විතරයි එහෙම කියල.
    Desktop එකේ ගතිය ලැපෙන් එන්න නැහැ බන් මොනා කලත්..ෆිලුම් බලද්දි තමා ගොඩක්ම
    :baffled:

    Blue da
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,237
    113
    colombo
    මම හිතන් හිටියේ මේ සීන් එක මට විතරයි කියල
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    ජිවිතේට laptop එකක් අරන් නැහැ. හිච්චි මොනිටර් එකයි එබෙන්නේ නැති කීබෝඩ් එකයි එපා වෙන්ව බන්. අරන් යන අයට හොදයි. ලැපකට කියලා ආසාවක් තියෙන්නේ මැක් බුක් එකට.
    ඔව් මැක්බුක් එක හොඳයි කියලා අපි හැමොම දන්නවානෙ ? එක නෙමෙ මන් මෙ කිව්වෙ. දැනෙන ෆීලින්ග් එක. මැක්බුක් යුස් කරද්දි ප්‍රධානම දෙ ඇපල් කියන බ්‍රැන්ඩ් එකට තියෙන ගෞරවය සහ තත්වය. බිල්ඩ් කොලිටි එක ප්‍රෆොර්මන්ම්ස් අතිනුත් හොඳා. එත් වින්ඩොස්,ලිනක්ස් දාපු ඩෙස්ක්ටොප් මැෂින් එකෙ ෆීලිං එක ලැපකින් හම්බ වෙන්නෙ නහැ බන් මොනවා කිව්වත්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    මම i3 ලැපයි ඩෙස්ක්ටොප් එකයි දෙකෙන්ම විඩියෝ එඩිටින් ගහලා තියෙනවා. . ලැපේ කන්වර්ට් වෙන්න වෙලා යනවා. . මෙලෝ රහක් නෑ ඉතින්. .
    ඩෙස්ක්ටොප් එකේ 22 මොනිටර් එක ලැපේ 15 හිච්චි ඩිස්ප්ලේ එක. . :baffled:
    ෆර්නිචර්ස් වල ෆොටෝස් පෙන්නන්න ලැප තියන් ඉන්නේ. . :D

    ලැඵ හොඳයි අන්න එ වගෙ වැඩ වලට. පොර්ටබල් නිසා. එත් ඩෙස්ක්ටොප් එකෙ ෆීලිං එක ගන්න බැහැ ලැපකට .ගොඩක් කම්පියුටර් වැඩ්ඩො උනත් ඩෙස්ක්ටොප් වලින් තමා බිහිවෙන්නෙ .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    ලැඵ හොඳයි අන්න එ වගෙ වැඩ වලට. පොර්ටබල් නිසා. එත් ඩෙස්ක්ටොප් එකෙ ෆීලිං එක ගන්න බැහැ ලැපකට .ගොඩක් කම්පියුටර් වැඩ්ඩො උනත් ඩෙස්ක්ටොප් වලින් තමා බිහිවෙන්නෙ .

    :):):)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    දැන් ඩෙස්ක්ටොප් ගානටම වගේ ලැප්ටොප් වලිනුත් වැඩ කරගන්ඩ පුලුවන්නෙ i7 ඒව..කරන්ට් කන,දූවිලි වැදෙන,ලොකු ස්පේස් එකක් යන නිසා මම කැමති නෑ ඩෙස්ක්ටොප් වලට.
    :lol::lol:

    video editing 3D animating lapen karanna lesi na bolaw :eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් ඩෙස්ක්ටොප් ගානටම වගේ ලැප්ටොප් වලිනුත් වැඩ කරගන්ඩ පුලුවන්නෙ i7 ඒව..කරන්ට් කන,දූවිලි වැදෙන,ලොකු ස්පේස් එකක් යන නිසා මම කැමති නෑ ඩෙස්ක්ටොප් වලට.

    :yes:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    :lol::lol:..

    uba issellama lap ekak gatta ekek neda ;)

    na bn ubala oya kiyanne parana laptop ganane parana low performance ewath man use karala thiyenawa ewayi wadakaranna giyama epa wenawa thamayi. habayi latest generation i5 or i7 ewayi loku lag ekak na desktop ekath ekka compare kalama satisfy wenna puluwanna man kiyan na desktop performance ma enawayi kiyala but overally ok.gaming video editing karanna puluwan. mehemayi ithin oka eka ekkenage ona epa kam kamaththa matha wenas wenawa. desktop walatama purudu ayata laptop awl man dakala thiyenawa samaharunta touch pad eka use karanna amaruyi mouse eka gahan wada karanne keyboard awl aya keyboard gahagan wada karanawa thawath samaharu monitor ekakuth set karan wada karanawa.matanam desktop,laptop dekema kisi awlak nathiwa wada karanna puluwan.laptop eke advantages widihata man dakinne ona thanaka aran yanna puluwan current eka nathath paya 3 , 4 k wada karanna puluwan wage dewal.
     
    Last edited: