ගොඩක් එවුන් මේ සින්දුව අහල ඇතිනේ, හැබැයි මේකේ තෙරුම ගොඩක් අය දන්නේ නැතුවනේ අහන්නේ, ඒ මේ සින්දුවේ තියෙන අමුතුම මෙව්වා එක නිසා.
ඩෙස්පාසීතෝ අහල නැති එවුන්ට මෙන්න අහලම පහලට යන්න.
Despacito කියන්නේ ලතින් වචනයක්. ඒකේ තෙරුම හෙමින් සීරුවට, නිවිහැනහිල්ලේ, සීරුවට කියන එක.
සරලවම මේ සින්දුවෙ තියෙන්නේ විශේෂිත ගැහැණු ළමයෙකුගේ හමුවීමක් ගැන. අර කතාවට කියන්නේ කෙල්ලෙක් දැක්කම ගැස්සිලා ගියා කියල, අන්න ඒ වගේ එකක්. මේකෙ කියන්නේ ඒ හැඟීම ගැන. ඒ හැඟීම හරියට කාන්දමයි යකඩයයි වගේලු. ඊට පස්සේ ඉතින් සෙට් කරගෙන ජින්කි ජිකා පාර තමයි. ඒ ගැන තමයි මේ සින්දුවෙන් කියන්නේ.
මෙන්න ලුවිස් ෆොන්සි (ගායකයා) ඒ තේරුම ගැන කියපු හැටි.